මාලබේ SAITM ජනසතු කරනු

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    ලන්කාවට දොස්තරලා, ඉන්‍ජො වැඩී කවුද කියන්නෙ? දුර පළාතක ඉස්පිරිිතාලෙකට ගිහින් බලපන්. නැත්තන් ඔය කන්ස්ට්රක්ශන් සයිට් එකකට ගිහින් බලපන් වැඩිද කියල...

    යකෝ පිනට ඉගෙන ගන්න උන් හෙන ආත්මාර්තකාමී. උන් හිතන්නෙ උන් ගැන විතරයි.

    පිනට ඉගෙනගත්තු සෙට් එකේ තමයි නිලධාරීවාදය කියන එක තියෙන්නෙ, එක තැන ටික කාලයක් වැඩ කරනකොට තිරස්චීන ගති මතුවෙනව, ඒක ඉතිං ජොබ් එකට හොඳ නෑනෙ ඒක හින්ද මාරුවෙලා යනවා. රටේ පිලිගැනීමත් පිංකරන්නෙ නැතුව ඉගෙන ගන්න බෑකියන එකන , ගොඩක් වෙලාවට ඔය උසස් පෙල ,සා පෙල එහෙම කරනකොට ගෙදරින් එක්ක ගිහින් බෝධිපූජා එහෙම කරන්නෙ. මං දන්න කොල්ලෙක් එහෙම මෙඩිකල් සිලෙක්ට් වෙන්න ලකුණුමදිවෙලා ,ගෙදරින් ගිහින් අනුරාධ්පුරෙ ශ්‍රී මහා බෝධියට භාරයක් වෙලා ටිකදවසකින් මෙඩිකල් කොලෙජ් එකට සිලෙක්ට් වෙලා කියල කෝල් කලාලු, හැබැයි මේව සිද්ධවෙන්නෙ කොහොමද කියල අහන්න එපා.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුතා ,ලස්ස 120 වියදම් කරලා ඉගෙන ගත්ත එකෙක් යයිද කහටගස් දිගිලිල්යට බෙහෙත් දෙන්න.

    උන් සල්ලි දීල ඉගෙන ගෙන මොන දීපංකරයක බෙහෙත් කලත් කමක් නෑ.රජයේ විශ්වවිද්‍යාලවල අයව කහටගස් දිගිලියට යවමු.අවුලක් නෑනෙ.කොහේ ගියත් දොස්තර.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරිම අවුල් වගේ. TAX ගහන්න ඕනි campus ගිය උන්ට නෙමේ.campus යන්න සම අවස්ථාවක් තියෙද්දී දුප්පත් මිනිස්සුන්ගේ TAX සල්ලි නාස්ති කරලා ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්නේ නැතුව කෙල්ලෝ පස්සේ ගිය උන්ට.

    ඇත්ත කතාව:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිනට ඉගෙනගත්තු සෙට් එකේ තමයි නිලධාරීවාදය කියන එක තියෙන්නෙ, එක තැන ටික කාලයක් වැඩ කරනකොට තිරස්චීන ගති මතුවෙනව, ඒක ඉතිං ජොබ් එකට හොඳ නෑනෙ ඒක හින්ද මාරුවෙලා යනවා. රටේ පිලිගැනීමත් පිංකරන්නෙ නැතුව ඉගෙන ගන්න බෑකියන එකන , ගොඩක් වෙලාවට ඔය උසස් පෙල ,සා පෙල එහෙම කරනකොට ගෙදරින් එක්ක ගිහින් බෝධිපූජා එහෙම කරන්නෙ. මං දන්න කොල්ලෙක් එහෙම මෙඩිකල් සිලෙක්ට් වෙන්න ලකුණුමදිවෙලා ,ගෙදරින් ගිහින් අනුරාධ්පුරෙ ශ්‍රී මහා බෝධියට භාරයක් වෙලා ටිකදවසකින් මෙඩිකල් කොලෙජ් එකට සිලෙක්ට් වෙලා කියල කෝල් කලාලු, හැබැයි මේව සිද්ධවෙන්නෙ කොහොමද කියල අහන්න එපා.

    අවංකවම උබටනම් මංඥං බන්:lol::lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උන් සල්ලි දීල ඉගෙන ගෙන මොන දීපංකරයක බෙහෙත් කලත් කමක් නෑ.රජයේ විශ්වවිද්‍යාලවල අයව කහටගස් දිගිලියට යවමු.අවුලක් නෑනෙ.කොහේ ගියත් දොස්තර.
    :lol::lol::lol:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඇට මිදුලුවලට බැහැගත් හීනමානය !!!

    මේකේ documents scan කරලා හැමෝටම පෙන්නන මල්ලිගෙන් මම ප්‍රශ්න ටිකක් දවස් 2 විතර කලින් ඇහුව....ම්ම්ම්ම්..මල්ලිත් නෑ ...උත්තරත් නෑ..:rofl::baffled::rofl:

    දැන් මේකේ ඉන්න සමහර සහෝදරයෝ කියනවනේ මේ ආකාරයේ විරෝදවීම් ඇතිවෙන්නේ නිදහස් අද්‍යාපනය රැකගැනීමේ බලපොරෝත්තුවෙන් හා දුප්පත් පවුල්වලින් එන දක්ෂ දරුවන්ගේ අද්‍යාපන අවස්ථා රැකගන්න කියලනේ ...එහෙනම් පහත සදහන් අවස්ථා සිද්දි සම්බන්දය ගැනත් යමක් කියන්නකෝ ...

    :rofl:1. ඔය HND සෙට් එක උද්ගොසනය කලේ තමන්ගේ Dip එක Bsc එකක් ලෙස පිළිගන්න කියලනේ... තව දවස් ටිකකින් Uni සෙට් එක කිවොත් " uni ඇතුළුවෙන්න සුදුසුකම් සපුරන්න බැරිවෙච්ච HND කාරයන්ට Bsc දෙනවට අපි විරුද්දයි " එතකොට අපේ Bsc එකේ අගේ බහිනවා කියල , එතකොට මොකද කියන්නේ ?? මොකද එහෙම ප්‍රශ්න නොතිබ්බ රටක්යැ මේක..... ? ඇයි හැමදාම මතුවන NDT /Eng ප්‍රශ්ණය මතකනේ ...?

    :rofl:2. මතකද මීට අ.1 -1 1/2 විතර කලින් අපේ Docලා හෙදියන්ගේ පාටමාලාව අවුරුදු 4 කරනවා කියල විරුද්දවුනු හැටි ?? යකෝ අඩුගානේ වෙන්න ඕනේ අනිකාට අද්‍යාපනය දෙන්න එපා කියල උද්ගොසනය කරනවට වඩා "හෙදියන්ගේ " පාටමාලාව අ. 4 කරනවානම් අපේ MBBS එකත් තව ගුණාත්මක කරන්න ඕනේ කියල උද්ගොසනය කරන එකනේ...

    ඉහත උදාහරණ දෙකෙන්ම පෙන්නේ මේ විරුද්දවෙන උන්ගේ තියෙන්නේ නිදහස් අද්‍යාපනය රැකගැනීමේ උත්සහයක් නෙමේ ...තමන් පැමිණි පහල මද්‍යමපාන්තික හීනමානය නිසා තමාගේම අනිකට හෝ ඉර්සියා කිරීමයි !!! දැන් ඉහත උදාහරණ 2ම පාර්ශවයන් 4ම නියෝජනය කරන්නේ හැමහරු කියන ආකාරයෙන් "නුගත් ධනපති පන්තිය" නෙමෙයිනේ...උබලා අන්තිමට විරුද්දවෙලා/කුහකකම් කරලා තියෙන්නේ උබලගේම පන්තියේ උන්ටනේ !!!! හේතුව මොකක්ද ?? ඇට මිදුලුවලට බැහැගත් හීනමානය !!! :no::shocked::no:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරිම අවුල් වගේ. TAX ගහන්න ඕනි campus ගිය උන්ට නෙමේ.campus යන්න සම අවස්ථාවක් තියෙද්දී දුප්පත් මිනිස්සුන්ගේ TAX සල්ලි නාස්ති කරලා ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්නේ නැතුව කෙල්ලෝ පස්සේ ගිය උන්ට.

    මොකක්ද කැම්පස් යන්න තියෙන සම අවස්තාව? මුගෙත් තියෙන්නේ ලිංගික ඉරිසියාව....:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුතා ,ලස්ස 120 වියදම් කරලා ඉගෙන ගත්ත එකෙක් යයිද කහටගස් දිගිලිල්යට බෙහෙත් දෙන්න.

    ඉතින් ඒකට නිකන් ඉගෙන ගත්තු උන් ඉන්නෙ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකේ documents scan කරලා හැමෝටම පෙන්නන මල්ලිගෙන් මම ප්‍රශ්න ටිකක් දවස් 2 විතර කලින් ඇහුව....ම්ම්ම්ම්..මල්ලිත් නෑ ...උත්තරත් නෑ..:rofl::baffled::rofl:

    දැන් මේකේ ඉන්න සමහර සහෝදරයෝ කියනවනේ මේ ආකාරයේ විරෝදවීම් ඇතිවෙන්නේ නිදහස් අද්‍යාපනය රැකගැනීමේ බලපොරෝත්තුවෙන් හා දුප්පත් පවුල්වලින් එන දක්ෂ දරුවන්ගේ අද්‍යාපන අවස්ථා රැකගන්න කියලනේ ...එහෙනම් පහත සදහන් අවස්ථා සිද්දි සම්බන්දය ගැනත් යමක් කියන්නකෝ ...

    :rofl:1. ඔය HND සෙට් එක උද්ගොසනය කලේ තමන්ගේ Dip එක Bsc එකක් ලෙස පිළිගන්න කියලනේ... තව දවස් ටිකකින් Uni සෙට් එක කිවොත් " uni ඇතුළුවෙන්න සුදුසුකම් සපුරන්න බැරිවෙච්ච HND කාරයන්ට Bsc දෙනවට අපි විරුද්දයි " එතකොට අපේ Bsc එකේ අගේ බහිනවා කියල , එතකොට මොකද කියන්නේ ?? මොකද එහෙම ප්‍රශ්න නොතිබ්බ රටක්යැ මේක..... ? ඇයි හැමදාම මතුවන NDT /Eng ප්‍රශ්ණය මතකනේ ...?

    :rofl:2. මතකද මීට අ.1 -1 1/2 විතර කලින් අපේ Docලා හෙදියන්ගේ පාටමාලාව අවුරුදු 4 කරනවා කියල විරුද්දවුනු හැටි ?? යකෝ අඩුගානේ වෙන්න ඕනේ අනිකාට අද්‍යාපනය දෙන්න එපා කියල උද්ගොසනය කරනවට වඩා "හෙදියන්ගේ " පාටමාලාව අ. 4 කරනවානම් අපේ MBBS එකත් තව ගුණාත්මක කරන්න ඕනේ කියල උද්ගොසනය කරන එකනේ...

    ඉහත උදාහරණ දෙකෙන්ම පෙන්නේ මේ විරුද්දවෙන උන්ගේ තියෙන්නේ නිදහස් අද්‍යාපනය රැකගැනීමේ උත්සහයක් නෙමේ ...තමන් පැමිණි පහල මද්‍යමපාන්තික හීනමානය නිසා තමාගේම අනිකට හෝ ඉර්සියා කිරීමයි !!! දැන් ඉහත උදාහරණ 2ම පාර්ශවයන් 4ම නියෝජනය කරන්නේ හැමහරු කියන ආකාරයෙන් "නුගත් ධනපති පන්තිය" නෙමෙයිනේ...උබලා අන්තිමට විරුද්දවෙලා/කුහකකම් කරලා තියෙන්නේ උබලගේම පන්තියේ උන්ටනේ !!!! හේතුව මොකක්ද ?? ඇට මිදුලුවලට බැහැගත් හීනමානය !!! :no::shocked::no:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකක්ද කැම්පස් යන්න තියෙන සම අවස්තාව? මුගෙත් තියෙන්නේ ලිංගික ඉරිසියාව....:lol::lol:
    Q.මොකක්ද කැම්පස් යන්න තියෙන සම අවස්තාව?

    A. බුල ගහන්නේ නැතුව උත්සාහයෙන් උනන්දුවෙන් මහන්සියෙන් අද්‍යාපන කටයුතු කරන උපතින් බූරුවෙක් මන්ද බුද්දිකයෙක් නොවිච්ච ඕනේම එකක්ට කැම්පස් යන්න අවස්තාව තියෙනවා..

    (මෙයින් කියවෙන්නේ කැම්පස් නොගිය සියල්ල බූරුවන් නොවන බව කරුනාවෙන් සලකන්න )
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේකේ documents scan කරලා හැමෝටම පෙන්නන මල්ලිගෙන් මම ප්‍රශ්න ටිකක් දවස් 2 විතර කලින් ඇහුව....ම්ම්ම්ම්..මල්ලිත් නෑ ...උත්තරත් නෑ..:rofl::baffled::rofl:

    දැන් මේකේ ඉන්න සමහර සහෝදරයෝ කියනවනේ මේ ආකාරයේ විරෝදවීම් ඇතිවෙන්නේ නිදහස් අද්‍යාපනය රැකගැනීමේ බලපොරෝත්තුවෙන් හා දුප්පත් පවුල්වලින් එන දක්ෂ දරුවන්ගේ අද්‍යාපන අවස්ථා රැකගන්න කියලනේ ...එහෙනම් පහත සදහන් අවස්ථා සිද්දි සම්බන්දය ගැනත් යමක් කියන්නකෝ ...

    :rofl:1. ඔය HND සෙට් එක උද්ගොසනය කලේ තමන්ගේ Dip එක Bsc එකක් ලෙස පිළිගන්න කියලනේ... තව දවස් ටිකකින් Uni සෙට් එක කිවොත් " uni ඇතුළුවෙන්න සුදුසුකම් සපුරන්න බැරිවෙච්ච HND කාරයන්ට Bsc දෙනවට අපි විරුද්දයි " එතකොට අපේ Bsc එකේ අගේ බහිනවා කියල , එතකොට මොකද කියන්නේ ?? මොකද එහෙම ප්‍රශ්න නොතිබ්බ රටක්යැ මේක..... ? ඇයි හැමදාම මතුවන NDT /Eng ප්‍රශ්ණය මතකනේ ...?

    :rofl:2. මතකද මීට අ.1 -1 1/2 විතර කලින් අපේ Docලා හෙදියන්ගේ පාටමාලාව අවුරුදු 4 කරනවා කියල විරුද්දවුනු හැටි ?? යකෝ අඩුගානේ වෙන්න ඕනේ අනිකාට අද්‍යාපනය දෙන්න එපා කියල උද්ගොසනය කරනවට වඩා "හෙදියන්ගේ " පාටමාලාව අ. 4 කරනවානම් අපේ MBBS එකත් තව ගුණාත්මක කරන්න ඕනේ කියල උද්ගොසනය කරන එකනේ...

    ඉහත උදාහරණ දෙකෙන්ම පෙන්නේ මේ විරුද්දවෙන උන්ගේ තියෙන්නේ නිදහස් අද්‍යාපනය රැකගැනීමේ උත්සහයක් නෙමේ ...තමන් පැමිණි පහල මද්‍යමපාන්තික හීනමානය නිසා තමාගේම අනිකට හෝ ඉර්සියා කිරීමයි !!! දැන් ඉහත උදාහරණ 2ම පාර්ශවයන් 4ම නියෝජනය කරන්නේ හැමහරු කියන ආකාරයෙන් "නුගත් ධනපති පන්තිය" නෙමෙයිනේ...උබලා අන්තිමට විරුද්දවෙලා/කුහකකම් කරලා තියෙන්නේ උබලගේම පන්තියේ උන්ටනේ !!!! හේතුව මොකක්ද ?? ඇට මිදුලුවලට බැහැගත් හීනමානය !!! :no::shocked::no:

    :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19284280 said:
    Q.මොකක්ද කැම්පස් යන්න තියෙන සම අවස්තාව?

    A. බුල ගහන්නේ නැතුව උත්සාහයෙන් උනන්දුවෙන් මහන්සියෙන් අද්‍යාපන කටයුතු කරන උපතින් බූරුවෙක් මන්ද බුද්දිකයෙක් නොවිච්ච ඕනේම එකක්ට කැම්පස් යන්න අවස්තාව තියෙනවා..

    (මෙයින් කියවෙන්නේ කැම්පස් නොගිය සියල්ල බූරුවන් නොවන බව කරුනාවෙන් සලකන්න )

    එත‍කොට ටියුශන් ගිහින් වැඩිපුර කරන ඒවා ඔට්ටුද?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේකේ documents scan කරලා හැමෝටම පෙන්නන මල්ලිගෙන් මම ප්‍රශ්න ටිකක් දවස් 2 විතර කලින් ඇහුව....ම්ම්ම්ම්..මල්ලිත් නෑ ...උත්තරත් නෑ..:rofl::baffled::rofl:

    දැන් මේකේ ඉන්න සමහර සහෝදරයෝ කියනවනේ මේ ආකාරයේ විරෝදවීම් ඇතිවෙන්නේ නිදහස් අද්‍යාපනය රැකගැනීමේ බලපොරෝත්තුවෙන් හා දුප්පත් පවුල්වලින් එන දක්ෂ දරුවන්ගේ අද්‍යාපන අවස්ථා රැකගන්න කියලනේ ...එහෙනම් පහත සදහන් අවස්ථා සිද්දි සම්බන්දය ගැනත් යමක් කියන්නකෝ ...

    :rofl:1. ඔය HND සෙට් එක උද්ගොසනය කලේ තමන්ගේ Dip එක Bsc එකක් ලෙස පිළිගන්න කියලනේ... තව දවස් ටිකකින් Uni සෙට් එක කිවොත් " uni ඇතුළුවෙන්න සුදුසුකම් සපුරන්න බැරිවෙච්ච HND කාරයන්ට Bsc දෙනවට අපි විරුද්දයි " එතකොට අපේ Bsc එකේ අගේ බහිනවා කියල , එතකොට මොකද කියන්නේ ?? මොකද එහෙම ප්‍රශ්න නොතිබ්බ රටක්යැ මේක..... ? ඇයි හැමදාම මතුවන NDT /Eng ප්‍රශ්ණය මතකනේ ...?

    :rofl:2. මතකද මීට අ.1 -1 1/2 විතර කලින් අපේ Docලා හෙදියන්ගේ පාටමාලාව අවුරුදු 4 කරනවා කියල විරුද්දවුනු හැටි ?? යකෝ අඩුගානේ වෙන්න ඕනේ අනිකාට අද්‍යාපනය දෙන්න එපා කියල උද්ගොසනය කරනවට වඩා "හෙදියන්ගේ " පාටමාලාව අ. 4 කරනවානම් අපේ MBBS එකත් තව ගුණාත්මක කරන්න ඕනේ කියල උද්ගොසනය කරන එකනේ...

    ඉහත උදාහරණ දෙකෙන්ම පෙන්නේ මේ විරුද්දවෙන උන්ගේ තියෙන්නේ නිදහස් අද්‍යාපනය රැකගැනීමේ උත්සහයක් නෙමේ ...තමන් පැමිණි පහල මද්‍යමපාන්තික හීනමානය නිසා තමාගේම අනිකට හෝ ඉර්සියා කිරීමයි !!! දැන් ඉහත උදාහරණ 2ම පාර්ශවයන් 4ම නියෝජනය කරන්නේ හැමහරු කියන ආකාරයෙන් "නුගත් ධනපති පන්තිය" නෙමෙයිනේ...උබලා අන්තිමට විරුද්දවෙලා/කුහකකම් කරලා තියෙන්නේ උබලගේම පන්තියේ උන්ටනේ !!!! හේතුව මොකක්ද ?? ඇට මිදුලුවලට බැහැගත් හීනමානය !!! :no::shocked::no:

    kanatama dunna ne shot eka :P :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19284920 said:
    ඔව්.. කක්කුස්සියේ බොක දදා පාඩම් කරන චක්කරෙත් ඔට්ටුයි:)

    ඉතින් ටියුශන් ගන්නෙ නැතිව විභාගෙ ලියන ළමයින්ට එතකොට මොකද වෙන්නේ? එතන අර කියන සමාන නීතිය වලංගු නෑ නේද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතින් ටියුශන් ගන්නෙ නැතිව විභාගෙ ලියන ළමයින්ට එතකොට මොකද වෙන්නේ? එතන අර කියන සමාන නීතිය වලංගු නෑ නේද?
    සතියක් නොකා ඇවිත් විභාගේ ලියන ලමයින්ට මොකෝ වෙන්නේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මේ ව්සිකරන්න සල්ලි තියෙනවනන් ඕන උපාදියක් ගහගත්තදෙන් බං අපිට මොකද. අඩුගානේ පිටරට යන සල්ලි ටික හරි ඉතුරුයි නේ. හැබැයි බාල උපාදි ගහල අපිට බෙහෙත් කරන්න ඉස්පිරිතාල වලටනං එන්න එපා. මොකද ආසාවට ඉගෙනගත්තට ආසාවට බෙහෙත් කරන්න දෙන්න බෑ. අනික් ෆීල්ඩ් වල ඕන උපාදියක් ගහගත්තට කමක් නෑ මොකද වැඩ බැරි එකා මගදී හැලෙනව කොහෙන් ආපු එකෙක් උනත්.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    අනිවා මචන්. බාල ඩිග්රි නෙවෙයි හරියට බෙහෙත් කරන්න බැරි එකා හැලෙනවා කොහොම ගියත්..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේකේ documents scan කරලා හැමෝටම පෙන්නන මල්ලිගෙන් මම ප්‍රශ්න ටිකක් දවස් 2 විතර කලින් ඇහුව....ම්ම්ම්ම්..මල්ලිත් නෑ ...උත්තරත් නෑ..:rofl::baffled::rofl:

    දැන් මේකේ ඉන්න සමහර සහෝදරයෝ කියනවනේ මේ ආකාරයේ විරෝදවීම් ඇතිවෙන්නේ නිදහස් අද්‍යාපනය රැකගැනීමේ බලපොරෝත්තුවෙන් හා දුප්පත් පවුල්වලින් එන දක්ෂ දරුවන්ගේ අද්‍යාපන අවස්ථා රැකගන්න කියලනේ ...එහෙනම් පහත සදහන් අවස්ථා සිද්දි සම්බන්දය ගැනත් යමක් කියන්නකෝ ...

    :rofl:1. ඔය HND සෙට් එක උද්ගොසනය කලේ තමන්ගේ Dip එක Bsc එකක් ලෙස පිළිගන්න කියලනේ... තව දවස් ටිකකින් Uni සෙට් එක කිවොත් " uni ඇතුළුවෙන්න සුදුසුකම් සපුරන්න බැරිවෙච්ච HND කාරයන්ට Bsc දෙනවට අපි විරුද්දයි " එතකොට අපේ Bsc එකේ අගේ බහිනවා කියල , එතකොට මොකද කියන්නේ ?? මොකද එහෙම ප්‍රශ්න නොතිබ්බ රටක්යැ මේක..... ? ඇයි හැමදාම මතුවන NDT /Eng ප්‍රශ්ණය මතකනේ ...?

    :rofl:2. මතකද මීට අ.1 -1 1/2 විතර කලින් අපේ Docලා හෙදියන්ගේ පාටමාලාව අවුරුදු 4 කරනවා කියල විරුද්දවුනු හැටි ?? යකෝ අඩුගානේ වෙන්න ඕනේ අනිකාට අද්‍යාපනය දෙන්න එපා කියල උද්ගොසනය කරනවට වඩා "හෙදියන්ගේ " පාටමාලාව අ. 4 කරනවානම් අපේ MBBS එකත් තව ගුණාත්මක කරන්න ඕනේ කියල උද්ගොසනය කරන එකනේ...

    ඉහත උදාහරණ දෙකෙන්ම පෙන්නේ මේ විරුද්දවෙන උන්ගේ තියෙන්නේ නිදහස් අද්‍යාපනය රැකගැනීමේ උත්සහයක් නෙමේ ...තමන් පැමිණි පහල මද්‍යමපාන්තික හීනමානය නිසා තමාගේම අනිකට හෝ ඉර්සියා කිරීමයි !!! දැන් ඉහත උදාහරණ 2ම පාර්ශවයන් 4ම නියෝජනය කරන්නේ හැමහරු කියන ආකාරයෙන් "නුගත් ධනපති පන්තිය" නෙමෙයිනේ...උබලා අන්තිමට විරුද්දවෙලා/කුහකකම් කරලා තියෙන්නේ උබලගේම පන්තියේ උන්ටනේ !!!! හේතුව මොකක්ද ?? ඇට මිදුලුවලට බැහැගත් හීනමානය !!! :no::shocked::no:

    කැම්පස් වල ෆේල් වෙන එවුන්ටත් කරන්න වැඩක් තියෙන්න එපයි බං. ගොඩක් එවුන් ඕකට ගිහින් තමන්ගේ වැඩේ කරගෙන ඉහල තැනකට ගිහින් ඉවරයි මුන් පාරවල් දිගේ ගුටි කකා ඉන්නකොට :P අපරාදේ යකෝ දෙමාපියන්ගේ මහන්සිය. පොඩි කාලේ කන්න බොන්න දීලා තමාගේ ලමයව උස මහත් කරලා සමාජේ ඉහල තලයකට යවන්න හදපු එවුන් පාරවල් දිගේ බල්ලෝ බළල්ලු වගේ ගුටි කනවා. :lol: