private කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...
-මීට private degree තියන උන් නිසා තමන්ට තැන නැතිවෙයි කියල බයේ ඉන්න gov uni සෙට් එක






මේකත් හරි...gov යුනි යන උනුත් බයේ දඟලනවනේ ඇත්තම කතාව ඉතින්...මෙහෙමයි බන්..මිනිස්සුන්ගේ ගතිය ඕක..හැමවෙලේම තමන් ලග නැති දෙයක් වෙන කෙනෙක් ට තියෙනවා දැක්කහම ඔය වගේ කුහක ගති එනවා..
gov. කැම්පස් යන ගොඩක් උන් දුප්පත් හෙන ඈත ඩොටේ ඉදන් එන උන් සමහර වෙලාවට....උන්ට බයයි බන් ප්‍රයිවට් උනුත් ආවම උන්ට competition එක වැඩි නිසා..සල්ලි තියෙන උනුත් ඉන්නවා..උන් නම් බයක් හැකක් නැතුව ඉන්නවා මොකද උන් දන්නවා මෙහෙ නැත්තම් උන්ට රටකට උනත් පැනගන්න පුළුවන් කියල...
private යන එකාට යමක් කමක් කරගන්න පුළුවන්, ගොඩක් වෙලාවට ඉංග්‍රීසි භාෂාව එහෙම හොදට හසුරුවන්න පුළුවන් ගොඩක් අයට..එහෙම නිසයි සීන් එක..ඉංග්‍රීසි හොදට පුලුවන්නම්, සාමන්යෙන් වැඩක් කරගන්නත් පුළුවන් පොරක් නම්, degree එක තියෙනවනම් ජොබ නිකන් ම සෙට් වෙනවා...gov නෙමෙයි කියල හලන්නේ නැහැ කොහෙවත්..
gov. යන උන් එකනේ බන් ජොබ් එකත් රජයෙන් ම දීපියව කියල ඉන්නේ...බලහන්..නිකන් ඉගැන්නුවනම් නිකන් ජොබ් එකත් දීපිය කියල කියන්නේ..private උන් එහෙම කරනවා දැකල නැහැනේ...
උන් ඩිග්රි එකත් කරනවා...ජොබ් එකත් හොයාගන්නවා..මිනිස්සුන්ට පව් දෙන්නෙත් නැහැ..රජයට පව් දෙන්නෙත් නැහැ..හැබැයි හැම gov. යුනි එකටම ඕක අදාළ නැහැ..
මොරටුව වගේ උන්නම් ඉතින් අවුට් වෙනකොටම හොද තැන් වලට යනවා..හැබෑ දක්ෂයෝ නම් ගරහන්න උවමනාවක් නැහැ private කැම්පස් තිබ්බ කියල...උන්ට වගේම අනිත් අයටත් ඉගෙන ගන්න අවස්තාව තියෙනවනේ..මොකෝ නිකන් උපාදි දෙන්නේ නැහැනේ කොහෙවත්..UGC එකෙන් උනත් පිළිගන්නේ එකනේ ඒ වගේ හොද ඒවා...