මාලඹේ අවට අරක්කු ටිකක් බොන්න එකෙක් ඉන්නවද??

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මෙහෙමයි, සෙට් එකේ එවුන් එක්ක බීලා ඇතිවෙලා තියෙන්නෙ,, චිරාත් කාලයක් තිස්සෙ බීවට පස්සෙ එක්කො එකෙක් අල්ලන් බයිට් කරනවා, නැත්තං සින්දු කියනවා.. එකෙක් වත් ටිකක් Deep conversation එකකට යන්න පුලුවන් එකෙක් නෑ..

    උඹලත් බිවුවට පස්සෙ ඉතිහාසය, දේශපාලනය, කලාව, සිනමාව, යටත් විජිත බලපෑම්, මානව සම්භවය, ප්‍රාග් ඓතිහාසික ලංකාව, ජනස්‍රැති, ලෝක බල තුලනය, ව්‍යාපාර, Startups, ආයෝජන, දේපල වෙලඳාම්, New World Order වගේ මාතෘකා ගැන කතා කරන්න කැමති, ඒත් ඒකට ගැලපෙන එකෙක් නැති මාලඹේ අවට එකෙක් නම් කියපං, හම්බෙලා කතාකරමු..
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,727
    113
    London, United Kingdom
    මම නම් ප්‍රතිපත්තියක් විදියට දන්නේ නැති උන් එක්ක බොන්නේ නෑ. Chill එකට beer එකක් වගේ නම් අවුලක් නෑ ඒත් සැරට බොන්නේ නෑ දන්නේ නැති උන් එක්ක. මම මේක උබට නෙමෙයි කිව්වේ උබ වැරදියට හිතන්න එපා. මම ලංකාවේ නෙමෙයි ඉන්නෙත් උබත් එක්ක බොන්න එන්න වෙන්නේ නෑ කොහොමත්. මම කිව්වේ මගේ ප්‍රතිපත්තිය. මම එහෙම කියන්න හේතු ගොඩක් තියනවා. බොන ගොඩක් දෙනෙක් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා මම දන්න විදියට. වරදවා හිතන්න එපා ලොකු සීන් එකකට නෙමෙයි. මම උබටත් කියන්නේ, දන්නේ නැති උන් එක්ක බොනවානම් පරිස්සමින් පුතී.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    මේකේ ඉන්න මානසික ලෙඩ්ඩු එක්ක බොන්න පුලුවන්ද බන්? දෙකක් දාල මල පැන්න ගමන් පිහියකින් ඇනගෙන ඇනගෙන ගියොත් මොකද? තනියෙන් බීපන් නැත්තන් නොබී හිටපන්. :yes: :yes:

    👇👇

    මම නම් ප්‍රතිපත්තියක් විදියට දන්නේ නැති උන් එක්ක බොන්නේ නෑ. Chill එකට beer එකක් වගේ නම් අවුලක් නෑ ඒත් සැරට බොන්නේ නෑ දන්නේ නැති උන් එක්ක. මම මේක උබට නෙමෙයි කිව්වේ උබ වැරදියට හිතන්න එපා. මම ලංකාවේ නෙමෙයි ඉන්නෙත් උබත් එක්ක බොන්න එන්න වෙන්නේ නෑ කොහොමත්. මම කිව්වේ මගේ ප්‍රතිපත්තිය. මම එහෙම කියන්න හේතු ගොඩක් තියනවා. බොන ගොඩක් දෙනෙක් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා මම දන්න විදියට. වරදවා හිතන්න එපා ලොකු සීන් එකකට නෙමෙයි. මම උබටත් කියන්නේ, දන්නේ නැති උන් එක්ක බොනවානම් පරිස්සමින් පුතී.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon

    මේකනම් සිරා.
     
    • Love
    Reactions: Jameson.k

    උඹේ කතාව හරියට හරි,, අළුත්ම එවුන් තියා, පොඩි කාලෙ එකටම හිටපු, කාලෙකින් හම්බවුන යාළුවො එක්ක වුනත් බොද්දි හෙන Alert එකේ බොන්න ඕන.. බීවට පස්සෙ මොකා එලියට පනියිද දන්නෑ..

    කොහොමත් ප්‍රතිපත්තියක් හැටියට, Public space හොඳ පොට් එකක සෙට් වෙනවා ඇරෙන්න ගෙවල් අස්සේ, වතු අස්සෙ නං බොන්න යන්නෑ කොහොමත්..

    Last edited:

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,727
    113
    London, United Kingdom
    දන්නේ නැති උන් එක්ක බොනවනම් මේක පිළිපදින්න. කවදාවත් shot එක තනි කරලා යන්න එපා. දුමක් දාන්න යනවනම් shot එකත් අරන් යන්න. ඇල්කොහොල් කියන්නේ සැර රසක් තියන දෙයක් නිසා ඇල්කොහොල් වලට වෙන දෙයක් මික්ස් කරාට අපිට ඒක දැනෙන්නේ නෑ. අපි දන්නේ නැති උනාට අපිට හොද මුණ පෙන්නගෙන ඉන්න තරහකාරයෝ ඉරිසියාකාරයෝ ඕන තරම් ඉන්නවා. shot එක මේසේ උඩ තියල ගිය වෙලාවක ඒකට වෙන දෙයක් (වසක් වෙන්න පුළුවන්) මික්ස් කරොත් අපිට වැදිලා ඉන්න නිසයි, සැර රස නිසයි ඒක දැනෙන්නේ නෑ. අනිත් එක අපිට ටිකක් වැදුනම අපි කියන දේවල් අපිටවත් පහු වෙනිදට මතක නෑ. සමහර වෙලාවට අපේ අතිශය පුද්ගලික දේවල් උනත් අපි නොදැනුවත්ව කියවෙන්න පුළුවන්. අනික දන්නේ නැති කෙනෙක් එක්ක බොන්න උනොත් ගානකට බොන්න සිහිය තියෙන්න. අනිත් එකා පිස්සුවක් කෙලියත් ඒක manage කරගන්න පුළුවන් ගානකට ඉන්න. සමහර උන් බිව්වාම මාර චන්ඩි වෙනවා. වටේ ඉන්න උන්ගෙනුත් ගේම ඉල්ලනවා. සමහර උන් පට්ට wild බිව්වම. සමහර උන්ට දෙක වදිනකොට බඩු ගහන්න ඕන වෙනවා. අවසිහියෙන් බඩු ගහල STD හදාගෙන තමයි ඕකුන් නවතින්නේ. තව සමහරු ඉන්නවා උබට වැඩි උනාම උන් උබෙන් ආතල් ගන්නවා. උබට උදව් කරනවා වෙනුවට උබව තවත් චාටර් කරනවා. තව උන් ඉන්නවා බලෙන් අනිත් උන්ට පොවනවා අපෝ උන් නම් සාපයක්. සමහර උන් ඇල්කොහොල් දැක්කාම මාර පෙරේතයි. බෝතලේ අඩිය බලනකන් ඉවසිල්ලක් නෑ. එහෙම උන් තමයි බිලා මදි වෙලා ගෙන්න ගිහින් වාහන/bike හප්පගෙන ගූ කරගන්නේ. හොදම දේ තමයි දන්න උන් එක්ක විතරක් සෙට් වෙන එක. ප්‍රශ්න අඩුයි එතකොට. නොදන්න කෙනෙක් එක්ක බොන්නම උනොත් හීනියට පොඩි ෂොට් එකක් දාලා sip කර කර ඉදල මාරු වෙලා එන එක. අනිත් එක බොද්දි කවදාවත් අඩු ගෙන්න වාහන/bike වල යන්න එපා. එක්කෝ කලින් ඇති වෙන්න බඩු ගෙනත් තියාගන්න, නැත්නම් බීපු තරමින් සැහීමකට පත් වෙන්න. ආ, අනිත් එක, බීල වාහන අතට ගන්නත් එපා. බිව්වම පට්ට confidence එකක් එනවා මට එලවන්න පුළුවන් කියල. කවදාවත් ඒක කරන්න එපා. ජය වේවා!
     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627

    Niyametama kiyala thiyanawa (y)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම නම් ප්‍රතිපත්තියක් විදියට දන්නේ නැති උන් එක්ක බොන්නේ නෑ. Chill එකට beer එකක් වගේ නම් අවුලක් නෑ ඒත් සැරට බොන්නේ නෑ දන්නේ නැති උන් එක්ක. මම මේක උබට නෙමෙයි කිව්වේ උබ වැරදියට හිතන්න එපා. මම ලංකාවේ නෙමෙයි ඉන්නෙත් උබත් එක්ක බොන්න එන්න වෙන්නේ නෑ කොහොමත්. මම කිව්වේ මගේ ප්‍රතිපත්තිය. මම එහෙම කියන්න හේතු ගොඩක් තියනවා. බොන ගොඩක් දෙනෙක් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා මම දන්න විදියට. වරදවා හිතන්න එපා ලොකු සීන් එකකට නෙමෙයි. මම උබටත් කියන්නේ, දන්නේ නැති උන් එක්ක බොනවානම් පරිස්සමින් පුතී.
    මෙක නම් සිරාම
    මමත් එකම සැරයක් එ වැරද්ද කලා
    ඉස්කොලෙ කාලෙ කිප දෙනෙක් සෙට් උනා බර කාලෙකට පස්සෙ
    ගෙදෙට්ට ගෙනල්ල බොන්න දීල කන්නත් දුන්න
    ගෙදරත් හාල කුනුහරප කියල කැ ගහල
    පවුලත් කඩන්න හ්දුව එතන හිටපු පොන්නයෙක්
    ආයෙ නම් එ වැරද්ද කරන්නෙ නැ