මාලබේ SAITM ජනසතු කරනු

donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    a/l 3n parak karala baruwa metana awit comment karala doctrla engineersla wenda dagalana eun godai a/l kyanneth exam ekak sort of measurement at least try to pass it and then decide what you can do. being a doc or eng wont make ur life easier but decisions are crucial on ur abilities mn kiyanne hakiyata rakiyawak gnda try karanda one lankawata one ewage youth ekak... comment karala godayana set ekak newe.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    රත්තරං;19260135 said:
    හ්ම්ම්ම්...

    හැබැයි මෙන්න මේක අවුල්
    "යක්කෝ බාර ගනිවු.."
    තව කෑල්ලක් දාන්න ඕනේ.. බාර ගනියව්.. හැබැයි ගේම අත අරින්න එපා.. ඒවත් පාඩම් විදිහට අරන් කම්මැලිකම කාලකන්නි කම අත ඇරලා උත්සාහයෙන් වැඩකරලා බැරිවෙච්ච හරියත් එක්කම ගොඩදාගනියව්:)

    මට ඉන්ජිනීරින් ඇදගන්න බැරි උනා. මට පිසිකල් යන්න උනේ හුගක් ප්‍රශ්න මැද ඒලෙවල් ලියපු නිසා මචන්.. ඒත් මගේ හීන වෙනුවෙන් මාරම කට්ටක් කෑවා මචන්.. ඔය කියන පුද්ගලික අද්‍යාපනය නිසා තමයි මම මෙතෙන්ට ආවේ(තාත්තගේ සල්ලි නෙමේ ආ,, තාත්තා නැතිවෙලා හුගක් කල්). අද වෙනකන් පිසිකල් ඩිග්‍රිය "මතම/ ඒනිසාම" කියලා මට රැකියාවක් හෝ උසස්වීමක් ලැබිලා නෑ. හැබැයි පුද්ගලික අද්‍යාපනයට ඒක දායක උනා. අනික් කාරනාව මම දැක්ක දේවල් අනුව එහෙමත් ගෙම්බෙක් ඇරෙන්න පිසිකල් කරන උන් කොහොම කොහොම හරි සෑහෙන්න ඉන්ජිනීරින්(නම ගෑවිච්ච ඒවාද ඇතුලුව :P) සම්බන්ද මොන මගුලක් හෝ කරනවා බන්. ඒ නැතත් අමතර මොකක් හෝ කරනවා. ඔය බයෝ එවුන් එහෙම සෑහෙන්න අයිකෙම් අනං මනං කරනවා

    මමත් "කිත්සිරි සර්ගේ" මිනිහෙක්.. උබ IESL ඩයල් එකක් නම් කිත්සිරි සර්ව දන්නවා ඇතිනේ;);)

    ඕකේ හොද නරක දෙපැත්තම තියෙනවා බන්..

    උබල වගේ වාසනාවන්ත සුප්පා මීටර් වලට බොක්කෙන්ම සුභ පතනවා. අනිත් උනුත් මොන මොනවා හරි ගොඩදාගත්තාවේ බන්.. අපේ ජාතියටනේ බන් ඒවත් වාසි වෙන්නේ

    නැහැ නැහැ මචන් කිසිම අවුලක් නැහැ කොල්ලෙක් ගොඩ ගියා කියල...මම NCT NDT උන්ට ICBT SLIIT උන්ට ඕනි ත‍රම් SUP එක දීල තියෙනවා.ඉඑස්ල් PART 1 2 කරන්න...මම කියන්නෙ මචන් ප්‍රමිතිය සහ දරුවන්ගෙ අයිතිය දුප්පත් හෝ පොහොසත් රකින්න ඕනි...සියලු මිනිසුන් දියුණු ..වේවා.හිත කුණු කරගන්නෙ නැහැ මම ගියා //
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    2rw4xvo.jpg

    itin ban e gana dila wena ratakin MBBS karannat puluwan :)

    SAITM eke quality eka madinam eka wenama prashanayak, ehenam lankawe regulations walin ewa monitor karanna oni. Anika ung salli dila degree aragena melo rahak nathi ewun nam, ubala patta weda karayo nam baya wenna deyak naha.. unwa nikanma kapenawa, una hembarissawata beheth dhena pot ekak daganna puluwan unta.. ubala loku ewa karahan ;)

    Balapan IT field eke ona taram private degree tibbata Moratuwa, Colombo wage uni walin weda karana ewunta kisi prashanayak na industry eke unta weda puluwan nisa
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    අවම සුදුසුකමට අවම වටිනාකමක් ඇති රැකියාවක් තමා සුදුසු..යකෝ මම O /L කාලේ A /L කලත් ඔයිට වඩා RESULTS දානවා...මැට්ටා

    මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු..

    :lol::lol::lol:

    Methuma katha karana vidihen therenewane mole tharama. Methumagema wachana walin kiwwoth methuma nam maha " Ugath Mattek, mati molak " ( Math loku akurenma damma onna )
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු..

    SSS thuna gaththu eka FAIL da machan :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැහැ නැහැ මචන් කිසිම අවුලක් නැහැ කොල්ලෙක් ගොඩ ගියා කියල...මම NCT NDT උන්ට ICBT SLIIT උන්ට ඕනි ත‍රම් SUP එක දීල තියෙනවා.ඉඑස්ල් PART 1 2 කරන්න...මම කියන්නෙ මචන් ප්‍රමිතිය සහ දරුවන්ගෙ අයිතිය දුප්පත් හෝ පොහොසත් රකින්න ඕනි...සියලු මිනිසුන් දියුණු ..වේවා.හිත කුණු කරගන්නෙ නැහැ මම ගියා //
    තව දෙයක් කියන්න ඕනේ අනික් උන්ටත්,, ඔය සමහර උන්ට ආන්ඩුවේ කැම්පස් අරහන් වෙන්නේ අර නරියට මිදි තිත්ත වෙච්ච ක්‍රමේටමයි.. එහෙම උනුත් උන්නවා. එහෙම නොවන උනුත් උන්නවා

    එල... උබටත් සුභපතනවා කරන කියන හැමදේම සාර්තකත්වයෙන් සාර්තකත්වයට පත්වේවා කියල..:):):)
     
    AreMare

    Banned
    Nov 10, 2015
    67
    6
    0
    @ AreMare Office
    මගෙත් එක්ක ඔෆිස් එකෙ කලින් හිටිය ‍යාළුවා ගෙදරට බරක් වෙන්නෙ නැතිව ජොබ් එක කරන ගමන් sliit එකේ ඩිග්‍රි එක කලේ.
    රැයක් දවාලක් නැතිව වැඩ කලා.ඔෆිස් ඇවිත් පාඩම් කලා.සල්ලි මදි කමට තව වැඩත් කලා.
    අන්තිමට පොර srilankan airline එකේ හොඳ ජොබ් එකකට ගියා.
    අන්තිම interview එකට තේරුන 36 දෙනාගෙන් පොරට විතරයි ජොබ් එක සෙට් වුනේ.
    රජයේ විශ්ව විද්‍යාල වල අය,ප්‍රයිවෙට් අයත් ඒ අතර ඉඳල තියෙනවා.
    තමන් දක්ශනම් රජයෙද ප්‍රයිවෙට්ද කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමේ.

    ඒක ඇත්ත මචන්.. ඕනි තරම් විශ්වවිද්‍යාලවල ගියපු එවුන් ඉන්නව, සමාජ අවබෝධයක් නැති.. ඒ වගේ අවුන් ඉන්ටර්වීව් එකකට ගියාම හතරට පහට ඇඹරෙනව. හරියට ෆේස් කරගන්න බෑ..
     
    AreMare

    Banned
    Nov 10, 2015
    67
    6
    0
    @ AreMare Office
    මම හිතන්නෙ, මෙහෙම දෙයක් වෙන්න ඕනි... පෞද්ගලික උපාධි පාඨමාලා හැම එකක්ම නියමිත ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යා යුතුයි.. ලක්ෂ 120ක් දුන්න ගමන් උපාධියක් ගන්න පුළුවන් තත්වයක් ඇතියි කියලනම් මම හිතන්නෙ නෑ.. ඒ ආයතනවලත් උගන්නනව ඇති. ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇති. පැවරුම් ඇති. එහෙම නැතිව සල්ලි දීපු ගමන් උපාධියක් ගන්න පුළුවන්නම් සල්ලි තියෙන එවුනුත් හැමෝම යාවිනෙ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    රත්තරං;19260435 said:

    peugeot පදින උන්ට බද්දක් අයකරනු:lol::lol:

    බද්දක් ගහයි වගේ නැත්තම් මේ යහපාලන ටොය්යියේ අපේ පරණ වාහන අප්‍රිකාවට පටවන්න හදනවනේ හිටං... :P
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    itin ban e gana dila wena ratakin MBBS karannat puluwan :)

    SAITM eke quality eka madinam eka wenama prashanayak, ehenam lankawe regulations walin ewa monitor karanna oni. Anika ung salli dila degree aragena melo rahak nathi ewun nam, ubala patta weda karayo nam baya wenna deyak naha.. unwa nikanma kapenawa, una hembarissawata beheth dhena pot ekak daganna puluwan unta.. ubala loku ewa karahan ;)

    Balapan IT field eke ona taram private degree tibbata Moratuwa, Colombo wage uni walin weda karana ewunta kisi prashanayak na industry eke unta weda puluwan nisa

    Me thread eka dala thiyenne ubala danne nathi rate duppath minissu gana kiyala. Unta saitm eke course karanna salli na. Ungeth innawa daksha ewn onatharam. Unta gov nathnam saitm yanna chance ekak nane. Unta ethakota wenne igenagaththa ewnge gewal wala wada karannada ?? :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    Me thread eka dala thiyenne ubala danne nathi rate duppath minissu gana kiyala. Unta saitm eke course karanna salli na. Ungeth innawa daksha ewn onatharam. Unta gov nathnam saitm yanna chance ekak nane. Unta ethakota wenne igenagaththa ewnge gewal wala wada karannada ?? :(

    Rate api dannawa ban duppat minissu gana ubalata wada hodata
    Dan SAITM wahuwama, duppat minissunta ALs natiwa gov university yanna denawada?

    Ochchara duppat aya gana kakkumak tiyanawanam balapan salli dila tuition gihin, duppat ekawa peralagena campus yana ewun, untat banapanko..

    thawa ara private hospital, duppat ewunta yanna bari nisa ewat wahanna kiyapan
     
    Ehema newe bn kiyanne saitm gov aragena gov campus ganna lamai gana wadi karanna one. Ethakota hama kenatama chance ekak thiyenawa. Uba kiyana widihata duppath ayata clz yanna na thama. Eth nuwaraeliye ehema inna ewngen ganne z eka balala. Ehe clzs nane kohomath.
    Hospital ekakai campus ekakai thiyena wenasa poddak therum ganin private kiyana wachane allagena dagalanne nathuwa. :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    Ehema newe bn kiyanne saitm gov aragena gov campus ganna lamai gana wadi karanna one. Ethakota hama kenatama chance ekak thiyenawa. Uba kiyana widihata duppath ayata clz yanna na thama. Eth nuwaraeliye ehema inna ewngen ganne z eka balala. Ehe clzs nane kohomath.
    Hospital ekakai campus ekakai thiyena wenasa poddak therum ganin private kiyana wachane allagena dagalanne nathuwa. :lol:

    Hospital Campus wenas , eth rate Hospital uth government tiyanawa.. e wagema salli dila yana ewat tiyanawa... dewal dekak unata dekama ayithi rahayata :)

    Uba nodanna nisa kiyanne, machan colombo wala inna salli karayo innawa oya kiyana duppath pathi wala schl walin register wela adu Z score eken yana

    thawa deyak kiyannam uba hitanawada okkoma Z score walin hari yanawa kiyala.. machan district ekak gaddi mulu district eke inna okkoma ekama level eke naha...

    Anuradhapura District eka ganin, duppath minissuth innawa ambanata, habai town wala business karana ayage lamai, transfer wela work karana ayage lamai e pathi walin enawa... onimanam colombo awit tuition uth eyi thattage car eke

    SAITM rajayata aragena karanna baha, Rajayata dan tiyana tikawath diyunu karaganna baruwa koheda private ewa aragena karanne. Rajaya karanna oni tiyana government campus diyunu karana eka..
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    බහුතර ජනතවගේ බදු මුදලින් සුලුතරයකට තෘතීය අධ්‍යාපනයක් නොමිලේ ලබාදීම කොතරම් සාධාරනද?

    එක් එයෙකුට අධ්‍යාපන වියදම් පමනක් ලක්ෂ 25-30 බදුමුදල් වලින් වැයකරමින් ලබාදෙන කෙනෙකුට අධික ආදායමක් උපයාගත හැකි ප්‍රභවයක් වන වෛද්‍ය හෝ ඉන්ජිනේරු උපාධිය සදහා වැය වූ ප්‍රමානයෙන් 50% වත් විෂ්වවිද්‍යාලයෙන් පිටව ගොස් වසර 20 ඇතුලත හෝ ආපසු ගෙවන්නට නීතියක් ගෙන ඒම හොද නැද්ද?
    'උපාධිය' හෝ තෘතීය අධ්‍යාපනය මූලික මිනිස් අයිතියක් යැනි කොහේවත් සදහන් නොවේ... ලෝකයේ බොහෝ ශිෂ්ට රජයන් බැදී සිටින්නේ පුද්ගලයෙක් වැඩිහිටියෙක් වනතුරු (අවු. 18 ලබනතුරු ) ඔහුට සමාජයේ ජීවත්වීමට අවශ්‍ය ප්‍රාතමික හා ද්විතීය අධ්‍යාපනය නොමිලේ ලබාදීමට පමනි..
    අනෙක් අතින් බැලුවහොත් ආහාර මූලික මිනිස් අයිතියක් කියා රජයේ සතොසින් බඩු නිකන් දෙන්නේ නැත..

    නිවාස මූලික අයිතියක් වුවත් කෙනෙකු රජයේ බැන්කුවකින් ගන්නා රු. ලක්ෂයක නිවාස ණයක් වුවද පොලී සමහ ආපිට ගෙවිය යුතුයි...

    අධ්‍යාපනය සදහා පමනක් 'නොමිලේ දිය යුතුයි' යන කතාව සාධාරනද?
     
    ඉතින් එහෙම අසාදාරනයි කියල හිතේනවනම් ඒලෙවල් ගොඩදාන් ඉන්ජිනීරින් මෙඩිසින් පලයන්කො උබත්.. අපි එනවද නවත්තන්න?:lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Me thread eka dala thiyenne ubala danne nathi rate duppath minissu gana kiyala. Unta saitm eke course karanna salli na. Ungeth innawa daksha ewn onatharam. Unta gov nathnam saitm yanna chance ekak nane. Unta ethakota wenne igenagaththa ewnge gewal wala wada karannada ?? :(

    Duppath kiyala gov. campus yanna chance ekak neththe moko ban? Boru kiyanna epa. A/L qualified nethi duppath ewunta technical college thienawa. Nethnam samaharu BIT wage external degree job karana gaman karanawa.
    SAITM ekata kelinna yanne nethuwa umbala udgoshanaya karapalla government campus/fascilities wedi karanna kiyala.
    :)
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Duppath kiyala gov. campus yanna chance ekak neththe moko ban? Boru kiyanna epa. A/L qualified nethi duppath ewunta technical college thienawa. Nethnam samaharu BIT wage external degree job karana gaman karanawa.
    SAITM ekata kelinna yanne nethuwa umbala udgoshanaya karapalla government campus/fascilities wedi karanna kiyala.
    :)

    Heh uba koheda bn inne ?lankawe dushkara pathiwala awidala balala awith katha karapan. :lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Hospital Campus wenas , eth rate Hospital uth government tiyanawa.. e wagema salli dila yana ewat tiyanawa... dewal dekak unata dekama ayithi rahayata :)

    Uba nodanna nisa kiyanne, machan colombo wala inna salli karayo innawa oya kiyana duppath pathi wala schl walin register wela adu Z score eken yana

    thawa deyak kiyannam uba hitanawada okkoma Z score walin hari yanawa kiyala.. machan district ekak gaddi mulu district eke inna okkoma ekama level eke naha...

    Anuradhapura District eka ganin, duppath minissuth innawa ambanata, habai town wala business karana ayage lamai, transfer wela work karana ayage lamai e pathi walin enawa... onimanam colombo awit tuition uth eyi thattage car eke

    SAITM rajayata aragena karanna baha, Rajayata dan tiyana tikawath diyunu karaganna baruwa koheda private ewa aragena karanne. Rajaya karanna oni tiyana government campus diyunu karana eka..

    Heh akane yako me thread eke mulinma kiyala thiyenne higannage paththaretama kelinna hadanawa kiyala. Un dushkara awagen liyanne dakshathawa madi nisa noweda ? Unta A3 dala yana ewn ekka happenna ba. :lol:
     
    2q06o1z.jpg