මාලබේ SAITM ජනසතු කරනු

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    12063784_1171193036244042_7200018947885118415_n.jpg

    පිස්සුද යකෝ...ඒ මිනිස්සු තියෙන කැපවීම නිසයි ඔහොම ප්‍රයිවට් ඒවත් දාගෙන බෙහෙත් දෙන්නේ..ලංකාවේ දොස්තරලට නැත්තම් ඕව කරන්නත් වෙලාවක් නැහැ...ඒ තරම් වැඩ, කියල තමා කියන්නේ :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;19260830 said:
    ඉතින් එහෙම අසාදාරනයි කියල හිතේනවනම් ඒලෙවල් ගොඩදාන් ඉන්ජිනීරින් මෙඩිසින් පලයන්කො උබත්.. අපි එනවද නවත්තන්න?:lol:

    :lol::lol: ඌ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩිග්රි ගහල තමන් ඉගෙන ගත්තු රටට වත් මොකවත් නොකර රට යන උන් ගැන බන්.:P
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Heh uba koheda bn inne ?lankawe dushkara pathiwala awidala balala awith katha karapan. :lol:

    Dushkara pethi wala inna daksha lamainta hoda scholorship ekak denna ona. Oya wage dewal walata picket karapalla :)

    Katawath lebena deyak nethi karanna picket karanne nethuwa
    :rofl:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222

    Heh labena de hari ekata labnna one kiyala kiyanne. Nathuwa katawath denna epa kiyala newe.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,938
    3,007
    113
    Invalid
    අවම සුදුසුකමට අවම වටිනාකමක් ඇති රැකියාවක් තමා සුදුසු..යකෝ මම O /L කාලේ A /L කලත් ඔයිට වඩා RESULTS දානවා...මැට්ටා

    උඹ හිතන් ඉන්නේ රස්සාවල් දෙන්නේ A /L වලින් කියලද ??
    එතකොට International School වල එවුන්ට කවදාවත් ඉන්ජෙක් වෙන්න අවස්ථාව නැද්ද මේ රටේ.... ලොල් ...
    අපරාදේ උඹට O /L කාලේ A /L කරලා අවුරුදු ගානක් ඉතුරු කරගන්න තිබ්බනේ ?? :P
    උඹ මොන university එකටද ගියේ?? මොරටුව නම් වෙන්න බෑ ... මොරටුවේ ඉගෙන ගත්ත එකෙක් කවදාවත් මේවගේ 3rd class විදිහට හිතන්නේ නෑ ..
    :P

    මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු..

    දැන් උඹ කියන්නේ S තුනක් දා ගෙන ඉන්ජෙක් වෙන්න බෑ කියලද ??
    අනේ බොල පොලොස් කොට්ටෝරුවෝ ඉන්ජෙක් වෙන්නේ උපාධි සහතිකෙන් නෙමෙයි.. උගේ හැකියාවෙන්..
    මොන සහතිකේ තිබ්බත් හැකියාවක් නැත්නම් Engineering field එකේ රැඳෙන්නත් බෑ ඉහලට යන්නත් බෑ .....

    fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් දුන්න සහතිකේ බාරගත්ත.. හැබැයි හිතින් fail උනේ නෑ.. තාත්තලාගේ සල්ලි වියදම් කලෙත් නෑ..
    මුලදී පොඩි උදව්වක් අරන් ජොබක් කරන ගමන් student Loan එකක් අරන් degree එක complete කලේ , හැබැයි මම degree එක complete වෙන්නත් කලින් ඉන්ජා වෙලා ඉවරයි...
    ඒකාලේ market salary එකට වඩා වැඩි salary එකකුත් අරගෙන :D
    2009 ඉදන් 2014 jan වෙනකන් පුදුම කට්ටක් කෑවේ...
    හැබැයි එකක් කියන්න ඕන, මම වැඩකරන company එකේ ගොඩදෙනෙක් මොරටුවේ ,පේරා campus ගිය එවුන් ...
    උන් මට කවදාවත් කුහක කම් කළේවත් මම private කියල කොන්කලේවත් නෑ... අන්න එහෙමයි හරියට ඉගෙනගත්ත බුද්දිමත් මිනිස්සු..

    අහ් තව එකක්... ඔයකාලෙ අපේ තාත්තට heart surgery එකක් කරන්න උනා...
    general හොස්පිටල් එකේ විටින් ලිස්ට් එක වැඩි නිසා private හොස්පිටල් එකක ඒ surgery එක කරන්න ලක්ෂ 12ක් ඉල්ලුවේ
    ආණ්ඩුවේ තැනක ඉගෙනගත්ත doctor කෙනෙක් :D

    හොදවෙලවට මට පට ගාල bank loan එකක් ගන්න තරම් salary එකක් තිබ්බ.. නැත්නම් අදටත් තාත්තව බේරගන්න බැරිඋනානේ කියල දුක් වෙන්න වෙන්නේ

    කියන්න ගොඩක් දේවල් තිබ්බත් උඹල වගේ එවුන්ට ඒව කියල වැඩක් නෑ...

    මට අන්තිමට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ හැකියාව A / L result එක මත තීරණය කරන්න බෑ... මොනවා උනත් තමන් හිතින් Fail උනේ නැත්නම් අනිවා ඉහලට යන්න පුළුවන්...

    මෙතන ඉන්නවනම් A / L අවුල් කරගෙන මානසිකව වැටිලා ඉන්න එවුන් ,,,, උන් ටයි මේ කියන්නේ .. මොන හබන් කුකුළා ඇවිත් උඹලව A / L fail කියල කොන්කරන්න හැදුවත් සතපහකට ගනන්ගන්න එපා ..දැන් මේ රටේ උත්සාහය තියනවනම් ඕන තරම් educational opportunities තියනවා

    ගොඩක් bank වලින් Student loan සෙට්කරගන්නත් පුළුවන්... ඉතින් උඹලගේ හිත හයියනම් තනියම නැගිටපන්...
    :):):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹ හිතන් ඉන්නේ රස්සාවල් දෙන්නේ A /L වලින් කියලද ??
    එතකොට International School වල එවුන්ට කවදාවත් ඉන්ජෙක් වෙන්න අවස්ථාව නැද්ද මේ රටේ.... ලොල් ...
    අපරාදේ උඹට O /L කාලේ A /L කරලා අවුරුදු ගානක් ඉතුරු කරගන්න තිබ්බනේ ?? :P
    උඹ මොන university එකටද ගියේ?? මොරටුව නම් වෙන්න බෑ ... මොරටුවේ ඉගෙන ගත්ත එකෙක් කවදාවත් මේවගේ 3rd class විදිහට හිතන්නේ නෑ .. :P

    දැන් උඹ කියන්නේ S තුනක් දා ගෙන ඉන්ජෙක් වෙන්න බෑ කියලද ??
    අනේ බොල පොලොස් කොට්ටෝරුවෝ ඉන්ජෙක් වෙන්නේ උපාධි සහතිකෙන් නෙමෙයි.. උගේ හැකියාවෙන්..
    මොන සහතිකේ තිබ්බත් හැකියාවක් නැත්නම් Engineering field එකේ රැඳෙන්නත් බෑ ඉහලට යන්නත් බෑ .....

    fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් දුන්න සහතිකේ බාරගත්ත.. හැබැයි හිතින් fail උනේ නෑ.. තාත්තලාගේ සල්ලි වියදම් කලෙත් නෑ..
    මුලදී පොඩි උදව්වක් අරන් ජොබක් කරන ගමන් student Loan එකක් අරන් degree එක complete කලේ , හැබැයි මම degree එක complete වෙන්නත් කලින් ඉන්ජා වෙලා ඉවරයි...
    ඒකාලේ market salary එකට වඩා වැඩි salary එකකුත් අරගෙන :D
    2009 ඉදන් 2014 jan වෙනකන් පුදුම කට්ටක් කෑවේ...
    හැබැයි එකක් කියන්න ඕන, මම වැඩකරන company එකේ ගොඩදෙනෙක් මොරටුවේ ,පේරා campus ගිය එවුන් ...
    උන් මට කවදාවත් කුහක කම් කළේවත් මම private කියල කොන්කලේවත් නෑ... අන්න එහෙමයි හරියට ඉගෙනගත්ත බුද්දිමත් මිනිස්සු..

    අහ් තව එකක්... ඔයකාලෙ අපේ තාත්තට heart surgery එකක් කරන්න උනා...
    general හොස්පිටල් එකේ විටින් ලිස්ට් එක වැඩි නිසා private හොස්පිටල් එකක ඒ surgery එක කරන්න ලක්ෂ 12ක් ඉල්ලුවේ
    ආණ්ඩුවේ තැනක ඉගෙනගත්ත doctor කෙනෙක් :D

    හොදවෙලවට මට පට ගාල bank loan එකක් ගන්න තරම් salary එකක් තිබ්බ.. නැත්නම් අදටත් තාත්තව බේරගන්න බැරිඋනානේ කියල දුක් වෙන්න වෙන්නේ

    කියන්න ගොඩක් දේවල් තිබ්බත් උඹල වගේ එවුන්ට ඒව කියල වැඩක් නෑ...

    මට අන්තිමට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ හැකියාව A / L result එක මත තීරණය කරන්න බෑ... මොනවා උනත් තමන් හිතින් Fail උනේ නැත්නම් අනිවා ඉහලට යන්න පුළුවන්...

    මෙතන ඉන්නවනම් A / L අවුල් කරගෙන මානසිකව වැටිලා ඉන්න එවුන් ,,,, උන් ටයි මේ කියන්නේ .. මොන හබන් කුකුළා ඇවිත් උඹලව A / L fail කියල කොන්කරන්න හැදුවත් සතපහකට ගනන්ගන්න එපා ..දැන් මේ රටේ උත්සාහය තියනවනම් ඕන තරම් educational opportunities තියනවා

    ගොඩක් bank වලින් Student loan සෙට්කරගන්නත් පුළුවන්... ඉතින් උඹලගේ හිත හයියනම් තනියම නැගිටපන්... :):):)

    මේකට ගොඩක් උන්ට රිදෙයි..හැබැයි ඇත්ත කතාව :yes::yes::)

    සමහරු හිතන් ඉන්නවා මේ රටේ අධ්‍යාපනය කියන දේ තමන්ට විතරක් සීමා වෙන්න ඕනේ දෙයක් කියල..නමුත් හරි අධ්‍යාපනය ලබපු මනුස්සය එහෙම දකින්නේ නැහැ..:)

    තමන්ගේ හැකියාව ගැන සැකයක් නැති කෙනා මොන තරම් පුද්ගලික විශ්වවිද්‍යාල ආවත් ඕක ප්‍රශ්නයක් කරගන්නෙත් නැහැ...මොකද උන් දන්නවා තමන්ගේ හැකියාව ගැන..:yes:

    එහෙම නැති උන් ඉතින් තව එකෙක් ඉගෙන ගන්නවා දැක්ක ගමන් පුකු ගිනි අරන් කෑ ගහගෙන නටන්න ගන්නවා..:rofl::P

    උසස් පෙළ පාස් වෙලා කැම්පස් ගිහින් උපාදිය අරගන්න තමන් අනිත් අයට වඩා දක්ෂයි නම් ඇයි කලබල වෙන්නේ ? :rofl:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Heh labena de hari ekata labnna one kiyala kiyanne. Nathuwa katawath denna epa kiyala newe.

    UGC web eka balanna. Doc. wenna min. qualification bio/s3. Bio/s3 thiyagena Russia/Pakistan wala gihillath docs la wenawa neda? Ithin umba kiyanne kohomada meka lebenne weradi kenata kiyala.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මට අන්තිමට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ හැකියාව A / L result එක මත තීරණය කරන්න බෑ... මොනවා උනත් තමන් හිතින් Fail උනේ නැත්නම් අනිවා ඉහලට යන්න පුළුවන්...

    මෙතන ඉන්නවනම් A / L අවුල් කරගෙන මානසිකව වැටිලා ඉන්න එවුන් ,,,, උන් ටයි මේ කියන්නේ .. මොන හබන් කුකුළා ඇවිත් උඹලව A / L fail කියල කොන්කරන්න හැදුවත් සතපහකට ගනන්ගන්න එපා ..දැන් මේ රටේ උත්සාහය තියනවනම් ඕන තරම් educational opportunities තියනවා

    ගොඩක් bank වලින් Student loan සෙට්කරගන්නත් පුළුවන්... ඉතින් උඹලගේ හිත හයියනම් තනියම නැගිටපන්...
    :):):)
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    මෙතන ඉන්නවනම් A / L අවුල් කරගෙන මානසිකව වැටිලා ඉන්න එවුන් ,,,, උන් ටයි මේ කියන්නේ .. මොන හබන් කුකුළා ඇවිත් උඹලව A / L fail කියල කොන්කරන්න හැදුවත් සතපහකට ගනන්ගන්න එපා ..දැන් මේ රටේ උත්සාහය තියනවනම් ඕන තරම් educational opportunities තියනවා

    ගොඩක් bank වලින් Student loan සෙට්කරගන්නත් පුළුවන්... ඉතින් උඹලගේ හිත හයියනම් තනියම නැගිටපන්...
    :):):)

    Patta machan. rep+
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Heh akane yako me thread eke mulinma kiyala thiyenne higannage paththaretama kelinna hadanawa kiyala. Un dushkara awagen liyanne dakshathawa madi nisa noweda ? Unta A3 dala yana ewn ekka happenna ba. :lol:

    Higannage paththateta koheda ban SAITM eka kelinne..
    SAITM ekata yanne salli dila yana ewun, ung hingannagen salli walin yanne nane...

    SAITM eka open karala SAITM eke ayithi kawurut kiwwe nane, government campus tika wahamu kiyala... ung unge paduwe university eka karagena yay. Rajaya balanna oni ewage standards kohomada kiyala..

    eka tamai kiyanne A3 dala yana weddanta owa wedak naha, bottuwakin wage medical giya ewun tamai baya wela tiyenne thamange job walata kela wei kiyala
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    HARAK EKKA KATHA KARALA WADAK NA BN. OYA WAGE GON KATHA AHUWAMAI. Ubalata mara nirmanathmaka hakiyawak thiyenne. Aka gananam adambarai
    :lol: :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ehema newe bn kiyanne saitm gov aragena gov campus ganna lamai gana wadi karanna one. Ethakota hama kenatama chance ekak thiyenawa. Uba kiyana widihata duppath ayata clz yanna na thama. Eth nuwaraeliye ehema inna ewngen ganne z eka balala. Ehe clzs nane kohomath.
    Hospital ekakai campus ekakai thiyena wenasa poddak therum ganin private kiyana wachane allagena dagalanne nathuwa. :lol:

    nuwaraeliye inna okkoma un kandy or kurunagala class enawa bio, maths and commerce(arts nam set wela na). Godak un Kandy wala nawathila inne, iskolenuth kisi case ekak na grade 12 indan result eka iskole namata nisa :rolleyes: duppath pohosath kiyala wenasakuth na mekata uwamanawa thiyena eka enawa. Dan itin talks denna epa uba danna magula thamai kiyala mokada apith ekka kochchara class aapu un hitiyada, anthimata apitath wada adu results walin un athule :P :rolleyes:
     
    Uba kiyana widihata nuwaraeliye ewn okkoma enawanan awlak nane. District eken wena wenamane ganne. Heh jana anupathayata nisa awlak na. :P :P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Uba kiyana widihata nuwaraeliye ewn okkoma enawanan awlak nane. District eken wena wenamane ganne. Heh jana anupathayata nisa awlak na. :P :P

    bahutharayak enawa ban, mata mehe class walama set wela tiyenawa 100+ nuwaraeliyen witharak ma e kaale and godak un class yanne kurunagala not kandy :rolleyes: mama kiwe tikak hari uwamanawa tiyena hama ekama enawa. Mata nam kisima prashnekuth na ekata mokada eka kollek kellek hari goda yanawa dakinna mamath kamathi machan. Yapane un hitan enawa :P

    mata BBS bio karala first shy mata campus yanna bari una but mage hondama yaluwek ohoma aapu CCC walin campus giya, podi dukak tiyenawa campus yanna bari una ekata but ehema kiyala aru campus giya ekata api irisiya karanne na ban :P but kiyapan balanna dan nidahas sadarana krameta anuwa ekama source eken study karapu dennek ta mehema unama hari da kiyala ubalage tharka walata anuwa :rolleyes: dan itin kiyanna epa aru nuwara eliye, duppath, dushkara anan manan kiyala, u 1.5+ years nawatila hitiye kandy wala, class giyeth kandy, okkoma igena gaththeth kandy walin :P

    goda yanna hadana kaatawath ohoma irisiya karanna epa ban :no: uba sirawata campus inna ekek nam hambuna chance eken prayojana aran honda thanakata yanna, ehema gihin puluwan minissunta help karanna nathuwa me wage nadagam wada kara kara salli and time eka waste karanne nathuwa :rolleyes:
     
    Last edited:

    Hari mchn u salli walata newene campus giye. Ubatath BBC thibbanam campus yanna thibuna.
    Ubage rank ekai year ekai kiyapank.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Hari mchn u salli walata newene campus giye. Ubatath BBC thibbanam campus yanna thibuna.
    Ubage rank ekai year ekai kiyapank.

    Bio walin BBC unath normally madi mehen yanna, ubata wadak na ne mage year ekai rank ekai, ai moko mawa bottuwen dala dennada :lol: :rolleyes:

    Anika itin salli tiyena eka salli walata giyath mokada wenne kiyapanko, godak campus walin salli tibba paliyata degree dennet na ehema dena places(mama kiyanna ona na ne kowada kiyala :rolleyes: ) wala degree eka job market eke piligannet na e hinda hakiyawa thiyena porata prashnayak na ne. Thawa ekek igena gena goda yana ekata irisiya unta nam prashnayak wei itin :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ හිතන් ඉන්නේ රස්සාවල් දෙන්නේ A /L වලින් කියලද ??
    එතකොට International School වල එවුන්ට කවදාවත් ඉන්ජෙක් වෙන්න අවස්ථාව නැද්ද මේ රටේ.... ලොල් ...
    අපරාදේ උඹට O /L කාලේ A /L කරලා අවුරුදු ගානක් ඉතුරු කරගන්න තිබ්බනේ ?? :P
    උඹ මොන university එකටද ගියේ?? මොරටුව නම් වෙන්න බෑ ... මොරටුවේ ඉගෙන ගත්ත එකෙක් කවදාවත් මේවගේ 3rd class විදිහට හිතන්නේ නෑ ..
    :P

    දැන් උඹ කියන්නේ S තුනක් දා ගෙන ඉන්ජෙක් වෙන්න බෑ කියලද ??
    අනේ බොල පොලොස් කොට්ටෝරුවෝ ඉන්ජෙක් වෙන්නේ උපාධි සහතිකෙන් නෙමෙයි.. උගේ හැකියාවෙන්..
    මොන සහතිකේ තිබ්බත් හැකියාවක් නැත්නම් Engineering field එකේ රැඳෙන්නත් බෑ ඉහලට යන්නත් බෑ .....

    fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් දුන්න සහතිකේ බාරගත්ත.. හැබැයි හිතින් fail උනේ නෑ.. තාත්තලාගේ සල්ලි වියදම් කලෙත් නෑ..
    මුලදී පොඩි උදව්වක් අරන් ජොබක් කරන ගමන් student Loan එකක් අරන් degree එක complete කලේ , හැබැයි මම degree එක complete වෙන්නත් කලින් ඉන්ජා වෙලා ඉවරයි...
    ඒකාලේ market salary එකට වඩා වැඩි salary එකකුත් අරගෙන :D
    2009 ඉදන් 2014 jan වෙනකන් පුදුම කට්ටක් කෑවේ...
    හැබැයි එකක් කියන්න ඕන, මම වැඩකරන company එකේ ගොඩදෙනෙක් මොරටුවේ ,පේරා campus ගිය එවුන් ...
    උන් මට කවදාවත් කුහක කම් කළේවත් මම private කියල කොන්කලේවත් නෑ... අන්න එහෙමයි හරියට ඉගෙනගත්ත බුද්දිමත් මිනිස්සු..

    අහ් තව එකක්... ඔයකාලෙ අපේ තාත්තට heart surgery එකක් කරන්න උනා...
    general හොස්පිටල් එකේ විටින් ලිස්ට් එක වැඩි නිසා private හොස්පිටල් එකක ඒ surgery එක කරන්න ලක්ෂ 12ක් ඉල්ලුවේ
    ආණ්ඩුවේ තැනක ඉගෙනගත්ත doctor කෙනෙක් :D

    හොදවෙලවට මට පට ගාල bank loan එකක් ගන්න තරම් salary එකක් තිබ්බ.. නැත්නම් අදටත් තාත්තව බේරගන්න බැරිඋනානේ කියල දුක් වෙන්න වෙන්නේ

    කියන්න ගොඩක් දේවල් තිබ්බත් උඹල වගේ එවුන්ට ඒව කියල වැඩක් නෑ...

    මට අන්තිමට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ හැකියාව A / L result එක මත තීරණය කරන්න බෑ... මොනවා උනත් තමන් හිතින් Fail උනේ නැත්නම් අනිවා ඉහලට යන්න පුළුවන්...

    මෙතන ඉන්නවනම් A / L අවුල් කරගෙන මානසිකව වැටිලා ඉන්න එවුන් ,,,, උන් ටයි මේ කියන්නේ .. මොන හබන් කුකුළා ඇවිත් උඹලව A / L fail කියල කොන්කරන්න හැදුවත් සතපහකට ගනන්ගන්න එපා ..දැන් මේ රටේ උත්සාහය තියනවනම් ඕන තරම් educational opportunities තියනවා

    ගොඩක් bank වලින් Student loan සෙට්කරගන්නත් පුළුවන්... ඉතින් උඹලගේ හිත හයියනම් තනියම නැගිටපන්...
    :):):)

    ඔය මොලේ අප්සෙට් එවුන් කියන කතා ගණන් ගන්න එපා බං.....වැඩ බැරි අනාතයෝ තමයි තරඟෙට බයේ ඔය දඟලන්නේ උන්ට ඉතින් ඔච්චරණේ පුළුවන් :lol::lol::lol:

    මොරටුවේ සිරා බුලට් වලට මෙතන ඇවිත් බයේ දඟලන්න වෙලාවක්වත් හේතුවක්වත් නැහැ :yes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Bio walin BBC unath normally madi mehen yanna, ubata wadak na ne mage year ekai rank ekai, ai moko mawa bottuwen dala dennada :lol: :rolleyes:

    Anika itin salli tiyena eka salli walata giyath mokada wenne kiyapanko, godak campus walin salli tibba paliyata degree dennet na ehema dena places(mama kiyanna ona na ne kowada kiyala :rolleyes: ) wala degree eka job market eke piligannet na e hinda hakiyawa thiyena porata prashnayak na ne. Thawa ekek igena gena goda yana ekata irisiya unta nam prashnayak wei itin :rolleyes:

    Nodakin yako tho hithuwada mama ahasin path una kiyala. Mamath nuwara thama. Bio ubage result walata bio science yanna puluwan kisi awlak nathuwa. Boru nokia hitapan. Ubalata oppu karanna deyak na. Boru hadala kiyanawa.
    Tho apahu thread eka kiyawapan sonnaya. Tho wage meka therum ganna bari harakek ekka katha karana mata gahanna one. :dull::dull::dull: