මාලඹේ අවට අරක්කු ටිකක් බොන්න එකෙක් ඉන්නවද??

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    මෙහෙමයි, සෙට් එකේ එවුන් එක්ක බීලා ඇතිවෙලා තියෙන්නෙ,, චිරාත් කාලයක් තිස්සෙ බීවට පස්සෙ එක්කො එකෙක් අල්ලන් බයිට් කරනවා, නැත්තං සින්දු කියනවා.. එකෙක් වත් ටිකක් Deep conversation එකකට යන්න පුලුවන් එකෙක් නෑ..

    උඹලත් බිවුවට පස්සෙ ඉතිහාසය, දේශපාලනය, කලාව, සිනමාව, යටත් විජිත බලපෑම්, මානව සම්භවය, ප්‍රාග් ඓතිහාසික ලංකාව, ජනස්‍රැති, ලෝක බල තුලනය, ව්‍යාපාර, Startups, ආයෝජන, දේපල වෙලඳාම්, New World Order වගේ මාතෘකා ගැන කතා කරන්න කැමති, ඒත් ඒකට ගැලපෙන එකෙක් නැති මාලඹේ අවට එකෙක් නම් කියපං, හම්බෙලා කතාකරමු..
    උබ කැමති නම් මම කැමතියි හැබැයි තාරකා විද්‍යාව ගැන එහෙම කතා කරන්න කැමති වෙන්න ඕනේ
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    දන්නේ නැති උන් එක්ක බොනවනම් මේක පිළිපදින්න. කවදාවත් shot එක තනි කරලා යන්න එපා. දුමක් දාන්න යනවනම් shot එකත් අරන් යන්න. ඇල්කොහොල් කියන්නේ සැර රසක් තියන දෙයක් නිසා ඇල්කොහොල් වලට වෙන දෙයක් මික්ස් කරාට අපිට ඒක දැනෙන්නේ නෑ. අපි දන්නේ නැති උනාට අපිට හොද මුණ පෙන්නගෙන ඉන්න තරහකාරයෝ ඉරිසියාකාරයෝ ඕන තරම් ඉන්නවා. shot එක මේසේ උඩ තියල ගිය වෙලාවක ඒකට වෙන දෙයක් (වසක් වෙන්න පුළුවන්) මික්ස් කරොත් අපිට වැදිලා ඉන්න නිසයි, සැර රස නිසයි ඒක දැනෙන්නේ නෑ. අනිත් එක අපිට ටිකක් වැදුනම අපි කියන දේවල් අපිටවත් පහු වෙනිදට මතක නෑ. සමහර වෙලාවට අපේ අතිශය පුද්ගලික දේවල් උනත් අපි නොදැනුවත්ව කියවෙන්න පුළුවන්. අනික දන්නේ නැති කෙනෙක් එක්ක බොන්න උනොත් ගානකට බොන්න සිහිය තියෙන්න. අනිත් එකා පිස්සුවක් කෙලියත් ඒක manage කරගන්න පුළුවන් ගානකට ඉන්න. සමහර උන් බිව්වාම මාර චන්ඩි වෙනවා. වටේ ඉන්න උන්ගෙනුත් ගේම ඉල්ලනවා. සමහර උන් පට්ට wild බිව්වම. සමහර උන්ට දෙක වදිනකොට බඩු ගහන්න ඕන වෙනවා. අවසිහියෙන් බඩු ගහල STD හදාගෙන තමයි ඕකුන් නවතින්නේ. තව සමහරු ඉන්නවා උබට වැඩි උනාම උන් උබෙන් ආතල් ගන්නවා. උබට උදව් කරනවා වෙනුවට උබව තවත් චාටර් කරනවා. තව උන් ඉන්නවා බලෙන් අනිත් උන්ට පොවනවා අපෝ උන් නම් සාපයක්. සමහර උන් ඇල්කොහොල් දැක්කාම මාර පෙරේතයි. බෝතලේ අඩිය බලනකන් ඉවසිල්ලක් නෑ. එහෙම උන් තමයි බිලා මදි වෙලා ගෙන්න ගිහින් වාහන/bike හප්පගෙන ගූ කරගන්නේ. හොදම දේ තමයි දන්න උන් එක්ක විතරක් සෙට් වෙන එක. ප්‍රශ්න අඩුයි එතකොට. නොදන්න කෙනෙක් එක්ක බොන්නම උනොත් හීනියට පොඩි ෂොට් එකක් දාලා sip කර කර ඉදල මාරු වෙලා එන එක. අනිත් එක බොද්දි කවදාවත් අඩු ගෙන්න වාහන/bike වල යන්න එපා. එක්කෝ කලින් ඇති වෙන්න බඩු ගෙනත් තියාගන්න, නැත්නම් බීපු තරමින් සැහීමකට පත් වෙන්න. ආ, අනිත් එක, බීල වාහන අතට ගන්නත් එපා. බිව්වම පට්ට confidence එකක් එනවා මට එලවන්න පුළුවන් කියල. කවදාවත් ඒක කරන්න එපා. ජය වේවා!
    එල එල,, උඹ කියන එක හරි, ඔය කියපු ගොඩක් දේවල් Entry Level එකේ බොන්න පුරුදු වෙන කාලෙ කරලා, දැන් Avoid කරලා තියෙන්නෙ.. ගෙවල්, පිලිකණු අස්සෙ බොන්න නෙමෙයි, හොඳ චැටක් දාගෙන Restaurant එක්ක සෙට් වෙනවා මිසක් කුණු ගොඩවල් ඇඟේ දාගන්න බැ දැං, fed up..

    උබ කැමති නම් මම කැමතියි හැබැයි තාරකා විද්‍යාව ගැන එහෙම කතා කරන්න කැමති වෙන්න ඕනේ
    අඩෝ එළකිරි.. කතාකරමු.. මේකටම තව එකෙක් සාක්කියට වගේ සෙට් වුනා නම් 3 දෙනෙක් හරියටම සෙට් වැඩේට..
    ------ Post added on Oct 28, 2025 at 11:13 PM

    මෙක නම් සිරාම
    මමත් එකම සැරයක් එ වැරද්ද කලා
    ඉස්කොලෙ කාලෙ කිප දෙනෙක් සෙට් උනා බර කාලෙකට පස්සෙ
    ගෙදෙට්ට ගෙනල්ල බොන්න දීල කන්නත් දුන්න
    ගෙදරත් හාල කුනුහරප කියල කැ ගහල
    පවුලත් කඩන්න හ්දුව එතන හිටපු පොන්නයෙක්
    ආයෙ නම් එ වැරද්ද කරන්නෙ නැ
    කලින් බීලා Experience නැති එකෙක් එක්ක මුල්ම වතාවට, ගෙදරක සෙට් වෙන්නම හොඳ නෑ.. ඒ නැතත් යාළුවොත් එක්ක ගෙදර සෙට් නොවෙන තරමට හොඳයි,, උනුත් ඇවිල්ලා Couples එක්කම සෙට් වුනොත් ඇරෙන්න, නැත්තම් සෙට් නෑ වැඩේ..
    ------ Post added on Oct 28, 2025 at 11:16 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113
    උබ කැමති නම් මම කැමතියි හැබැයි තාරකා විද්‍යාව ගැන එහෙම කතා කරන්න කැමති වෙන්න ඕනේ
    ඒකට නම් හැබැයි @Stimulus mind ලොක්කව අල්ලගන්න වෙනවා. පොර බොනවද දන්නේ නෑ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    @AnuradhaRa = ගණිතය/ විද්‍යාව තුන්වන ඇසින්.
    @scurvy = ගැෆික් කලාවේ නුතන තාක්ෂණික ක්‍රම, වෙබ් අඩවි තැනීමේ ක්ෂණික ක්‍රම.

    උදේට ඔලුවෙ මන්න පාරක් තියෙන්න පුලුවන්
     
    • Haha
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේකේ ඉන්න මානසික ලෙඩ්ඩු එක්ක බොන්න පුලුවන්ද බන්? දෙකක් දාල මල පැන්න ගමන් පිහියකින් ඇනගෙන ඇනගෙන ගියොත් මොකද? තනියෙන් බීපන් නැත්තන් නොබී හිටපන්. :yes: :yes:

    👇👇
    පානදුරේ අවට තමයි චණ්ඩි ඉන්නෙ.. මාලඹේ shape,,
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,004
    113
    මාලඹේ නෙවේ කොම්පඤ්ඤවීදිය පැත්තෙ ඉන්නෙ බං. ඒ පෑත්තට ආවොත් කියපම් සෙට් වෙලා කදයක් දාමු.
     
    • Love
    Reactions: honesty

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,894
    113
    bump

    මාලඹේ නෙවේ කොම්පඤ්ඤවීදිය පැත්තෙ ඉන්නෙ බං. ඒ පෑත්තට ආවොත් කියපම් සෙට් වෙලා කදයක් දාමු.
    කොම්පඤ්ඤවීදිය koi hariyeda?
    ------ Post added on Oct 29, 2025 at 12:27 AM
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,682
    5,231
    113
    මම නම් ප්‍රතිපත්තියක් විදියට දන්නේ නැති උන් එක්ක බොන්නේ නෑ. Chill එකට beer එකක් වගේ නම් අවුලක් නෑ ඒත් සැරට බොන්නේ නෑ දන්නේ නැති උන් එක්ක. මම මේක උබට නෙමෙයි කිව්වේ උබ වැරදියට හිතන්න එපා. මම ලංකාවේ නෙමෙයි ඉන්නෙත් උබත් එක්ක බොන්න එන්න වෙන්නේ නෑ කොහොමත්. මම කිව්වේ මගේ ප්‍රතිපත්තිය. මම එහෙම කියන්න හේතු ගොඩක් තියනවා. බොන ගොඩක් දෙනෙක් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා මම දන්න විදියට. වරදවා හිතන්න එපා ලොකු සීන් එකකට නෙමෙයි. මම උබටත් කියන්නේ, දන්නේ නැති උන් එක්ක බොනවානම් පරිස්සමින් පුතී.
    Agree
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    ආනේ අපේ කොටුගොඩ ජිම්ජි මාමා ඉන්නේ.
    මාත් මේ කියන්න හැදුවෙ පොර එක්ක ගිහින් බොන්න කියල තමයි

    Zoom තාක්ශනය හරහා බොනු ලැබේ, BYOB
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    වරෙන්..හැබැයි මම දැන් බොන්නේ නෑ...උඹ වෙරි වෙලා කියන කථා ටික අහන් ඉන්නම්..🙂
     
    • Love
    Reactions: honesty

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උඹලත් බිවුවට පස්සෙ ඉතිහාසය, දේශපාලනය, කලාව, සිනමාව, යටත් විජිත බලපෑම්, මානව සම්භවය, ප්‍රාග් ඓතිහාසික ලංකාව, ජනස්‍රැති, ලෝක බල තුලනය, ව්‍යාපාර, Startups, ආයෝජන, දේපල වෙලඳාම්, New World Order වගේ මාතෘකා ගැන කතා කරන්න කැමති

    ඕන්නම් සත්ධර්මය ගැන කතා කරමු. බීපු වෙලාවක PM එකක් දාපන්.
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    මෙහෙමයි, සෙට් එකේ එවුන් එක්ක බීලා ඇතිවෙලා තියෙන්නෙ,, චිරාත් කාලයක් තිස්සෙ බීවට පස්සෙ එක්කො එකෙක් අල්ලන් බයිට් කරනවා, නැත්තං සින්දු කියනවා.. එකෙක් වත් ටිකක් Deep conversation එකකට යන්න පුලුවන් එකෙක් නෑ..

    උඹලත් බිවුවට පස්සෙ ඉතිහාසය, දේශපාලනය, කලාව, සිනමාව, යටත් විජිත බලපෑම්, මානව සම්භවය, ප්‍රාග් ඓතිහාසික ලංකාව, ජනස්‍රැති, ලෝක බල තුලනය, ව්‍යාපාර, Startups, ආයෝජන, දේපල වෙලඳාම්, New World Order වගේ මාතෘකා ගැන කතා කරන්න කැමති, ඒත් ඒකට ගැලපෙන එකෙක් නැති මාලඹේ අවට එකෙක් නම් කියපං, හම්බෙලා කතාකරමු..
    Bro common liquor is for dance

    Weed is for wisdom. Choose the right thing
     
    • Like
    Reactions: honesty

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    දන්නේ නැති උන් එක්ක බොනවනම් මේක පිළිපදින්න. කවදාවත් shot එක තනි කරලා යන්න එපා. දුමක් දාන්න යනවනම් shot එකත් අරන් යන්න. ඇල්කොහොල් කියන්නේ සැර රසක් තියන දෙයක් නිසා ඇල්කොහොල් වලට වෙන දෙයක් මික්ස් කරාට අපිට ඒක දැනෙන්නේ නෑ. අපි දන්නේ නැති උනාට අපිට හොද මුණ පෙන්නගෙන ඉන්න තරහකාරයෝ ඉරිසියාකාරයෝ ඕන තරම් ඉන්නවා. shot එක මේසේ උඩ තියල ගිය වෙලාවක ඒකට වෙන දෙයක් (වසක් වෙන්න පුළුවන්) මික්ස් කරොත් අපිට වැදිලා ඉන්න නිසයි, සැර රස නිසයි ඒක දැනෙන්නේ නෑ. අනිත් එක අපිට ටිකක් වැදුනම අපි කියන දේවල් අපිටවත් පහු වෙනිදට මතක නෑ. සමහර වෙලාවට අපේ අතිශය පුද්ගලික දේවල් උනත් අපි නොදැනුවත්ව කියවෙන්න පුළුවන්. අනික දන්නේ නැති කෙනෙක් එක්ක බොන්න උනොත් ගානකට බොන්න සිහිය තියෙන්න. අනිත් එකා පිස්සුවක් කෙලියත් ඒක manage කරගන්න පුළුවන් ගානකට ඉන්න. සමහර උන් බිව්වාම මාර චන්ඩි වෙනවා. වටේ ඉන්න උන්ගෙනුත් ගේම ඉල්ලනවා. සමහර උන් පට්ට wild බිව්වම. සමහර උන්ට දෙක වදිනකොට බඩු ගහන්න ඕන වෙනවා. අවසිහියෙන් බඩු ගහල STD හදාගෙන තමයි ඕකුන් නවතින්නේ. තව සමහරු ඉන්නවා උබට වැඩි උනාම උන් උබෙන් ආතල් ගන්නවා. උබට උදව් කරනවා වෙනුවට උබව තවත් චාටර් කරනවා. තව උන් ඉන්නවා බලෙන් අනිත් උන්ට පොවනවා අපෝ උන් නම් සාපයක්. සමහර උන් ඇල්කොහොල් දැක්කාම මාර පෙරේතයි. බෝතලේ අඩිය බලනකන් ඉවසිල්ලක් නෑ. එහෙම උන් තමයි බිලා මදි වෙලා ගෙන්න ගිහින් වාහන/bike හප්පගෙන ගූ කරගන්නේ. හොදම දේ තමයි දන්න උන් එක්ක විතරක් සෙට් වෙන එක. ප්‍රශ්න අඩුයි එතකොට. නොදන්න කෙනෙක් එක්ක බොන්නම උනොත් හීනියට පොඩි ෂොට් එකක් දාලා sip කර කර ඉදල මාරු වෙලා එන එක. අනිත් එක බොද්දි කවදාවත් අඩු ගෙන්න වාහන/bike වල යන්න එපා. එක්කෝ කලින් ඇති වෙන්න බඩු ගෙනත් තියාගන්න, නැත්නම් බීපු තරමින් සැහීමකට පත් වෙන්න. ආ, අනිත් එක, බීල වාහන අතට ගන්නත් එපා. බිව්වම පට්ට confidence එකක් එනවා මට එලවන්න පුළුවන් කියල. කවදාවත් ඒක කරන්න එපා. ජය වේවා!
    Amen to this
     
    • Like
    Reactions: Jameson.k

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,717
    8,417
    113
    අඩෝ බොමු බන් මම බෝතලයක් අරන් එනන් වෙලාවක?
     
    • Love
    Reactions: honesty