මාලඹේ අවට අරක්කු ටිකක් බොන්න එකෙක් ඉන්නවද??

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    අඩෝ ඒ කොහෙද මචං?? Trizen, On320 පැත්තට නම් එවෙනවා ඉඳලා හිටලා.. උඹ පදිංචි එහෙද??
    Vauxhall street ඒ කියන්නෙ ඔය අවට තමා එන දවසකට කියපම් සෙට් වෙමු 😍
     
    • Love
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,523
    8,891
    113
    මෙකෙ ඉන්න පප්පල එක්ක බොන්න බෑ.

    මෙකෙ ඉන්නෙ ඇට් හෝන් වලදි වත්ත පිටිපස්සට ගිහිල්ල අසෝක වීදුරුවකින් එකක් දාපු උන්.

    Vauxhall street ඒ කියන්නෙ ඔය අවට තමා එන දවසකට කියපම් සෙට් වෙමු 😍
    ykuu dekalath Athi paarawal waladi.
    ------ Post added on Nov 1, 2025 at 12:14 AM
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    620
    467
    63
    මම නම් ප්‍රතිපත්තියක් විදියට දන්නේ නැති උන් එක්ක බොන්නේ නෑ. Chill එකට beer එකක් වගේ නම් අවුලක් නෑ ඒත් සැරට බොන්නේ නෑ දන්නේ නැති උන් එක්ක. මම මේක උබට නෙමෙයි කිව්වේ උබ වැරදියට හිතන්න එපා. මම ලංකාවේ නෙමෙයි ඉන්නෙත් උබත් එක්ක බොන්න එන්න වෙන්නේ නෑ කොහොමත්. මම කිව්වේ මගේ ප්‍රතිපත්තිය. මම එහෙම කියන්න හේතු ගොඩක් තියනවා. බොන ගොඩක් දෙනෙක් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා මම දන්න විදියට. වරදවා හිතන්න එපා ලොකු සීන් එකකට නෙමෙයි. මම උබටත් කියන්නේ, දන්නේ නැති උන් එක්ක බොනවානම් පරිස්සමින් පුතී.
    thats true.. beela nathi un ekka bonna ba. taniyen bona eka hodai.
     
    • Like
    Reactions: Jameson.k

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,922
    113
    This is the very first time I’m hearing such thing bro. :eek:

    Can I ask what kind of a ganja u smokes?
    Kush, hash, moroccoan , local or that shitty kg
    මල වේදනාවක් වෙන උන් මාත් දැකල තියනව. උන්ට ආයෙ දෙන්න හොද නෑ.
     
    • Like
    Reactions: Rontmiir

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    එව්ව කියන්න බෑ පුදුම කොලුකාරයො තොගයක් බම් මේකෙ ඉන්නෙ මහ වසංගතයක් වුනා මේක. රිලවුන්ට කලින් ඕකුන් ටික අල්ලන් ගිහින් දූපතකට දාන්න ඕනෑ. :angry:
    රනිල් මර්වින්ටත් ගල් කපන්න හදලා

     
    • Haha
    Reactions: Hrithik_Roshan

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    නෑ බං, හැමදාම වල් පල් කතා කරලා නැත්තං සින්දුවක් කියලා සෙට් වෙන එක සිරාවටම ඇති වගේ හිතුනා බං.. ඒකයි,,,


    ado elakiri,, uba malabe da inne?? කවද්ද මචං පුලුවන්,,
    ------ Post added on Oct 31, 2025 at 3:18 PM


    තෝ වැද්දො සෙට් එකක් එක්කද යකෝ බොන්ඩ ගියෙ?? :lol: :lol:
    ------ Post added on Oct 31, 2025 at 3:19 PM


    1. 550 KW completed + 550 kw approved project
    2. Rathapura
    3. 2018
    4. Rs. 14.58 for the completed phase [ valid till 2036 fixed rate] \ for phase 2 - Rs.26 [ for 20 years fixed ]

    උඹයි මායි සෙට් වෙලා තියෙනවා බං.. :lol: :lol:
    ------ Post added on Oct 31, 2025 at 3:23 PM
    අතුරුගිරියේ බං.. ඒ උනාට ගොඩක් වෙලාවට බොන්න සෙට් වෙන්නේ මාලඹේ, තලාහේනේ තමයි ඉතින්
    ශේප් එකේ හීනීයට වදින නොවදින ගානට බොන එක තමයි මගේ ගාන ;)