Vauxhall street ඒ කියන්නෙ ඔය අවට තමා එන දවසකට කියපම් සෙට් වෙමුඅඩෝ ඒ කොහෙද මචං?? Trizen, On320 පැත්තට නම් එවෙනවා ඉඳලා හිටලා.. උඹ පදිංචි එහෙද??
Vauxhall street ඒ කියන්නෙ ඔය අවට තමා එන දවසකට කියපම් සෙට් වෙමුඅඩෝ ඒ කොහෙද මචං?? Trizen, On320 පැත්තට නම් එවෙනවා ඉඳලා හිටලා.. උඹ පදිංචි එහෙද??
ykuu dekalath Athi paarawal waladi.Vauxhall street ඒ කියන්නෙ ඔය අවට තමා එන දවසකට කියපම් සෙට් වෙමු![]()
thats true.. beela nathi un ekka bonna ba. taniyen bona eka hodai.මම නම් ප්‍රතිපත්තියක් විදියට දන්නේ නැති උන් එක්ක බොන්නේ නෑ. Chill එකට beer එකක් වගේ නම් අවුලක් නෑ ඒත් සැරට බොන්නේ නෑ දන්නේ නැති උන් එක්ක. මම මේක උබට නෙමෙයි කිව්වේ උබ වැරදියට හිතන්න එපා. මම ලංකාවේ නෙමෙයි ඉන්නෙත් උබත් එක්ක බොන්න එන්න වෙන්නේ නෑ කොහොමත්. මම කිව්වේ මගේ ප්‍රතිපත්තිය. මම එහෙම කියන්න හේතු ගොඩක් තියනවා. බොන ගොඩක් දෙනෙක් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා මම දන්න විදියට. වරදවා හිතන්න එපා ලොකු සීන් එකකට නෙමෙයි. මම උබටත් කියන්නේ, දන්නේ නැති උන් එක්ක බොනවානම් පරිස්සමින් පුතී.
මල වේදනාවක් වෙන උන් මාත් දැකල තියනව. උන්ට ආයෙ දෙන්න හොද නෑ.This is the very first time I’m hearing such thing bro.
Can I ask what kind of a ganja u smokes?
Kush, hash, moroccoan , local or that shitty kg
රනිල් මර්වින්ටත් ගල් කපන්න හදලාඑව්ව කියන්න බෑ පුදුම කොලුකාරයො තොගයක් බම් මේකෙ ඉන්නෙ මහ වසංගතයක් වුනා මේක. රිලවුන්ට කලින් ඕකුන් ටික අල්ලන් ගිහින් දූපතකට දාන්න ඕනෑ.![]()
අතුරුගිරියේ බං.. ඒ උනාට ගොඩක් වෙලාවට බොන්න සෙට් වෙන්නේ මාලඹේ, තලාහේනේ තමයි ඉතින්නෑ බං, හැමදාම වල් පල් කතා කරලා නැත්තං සින්දුවක් කියලා සෙට් වෙන එක සිරාවටම ඇති වගේ හිතුනා බං.. ඒකයි,,,
ado elakiri,, uba malabe da inne?? කවද්ද මචං පුලුවන්,,
------ Post added on Oct 31, 2025 at 3:18 PM
තෝ වැද්දො සෙට් එකක් එක්කද යකෝ බොන්ඩ ගියෙ??![]()
------ Post added on Oct 31, 2025 at 3:19 PM
1. 550 KW completed + 550 kw approved project
2. Rathapura
3. 2018
4. Rs. 14.58 for the completed phase [ valid till 2036 fixed rate] \ for phase 2 - Rs.26 [ for 20 years fixed ]
උඹයි මායි සෙට් වෙලා තියෙනවා බං..![]()
------ Post added on Oct 31, 2025 at 3:23 PM
