මාලඹේ අවට අරක්කු ටිකක් බොන්න එකෙක් ඉන්නවද??

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113

    ජල විදුලි බලාගාරයක් තියනවා 95Mn , ගන්න කෙනක් සෙට් කරහං,, Deal එක වුනොත් බොමු..
    1 MW ද?
    Aprox. Location ?
    Complete කරපු year එක?
    PPA එක කීයද?

    Zoom එකක් ගමු එකටම කිරිය සෙට් වෙලා. පස්සෙ බලන්න් බැරියැ මූනට මූන සෙට් වෙන්න
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    atta kiyapan umba manas gatha katha kerena nisa anith ewun umbawa maga arinawa neda
    නෑ බං, හැමදාම වල් පල් කතා කරලා නැත්තං සින්දුවක් කියලා සෙට් වෙන එක සිරාවටම ඇති වගේ හිතුනා බං.. ඒකයි,,,

    අඩෝ මං ඉන්නෝ... :D
    ado elakiri,, uba malabe da inne?? කවද්ද මචං පුලුවන්,,
    ------ Post added on Oct 31, 2025 at 3:18 PM

    බොන එක නං හෙන පරිස්සමින් කරන්න ඕන. මටත් පොඩ්ඩ ඇත්තං මළපනිනවා. කැළේ මැදදී උදව්වට මිට්ටොන්ට උයන්න ගිහිල්ලා කොහෙද ඉන්න වේශිගේ පුතෙක් වෙරි මරගාතෙම මට කනට ගැහුව පපඩම් බැදිල වැඩියිද මොකක්ද වුත්තක් කියලා. මම තෙල් තාච්චිය අතට ගත්තා. කෙලියා නං තාම හිරේ.😑

    ආයේ නොදන්න උන් එක්ක බිව්වේ නෑ.
    තෝ වැද්දො සෙට් එකක් එක්කද යකෝ බොන්ඩ ගියෙ?? :lol: :lol:
    ------ Post added on Oct 31, 2025 at 3:19 PM

    1 MW ද?
    Aprox. Location ?
    Complete කරපු year එක?
    PPA එක කීයද?

    Zoom එකක් ගමු එකටම කිරිය සෙට් වෙලා. පස්සෙ බලන්න් බැරියැ මූනට මූන සෙට් වෙන්න
    1. 550 KW completed + 550 kw approved project
    2. Rathapura
    3. 2018
    4. Rs. 14.58 for the completed phase [ valid till 2036 fixed rate] \ for phase 2 - Rs.26 [ for 20 years fixed ]

    උඹයි මායි සෙට් වෙලා තියෙනවා බං.. :lol: :lol:
    ------ Post added on Oct 31, 2025 at 3:23 PM
     
    • Wow
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113

    1. 550 KW completed + 550 kw approved project
    2. Rathapura
    3. 2018
    4. Rs. 14.58 for the completed phase [ valid till 2036 fixed rate] \ for phase 2 - Rs.26 [ for 20 years fixed ]

    උඹයි මායි සෙට් වෙලා තියෙනවා බං.. :lol: :lol:
    ------ Post added on Oct 31, 2025 at 3:23 PM
    හෑ. තැන කියපම්?
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේකනම් සිරා කතාව, ගොඩක් උන් බොන්න ගත්තම ඔෆිස් එකේ දේවල්ම විතරයි කියවන්නෙ. එක්කො ගොසිප්, මයින්ඩ් එක රිලැක්ස් වෙන්න බිව්වම තවත් ප්‍රශ්න ටිකක් ඔලුවෙ දාගෙන තම්යි එතනින් නගිටින්නෙ.එහෙම නැතිව ඩීප් කොන්වොසේශන් එකකට යන්නෙ නැහැ.පුද්ගලික ටොපික්ස් වෙනුවට කොමන් ටොපික්ස් කතාකරන එක හොන්දයි කියල තමයි මට හිතෙන්නෙ.
    ඔවු බං, 100% හරි.. ඔෆිස් එකේ කස්ටමර්ලට උන මගුලුයි, ටාගටුයි, බොස්ලගෙ ලබ්බවලුයි,, මෙලෝ රහක් නෑ,, කොටින්ම ඒ Death loop එකෙන් එහා දෙයක් ගැන no idea..

    හෑ. තැන කියපම්?
    Guess කරපං පුළුවන්නම්.. :rofl:
    ------ Post added on Oct 31, 2025 at 3:27 PM
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    okata hariyanama kena me inne

    @IndrajithGamage
    ඔ්කා බීලා බීලා පයිය එලියට අරං දිග මනින්න ගියාම, උන් හිටි තැන් වලම ගුටි කන්න වෙන්නෙ අහල පහල උන්ගෙන්.. මම හිතන හැටියට ඌ බොන එකෙක් නෙමෙයි..

    ඒම මීටර් නෑනෙ. මම නිතර හෝ මෑතක phone call ගන්න කෙනෙක් ද?
    අපි දෙන්නා සෙට් වුනේ මචං තානායමේ,, HNB එකේ ඉඳන් ඇවිල්ලා.. එදා බොන්න බැරි වුනා මට මතක විදියට, Lunch විතරයි ගත්තෙ..
    ------ Post added on Oct 31, 2025 at 3:30 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මෙහෙමයි, සෙට් එකේ එවුන් එක්ක බීලා ඇතිවෙලා තියෙන්නෙ,, චිරාත් කාලයක් තිස්සෙ බීවට පස්සෙ එක්කො එකෙක් අල්ලන් බයිට් කරනවා, නැත්තං සින්දු කියනවා.. එකෙක් වත් ටිකක් Deep conversation එකකට යන්න පුලුවන් එකෙක් නෑ..

    උඹලත් බිවුවට පස්සෙ ඉතිහාසය, දේශපාලනය, කලාව, සිනමාව, යටත් විජිත බලපෑම්, මානව සම්භවය, ප්‍රාග් ඓතිහාසික ලංකාව, ජනස්‍රැති, ලෝක බල තුලනය, ව්‍යාපාර, Startups, ආයෝජන, දේපල වෙලඳාම්, New World Order වගේ මාතෘකා ගැන කතා කරන්න කැමති, ඒත් ඒකට ගැලපෙන එකෙක් නැති මාලඹේ අවට එකෙක් නම් කියපං, හම්බෙලා කතාකරමු..

    Exactly you I look for
    but I'm far
     
    • Sad
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඩත් කිබුලා එහෙම ඉස්සර කිරියේ සෙට් ර්ක එකතු වෙලා කොත්තු හදලා අඩි ගහලවා යුරාජ් මාමි එහෙම එකතු වෙලා
    kimbula, sasliit ayya ehema hitiya neh,,
     
    • Like
    Reactions: Honey Bunch

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113

    අපි දෙන්නා සෙට් වුනේ මචං තානායමේ,, HNB එකේ ඉඳන් ඇවිල්ලා.. එදා බොන්න බැරි වුනා මට මතක විදියට, Lunch විතරයි ගත්තෙ..
    ------ Post added on Oct 31, 2025 at 3:30 PM
    ටසිරි.. එදා බොන්න ඉන්න බෑ කිව්වනෙ. තාම renevable energy සීන් එකේ ඉන්නව නේ.. Ground mounted එකක් සෙට් උනාද. පහුගිය ටිකේ උන කේස් එක්ක මොකුත් බලන්න බැරි උනා මට.
     
    • Love
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Exactly you I look for
    but I'm far
    bruh,, :(
    If you ever come close, nudge me up, machan,, we’ll have a good chat then.. 🙏

    ටසිරි.. එදා බොන්න ඉන්න බෑ කිව්වනෙ. තාම renevable energy සීන් එකේ ඉන්නව නේ.. Ground mounted එකක් සෙට් උනාද. පහුගිය ටිකේ උන කේස් එක්ක මොකුත් බලන්න බැරි උනා මට.
    එදා වෙලාව නැති වුනානෙ බං.. හැබැයි ආපහු එතනට ඇවිල්ලා Pork පාරක් එක්ක සෙට් වෙන්නම හිතෙනවා,, කිවුවා වගේ එතන කෑම සෙට් වෙනවා.. :love:

    තාම ඉන්නවා මචං,, උඹට සෙට් වුනොත් කියපං Power sector එකේ outright or partnership වලට offer වෙන මොනා හරි සෙට් වුනොත්.. වැඩක් කරමු.. :yes:
    ------ Post added on Oct 31, 2025 at 3:37 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113

    එදා වෙලාව නැති වුනානෙ බං.. හැබැයි ආපහු එතනට ඇවිල්ලා Pork පාරක් එක්ක සෙට් වෙන්නම හිතෙනවා,, කිවුවා වගේ එතන කෑම සෙට් වෙනවා.. :love:
    තාම ඉන්නවා මචං,, උඹට සෙට් වුනොත් කියපං Power sector එකේ outright or partnership වලට offer වෙන මොනා හරි සෙට් වුනොත්.. වැඩක් කරමු.. :yes:
    දන්නවනේ area එක.. මාත් දැන් මාලබේ කිට්ටුව තමා දවල් වරුවෙ ඉන්නෙ. වෙලාවක සෙට් වෙමු.

    අනිවා.. මම කියන්නම්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,718
    8,418
    113
    අඩෝ ඒ කොහෙද මචං?? Trizen, On320 පැත්තට නම් එවෙනවා ඉඳලා හිටලා.. උඹ පදිංචි එහෙද??

    සන්කුවික් වලින් ගැම්ම එන්නෑ සුද්දා, අවශ්‍ය මානයන් කරා එළඹෙන්න.. ඒකයි වැඩේ.. :(
    ------ Post added on Oct 31, 2025 at 3:01 PM

    ඔවු බං.. පොඩි awareness එකක් තියෙන එකෙක් එක්ක සෙට් වෙන්න ඔ්න..
    ------ Post added on Oct 31, 2025 at 3:03 PM

    ජල විදුලි බලාගාරයක් තියනවා 95Mn , ගන්න කෙනක් සෙට් කරහං,, Deal එක වුනොත් බොමු..
    ------ Post added on Oct 31, 2025 at 3:05 PM

    මම වෙරි වෙලා කියවන්නෑ බං,, වෙරි වෙලා කියවන එකෙක් එක්ක conversation එකක් කරන්න මටත් ඔ්න..
    ------ Post added on Oct 31, 2025 at 3:06 PM

    PM නෙමෙයි, ලයිවු කතා කරන්න වරෙන්..
    ------ Post added on Oct 31, 2025 at 3:07 PM

    I’m not sure why, but I can never feel calm after having a joint. Maybe it’s something to do with my brain activity. I actually feel much more in control and relaxed with alcohol, but with a joint, I get really unsettled,,
    ------ Post added on Oct 31, 2025 at 3:10 PM

    ඒකනෙ බං ගෙදරට ඇවිදන් යන දුරක ඉඳන් බොන්න හොයන්නෙ,, :rolleyes:
    ------ Post added on Oct 31, 2025 at 3:11 PM

    Adoo,, supiri bn me inneh,, thats very convenient,, :yes:
    ------ Post added on Oct 31, 2025 at 3:14 PM

    ado cupiri,, ඝන පූර්ණය හරි.. lets do this.. 🙏
    ------ Post added on Oct 31, 2025 at 3:15 PM

    😁 මම බෝතල් ගෙන්නන් මට පනිවිඩයක් දාපං කෝ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ බං, හැමදාම වල් පල් කතා කරලා නැත්තං සින්දුවක් කියලා සෙට් වෙන එක සිරාවටම ඇති වගේ හිතුනා බං.. ඒකයි,,,

    ado elakiri,, uba malabe da inne?? කවද්ද මචං පුලුවන්,,
    ------ Post added on Oct 31, 2025 at 3:18 PM

    තෝ වැද්දො සෙට් එකක් එක්කද යකෝ බොන්ඩ ගියෙ?? :lol: :lol:
    ------ Post added on Oct 31, 2025 at 3:19 PM

    1. 550 KW completed + 550 kw approved project
    2. Rathapura
    3. 2018
    4. Rs. 14.58 for the completed phase [ valid till 2036 fixed rate] \ for phase 2 - Rs.26 [ for 20 years fixed ]

    උඹයි මායි සෙට් වෙලා තියෙනවා බං.. :lol: :lol:
    ------ Post added on Oct 31, 2025 at 3:23 PM
    ලෝං වීකෙන්ඩ් කියන්නේ අනිවා බ්‍රහස්පතින්දා රෑම කැලයක් අල්ලනවා. එකම දේ පරණ පුරුදු කැළේ බහින සෙට් එකට අමතරව බොන්න බලාගෙන නොදන්න බේසාවෝ එනවා යාලුවෝ එක්ක.🤬 ඊට පස්සේ හැන්දෑ වෙනකන් බලන් ඉන්නවා බීල හාන්න. සතෙක් බලාගන්නනෑ, වේලාසන ඇහැරිලා කුරුල්ලෙක් බලාගන්න නෑ පව් දෙනවා. දවසක් මහ රෑ විල්පත්තු කැළේ කකා ඉද්දී එකෙක් මිසිං. බලනකොට වෙරි මරගාතේ හුඹහකට අත දාන් ඉන්නවා.මොකක්ද උට්ටක් වැටුන කියල🤬
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    හොඳට පොවලා අල්ලගෙන ගිහින් ගල් කපන්න නේද හදන්නෙ. :eek:

    එව්ව කියන්න බෑ පුදුම කොලුකාරයො තොගයක් බම් මේකෙ ඉන්නෙ මහ වසංගතයක් වුනා මේක. රිලවුන්ට කලින් ඕකුන් ටික අල්ලන් ගිහින් දූපතකට දාන්න ඕනෑ. :angry:
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    I’m not sure why, but I can never feel calm after having a joint. Maybe it’s something to do with my brain activity. I actually feel much more in control and relaxed with alcohol, but with a joint, I get really unsettled,,
    This is the very first time I’m hearing such thing bro. :eek:

    Can I ask what kind of a ganja u smokes?
    Kush, hash, moroccoan , local or that shitty kg
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,631
    113
    Galaha
    එව්ව කියන්න බෑ පුදුම කොලුකාරයො තොගයක් බම් මේකෙ ඉන්නෙ මහ වසංගතයක් වුනා මේක. රිලවුන්ට කලින් ඕකුන් ටික අල්ලන් ගිහින් දූපතකට දාන්න ඕනෑ. :angry:
    මේක මට වයස 15 -16 වගේ කාලේ උන සීන් එකක්. දවසක් මම හවස මගෙ යලුඑක් ඉන්නව ගෙවල් කිට්ටුව උන්ගෙ ගෙදර ගියා. යද්දි ගමේ හොඳට අඳුරන අයිය කෙනෙක් අරුන්ගෙ ගෙවල් කිට්ටුව ඇල්ටො කාර් එකක් නැවතිලා වාහනේ තියන් ඉන්නවා. මම යද්දි මල්ලි වාහනේ නැවතුනා පොඩි තල්ලුවක් දාන්න පුලුවන්ද ඇහුවා. මමත් ගමේ අඳුරන කොල්ලනෙ කියල තල්ලුවක් දැම්මා. තල්ලුව දාන අතර මේකා මගේ පුක මිරිකුවනෙ. ( උගෙ ගෙදර පේනමානේ ටිකක් කරුවල වෙලා විතරයි මූත් බැහැල තල්ලු කරේ ) මම බයවෙලා කඩාගෙන ගියා අර යාලුවගෙ ගෙදරට. උන සිද්දිය ඌට කීවෙත් නෑ. පස්සෙ දවසක තව එකෙක් ඉන්නව ඌට ඕක කීවම ඕක හෙන කොලු කාරය බං උඹ දන්නෙ නැද්ද කියල කීවා. පුක මිරිකපු එකාට ළමයි 2ක් ඉන්නවා ඒ වෙද්දිත්. ඔන්න ඔහොමයි සමාජයේ කොලු කාරයෝ සැඟවිලා ඉන්නෙ.

    අය ඉස්කොලේ 5 වසරෙ නැත්තන් 4 වසරෙදි ඉස්කොලේ ඇරිල පයින් අපි ගෙදර එන්නෙ. එක දවසක් පොරක් එන්න පුතා ගෙදර ගිහින් දාන්නම් කියල බයික් එක්ක දාගෙන එනගමන් මගදි මගේ පයිය මිරිකන්න හැදුව පිටිපස්සෙන් අත දාල. මම බයට පස්සෙන් පස්සට ගිය අරූ මාව වැටෙයි කියලඩ කොහෙද බයික් එක නැවැත්තුවම මම පැනල දීවා. හිතපන්කෝ බොන්න ගිහිල්ලත් ඔහොම උනොත් සමාජ රෝගයක්වත් තියෙන එකෙක් බොන එකට සිහි නැතිවෙන්න ඔනව හරි දාල අරන් ගිහින් පුකේවත් ඇරියොත් පුක්පාර අමතක කරත් සමාජ රෝගේ බෝවෙනවනෙ. :yes:

    සොරි මචං මේ නූල දාපු පොර අදහස් කරන්නෙ වෙන දෙයක් උඹට මොකුත් කියනව නෙවෙයි මම. මට උන දේවල් නිසා මම ටිකක් ඔය පැත්ත ගැන හිතනවා. මට දැන් වයස 35යි ඒත් පොඩි චකිතයක් තියෙනව අඳුරන්නෙ නැති උන් එක්ක සෙට් වෙනකොට. අපේ ඔෆිස් එකෙත් හිටිය ඩිරෙක්ට කෙනෙක් ඌත් එහෙමයි කොල්ලො දිහා බලන්නෙ තම්බි හරක් දිහා බලනව වගේ. වැඩට එනකොට දැක්කාම මීටර් 100ක් හරි ඔෆිස් එකට තියල වාහනේ දාගෙන එනවා. :yes:
     
    • Wow
    Reactions: Hrithik_Roshan

    ඔව් බම් සමහර උන් ඉන්නව කරුවුත් දන්නෙ නෑ උන් කොලුකාරයො කියල උන් ඉන්නෙ පහසු ගොදුරක් අහු වෙනකන්. මේ ලොකු වෙලත් අතපත ගාන්න එන උන් ඉන්නව බම් මාස ගානකට කලිනුත් පයින් ගැහුව එකෙකුට. ගමනක් යද්දි අඳුරන්නෙ නැති එකෙක් මනුස්සකමට කතා කරන්න ආවත් මග අරිනව දැන්නම්.
     
    • Like
    Reactions: max_pain

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔව් බම් සමහර උන් ඉන්නව කරුවුත් දන්නෙ නෑ උන් කොලුකාරයො කියල උන් ඉන්නෙ පහසු ගොදුරක් අහු වෙනකන්. මේ ලොකු වෙලත් අතපත ගාන්න එන උන් ඉන්නව බම් මාස ගානකට කලිනුත් පයින් ගැහුව එකෙකුට. ගමනක් යද්දි අඳුරන්නෙ නැති එකෙක් මනුස්සකමට කතා කරන්න ආවත් මග අරිනව දැන්නම්.
    ජිම් මමාට ඇල්ටෝ එකක් තිබ්බා