1 MW ද?ජල විදුලි බලාගාරයක් තියනවා 95Mn , ගන්න කෙනක් සෙට් කරහං,, Deal එක වුනොත් බොමු..
Aprox. Location ?
Complete කරපු year එක?
PPA එක කීයද?
Zoom එකක් ගමු එකටම කිරිය සෙට් වෙලා. පස්සෙ බලන්න් බැරියැ මූනට මූන සෙට් වෙන්න
1 MW ද?ජල විදුලි බලාගාරයක් තියනවා 95Mn , ගන්න කෙනක් සෙට් කරහං,, Deal එක වුනොත් බොමු..
නෑ බං, හැමදාම වල් පල් කතා කරලා නැත්තං සින්දුවක් කියලා සෙට් වෙන එක සිරාවටම ඇති වගේ හිතුනා බං.. ඒකයි,,,atta kiyapan umba manas gatha katha kerena nisa anith ewun umbawa maga arinawa neda
ado elakiri,, uba malabe da inne?? කවද්ද මචං පුලුවන්,,අඩෝ මං ඉන්නෝ...![]()
තෝ වැද්දො සෙට් එකක් එක්කද යකෝ බොන්ඩ ගියෙ??බොන එක නං හෙන පරිස්සමින් කරන්න ඕන. මටත් පොඩ්ඩ ඇත්තං මළපනිනවා. කැළේ මැදදී උදව්වට මිට්ටොන්ට උයන්න ගිහිල්ලා කොහෙද ඉන්න වේශිගේ පුතෙක් වෙරි මරගාතෙම මට කනට ගැහුව පපඩම් බැදිල වැඩියිද මොකක්ද වුත්තක් කියලා. මම තෙල් තාච්චිය අතට ගත්තා. කෙලියා නං තාම හිරේ.
ආයේ නොදන්න උන් එක්ක බිව්වේ නෑ.

1. 550 KW completed + 550 kw approved project1 MW ද?
Aprox. Location ?
Complete කරපු year එක?
PPA එක කීයද?
Zoom එකක් ගමු එකටම කිරිය සෙට් වෙලා. පස්සෙ බලන්න් බැරියැ මූනට මූන සෙට් වෙන්න

හෑ. තැන කියපම්?
1. 550 KW completed + 550 kw approved project
2. Rathapura
3. 2018
4. Rs. 14.58 for the completed phase [ valid till 2036 fixed rate] \ for phase 2 - Rs.26 [ for 20 years fixed ]
උඹයි මායි සෙට් වෙලා තියෙනවා බං..![]()
------ Post added on Oct 31, 2025 at 3:23 PM
ඔවු බං, 100% හරි.. ඔෆිස් එකේ කස්ටමර්ලට උන මගුලුයි, ටාගටුයි, බොස්ලගෙ ලබ්බවලුයි,, මෙලෝ රහක් නෑ,, කොටින්ම ඒ Death loop එකෙන් එහා දෙයක් ගැන no idea..මේකනම් සිරා කතාව, ගොඩක් උන් බොන්න ගත්තම ඔෆිස් එකේ දේවල්ම විතරයි කියවන්නෙ. එක්කො ගොසිප්, මයින්ඩ් එක රිලැක්ස් වෙන්න බිව්වම තවත් ප්‍රශ්න ටිකක් ඔලුවෙ දාගෙන තම්යි එතනින් නගිටින්නෙ.එහෙම නැතිව ඩීප් කොන්වොසේශන් එකකට යන්නෙ නැහැ.පුද්ගලික ටොපික්ස් වෙනුවට කොමන් ටොපික්ස් කතාකරන එක හොන්දයි කියල තමයි මට හිතෙන්නෙ.
Guess කරපං පුළුවන්නම්..හෑ. තැන කියපම්?

ඒම මීටර් නෑනෙ. මම නිතර හෝ මෑතක phone call ගන්න කෙනෙක් ද?
Guess කරපං පුළුවන්නම්..![]()
ඔ්කා බීලා බීලා පයිය එලියට අරං දිග මනින්න ගියාම, උන් හිටි තැන් වලම ගුටි කන්න වෙන්නෙ අහල පහල උන්ගෙන්.. මම හිතන හැටියට ඌ බොන එකෙක් නෙමෙයි..okata hariyanama kena me inne
@IndrajithGamage
අපි දෙන්නා සෙට් වුනේ මචං තානායමේ,, HNB එකේ ඉඳන් ඇවිල්ලා.. එදා බොන්න බැරි වුනා මට මතක විදියට, Lunch විතරයි ගත්තෙ..ඒම මීටර් නෑනෙ. මම නිතර හෝ මෑතක phone call ගන්න කෙනෙක් ද?
මෙහෙමයි, සෙට් එකේ එවුන් එක්ක බීලා ඇතිවෙලා තියෙන්නෙ,, චිරාත් කාලයක් තිස්සෙ බීවට පස්සෙ එක්කො එකෙක් අල්ලන් බයිට් කරනවා, නැත්තං සින්දු කියනවා.. එකෙක් වත් ටිකක් Deep conversation එකකට යන්න පුලුවන් එකෙක් නෑ..
උඹලත් බිවුවට පස්සෙ ඉතිහාසය, දේශපාලනය, කලාව, සිනමාව, යටත් විජිත බලපෑම්, මානව සම්භවය, ප්‍රාග් ඓතිහාසික ලංකාව, ජනස්‍රැති, ලෝක බල තුලනය, ව්‍යාපාර, Startups, ආයෝජන, දේපල වෙලඳාම්, New World Order වගේ මාතෘකා ගැන කතා කරන්න කැමති, ඒත් ඒකට ගැලපෙන එකෙක් නැති මාලඹේ අවට එකෙක් නම් කියපං, හම්බෙලා කතාකරමු..
kimbula, sasliit ayya ehema hitiya neh,,ඩත් කිබුලා එහෙම ඉස්සර කිරියේ සෙට් ර්ක එකතු වෙලා කොත්තු හදලා අඩි ගහලවා යුරාජ් මාමි එහෙම එකතු වෙලා
ටසිරි.. එදා බොන්න ඉන්න බෑ කිව්වනෙ. තාම renevable energy සීන් එකේ ඉන්නව නේ.. Ground mounted එකක් සෙට් උනාද. පහුගිය ටිකේ උන කේස් එක්ක මොකුත් බලන්න බැරි උනා මට.
අපි දෙන්නා සෙට් වුනේ මචං තානායමේ,, HNB එකේ ඉඳන් ඇවිල්ලා.. එදා බොන්න බැරි වුනා මට මතක විදියට, Lunch විතරයි ගත්තෙ..
------ Post added on Oct 31, 2025 at 3:30 PM
bruh,,Exactly you I look for
but I'm far
එදා වෙලාව නැති වුනානෙ බං.. හැබැයි ආපහු එතනට ඇවිල්ලා Pork පාරක් එක්ක සෙට් වෙන්නම හිතෙනවා,, කිවුවා වගේ එතන කෑම සෙට් වෙනවා..ටසිරි.. එදා බොන්න ඉන්න බෑ කිව්වනෙ. තාම renevable energy සීන් එකේ ඉන්නව නේ.. Ground mounted එකක් සෙට් උනාද. පහුගිය ටිකේ උන කේස් එක්ක මොකුත් බලන්න බැරි උනා මට.


දන්නවනේ area එක.. මාත් දැන් මාලබේ කිට්ටුව තමා දවල් වරුවෙ ඉන්නෙ. වෙලාවක සෙට් වෙමු.
එදා වෙලාව නැති වුනානෙ බං.. හැබැයි ආපහු එතනට ඇවිල්ලා Pork පාරක් එක්ක සෙට් වෙන්නම හිතෙනවා,, කිවුවා වගේ එතන කෑම සෙට් වෙනවා..
තාම ඉන්නවා මචං,, උඹට සෙට් වුනොත් කියපං Power sector එකේ outright or partnership වලට offer වෙන මොනා හරි සෙට් වුනොත්.. වැඩක් කරමු..![]()
අඩෝ ඒ කොහෙද මචං?? Trizen, On320 පැත්තට නම් එවෙනවා ඉඳලා හිටලා.. උඹ පදිංචි එහෙද??
සන්කුවික් වලින් ගැම්ම එන්නෑ සුද්දා, අවශ්‍ය මානයන් කරා එළඹෙන්න.. ඒකයි වැඩේ..
------ Post added on Oct 31, 2025 at 3:01 PM
ඔවු බං.. පොඩි awareness එකක් තියෙන එකෙක් එක්ක සෙට් වෙන්න ඔ්න..
------ Post added on Oct 31, 2025 at 3:03 PM
ජල විදුලි බලාගාරයක් තියනවා 95Mn , ගන්න කෙනක් සෙට් කරහං,, Deal එක වුනොත් බොමු..
------ Post added on Oct 31, 2025 at 3:05 PM
මම වෙරි වෙලා කියවන්නෑ බං,, වෙරි වෙලා කියවන එකෙක් එක්ක conversation එකක් කරන්න මටත් ඔ්න..
------ Post added on Oct 31, 2025 at 3:06 PM
PM නෙමෙයි, ලයිවු කතා කරන්න වරෙන්..
------ Post added on Oct 31, 2025 at 3:07 PM
I’m not sure why, but I can never feel calm after having a joint. Maybe it’s something to do with my brain activity. I actually feel much more in control and relaxed with alcohol, but with a joint, I get really unsettled,,
------ Post added on Oct 31, 2025 at 3:10 PM
ඒකනෙ බං ගෙදරට ඇවිදන් යන දුරක ඉඳන් බොන්න හොයන්නෙ,,
------ Post added on Oct 31, 2025 at 3:11 PM
Adoo,, supiri bn me inneh,, thats very convenient,,
------ Post added on Oct 31, 2025 at 3:14 PM
ado cupiri,, ඝන පූර්ණය හරි.. lets do this..
------ Post added on Oct 31, 2025 at 3:15 PM
ලෝං වීකෙන්ඩ් කියන්නේ අනිවා බ්‍රහස්පතින්දා රෑම කැලයක් අල්ලනවා. එකම දේ පරණ පුරුදු කැළේ බහින සෙට් එකට අමතරව බොන්න බලාගෙන නොදන්න බේසාවෝ එනවා යාලුවෝ එක්ක.නෑ බං, හැමදාම වල් පල් කතා කරලා නැත්තං සින්දුවක් කියලා සෙට් වෙන එක සිරාවටම ඇති වගේ හිතුනා බං.. ඒකයි,,,
ado elakiri,, uba malabe da inne?? කවද්ද මචං පුලුවන්,,
------ Post added on Oct 31, 2025 at 3:18 PM
තෝ වැද්දො සෙට් එකක් එක්කද යකෝ බොන්ඩ ගියෙ??![]()
------ Post added on Oct 31, 2025 at 3:19 PM
1. 550 KW completed + 550 kw approved project
2. Rathapura
3. 2018
4. Rs. 14.58 for the completed phase [ valid till 2036 fixed rate] \ for phase 2 - Rs.26 [ for 20 years fixed ]
උඹයි මායි සෙට් වෙලා තියෙනවා බං..![]()
------ Post added on Oct 31, 2025 at 3:23 PM
හොඳට පොවලා අල්ලගෙන ගිහින් ගල් කපන්න නේද හදන්නෙ.![]()

This is the very first time I’m hearing such thing bro.I’m not sure why, but I can never feel calm after having a joint. Maybe it’s something to do with my brain activity. I actually feel much more in control and relaxed with alcohol, but with a joint, I get really unsettled,,

මේක මට වයස 15 -16 වගේ කාලේ උන සීන් එකක්. දවසක් මම හවස මගෙ යලුඑක් ඉන්නව ගෙවල් කිට්ටුව උන්ගෙ ගෙදර ගියා. යද්දි ගමේ හොඳට අඳුරන අයිය කෙනෙක් අරුන්ගෙ ගෙවල් කිට්ටුව ඇල්ටො කාර් එකක් නැවතිලා වාහනේ තියන් ඉන්නවා. මම යද්දි මල්ලි වාහනේ නැවතුනා පොඩි තල්ලුවක් දාන්න පුලුවන්ද ඇහුවා. මමත් ගමේ අඳුරන කොල්ලනෙ කියල තල්ලුවක් දැම්මා. තල්ලුව දාන අතර මේකා මගේ පුක මිරිකුවනෙ. ( උගෙ ගෙදර පේනමානේ ටිකක් කරුවල වෙලා විතරයි මූත් බැහැල තල්ලු කරේ ) මම බයවෙලා කඩාගෙන ගියා අර යාලුවගෙ ගෙදරට. උන සිද්දිය ඌට කීවෙත් නෑ. පස්සෙ දවසක තව එකෙක් ඉන්නව ඌට ඕක කීවම ඕක හෙන කොලු කාරය බං උඹ දන්නෙ නැද්ද කියල කීවා. පුක මිරිකපු එකාට ළමයි 2ක් ඉන්නවා ඒ වෙද්දිත්. ඔන්න ඔහොමයි සමාජයේ කොලු කාරයෝ සැඟවිලා ඉන්නෙ.එව්ව කියන්න බෑ පුදුම කොලුකාරයො තොගයක් බම් මේකෙ ඉන්නෙ මහ වසංගතයක් වුනා මේක. රිලවුන්ට කලින් ඕකුන් ටික අල්ලන් ගිහින් දූපතකට දාන්න ඕනෑ.![]()


මේක මට වයස 15 -16 වගේ කාලේ උන සීන් එකක්. දවසක් මම හවස මගෙ යලුඑක් ඉන්නව ගෙවල් කිට්ටුව උන්ගෙ ගෙදර ගියා. යද්දි ගමේ හොඳට අඳුරන අයිය කෙනෙක් අරුන්ගෙ ගෙවල් කිට්ටුව ඇල්ටො කාර් එකක් නැවතිලා වාහනේ තියන් ඉන්නවා. මම යද්දි මල්ලි වාහනේ නැවතුනා පොඩි තල්ලුවක් දාන්න පුලුවන්ද ඇහුවා. මමත් ගමේ අඳුරන කොල්ලනෙ කියල තල්ලුවක් දැම්මා. තල්ලුව දාන අතර මේකා මගේ පුක මිරිකුවනෙ. ( උගෙ ගෙදර පේනමානේ ටිකක් කරුවල වෙලා විතරයි මූත් බැහැල තල්ලු කරේ ) මම බයවෙලා කඩාගෙන ගියා අර යාලුවගෙ ගෙදරට. උන සිද්දිය ඌට කීවෙත් නෑ. පස්සෙ දවසක තව එකෙක් ඉන්නව ඌට ඕක කීවම ඕක හෙන කොලු කාරය බං උඹ දන්නෙ නැද්ද කියල කීවා. පුක මිරිකපු එකාට ළමයි 2ක් ඉන්නවා ඒ වෙද්දිත්. ඔන්න ඔහොමයි සමාජයේ කොලු කාරයෝ සැඟවිලා ඉන්නෙ.
අය ඉස්කොලේ 5 වසරෙ නැත්තන් 4 වසරෙදි ඉස්කොලේ ඇරිල පයින් අපි ගෙදර එන්නෙ. එක දවසක් පොරක් එන්න පුතා ගෙදර ගිහින් දාන්නම් කියල බයික් එක්ක දාගෙන එනගමන් මගදි මගේ පයිය මිරිකන්න හැදුව පිටිපස්සෙන් අත දාල. මම බයට පස්සෙන් පස්සට ගිය අරූ මාව වැටෙයි කියලඩ කොහෙද බයික් එක නැවැත්තුවම මම පැනල දීවා. හිතපන්කෝ බොන්න ගිහිල්ලත් ඔහොම උනොත් සමාජ රෝගයක්වත් තියෙන එකෙක් බොන එකට සිහි නැතිවෙන්න ඔනව හරි දාල අරන් ගිහින් පුකේවත් ඇරියොත් පුක්පාර අමතක කරත් සමාජ රෝගේ බෝවෙනවනෙ.
සොරි මචං මේ නූල දාපු පොර අදහස් කරන්නෙ වෙන දෙයක් උඹට මොකුත් කියනව නෙවෙයි මම. මට උන දේවල් නිසා මම ටිකක් ඔය පැත්ත ගැන හිතනවා. මට දැන් වයස 35යි ඒත් පොඩි චකිතයක් තියෙනව අඳුරන්නෙ නැති උන් එක්ක සෙට් වෙනකොට. අපේ ඔෆිස් එකෙත් හිටිය ඩිරෙක්ට කෙනෙක් ඌත් එහෙමයි කොල්ලො දිහා බලන්නෙ තම්බි හරක් දිහා බලනව වගේ. වැඩට එනකොට දැක්කාම මීටර් 100ක් හරි ඔෆිස් එකට තියල වාහනේ දාගෙන එනවා.![]()
ජිම් මමාට ඇල්ටෝ එකක් තිබ්බාඔව් බම් සමහර උන් ඉන්නව කරුවුත් දන්නෙ නෑ උන් කොලුකාරයො කියල උන් ඉන්නෙ පහසු ගොදුරක් අහු වෙනකන්. මේ ලොකු වෙලත් අතපත ගාන්න එන උන් ඉන්නව බම් මාස ගානකට කලිනුත් පයින් ගැහුව එකෙකුට. ගමනක් යද්දි අඳුරන්නෙ නැති එකෙක් මනුස්සකමට කතා කරන්න ආවත් මග අරිනව දැන්නම්.
ජිම් මමාට ඇල්ටෝ එකක් තිබ්බා

ටැග් කරලා ගන්න ජිම් මාමාඋඹත් පරිස්සමින් ඈ පොරගෙ ගෙදර යද්දි පුකට ලෑලි කෑලි ගහන් පලයම්![]()