.....
මිත්‍රයනි.. Cinec එක කිට්ටුව බෝඩිමක් හොයනවා කොල්ලෙකුට.. තනියම ඉන්න කාමරයක් ඇටෑච් බාත්රෑම් එහෙම තියෙන.. කොරෝනා නිසා හිදිසි ලොක් ඩවුන් උනොත් උයාගෙන කන්න පුළුවන් පොඩි ඒරියා එකක් එහෙම තියෙන ප්ලෙස් එකක්...
සාමන්‍යයෙන් කීයක් විතර වේවිද?
දන්න කියන ප්ලෙස් තියනවනම් DM එකක් දාන්න විස්තරෙත් එක්ක..