atta kiyapan umba manas gatha katha kerena nisa anith ewun umbawa maga arinawa neda
මම නම් ප්‍රතිපත්තියක් විදියට දන්නේ නැති උන් එක්ක බොන්නේ නෑ. Chill එකට beer එකක් වගේ නම් අවුලක් නෑ ඒත් සැරට බොන්නේ නෑ දන්නේ නැති උන් එක්ක. මම මේක උබට නෙමෙයි කිව්වේ උබ වැරදියට හිතන්න එපා. මම ලංකාවේ නෙමෙයි ඉන්නෙත් උබත් එක්ක බොන්න එන්න වෙන්නේ නෑ කොහොමත්. මම කිව්වේ මගේ ප්‍රතිපත්තිය. මම එහෙම කියන්න හේතු ගොඩක් තියනවා. බොන ගොඩක් දෙනෙක් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා මම දන්න විදියට. වරදවා හිතන්න එපා ලොකු සීන් එකකට නෙමෙයි. මම උබටත් කියන්නේ, දන්නේ නැති උන් එක්ක බොනවානම් පරිස්සමින් පුතී.
මම බොන එකෙක් නෙවෙයි, හැබැයි බොන උන් එක්ක සෙට් වෙනව.දන්නේ නැති උන් එක්ක බොනවනම් මේක පිළිපදින්න. කවදාවත් shot එක තනි කරලා යන්න එපා. දුමක් දාන්න යනවනම් shot එකත් අරන් යන්න. ඇල්කොහොල් කියන්නේ සැර රසක් තියන දෙයක් නිසා ඇල්කොහොල් වලට වෙන දෙයක් මික්ස් කරාට අපිට ඒක දැනෙන්නේ නෑ. අපි දන්නේ නැති උනාට අපිට හොද මුණ පෙන්නගෙන ඉන්න තරහකාරයෝ ඉරිසියාකාරයෝ ඕන තරම් ඉන්නවා. shot එක මේසේ උඩ තියල ගිය වෙලාවක ඒකට වෙන දෙයක් (වසක් වෙන්න පුළුවන්) මික්ස් කරොත් අපිට වැදිලා ඉන්න නිසයි, සැර රස නිසයි ඒක දැනෙන්නේ නෑ. අනිත් එක අපිට ටිකක් වැදුනම අපි කියන දේවල් අපිටවත් පහු වෙනිදට මතක නෑ. සමහර වෙලාවට අපේ අතිශය පුද්ගලික දේවල් උනත් අපි නොදැනුවත්ව කියවෙන්න පුළුවන්. අනික දන්නේ නැති කෙනෙක් එක්ක බොන්න උනොත් ගානකට බොන්න සිහිය තියෙන්න. අනිත් එකා පිස්සුවක් කෙලියත් ඒක manage කරගන්න පුළුවන් ගානකට ඉන්න. සමහර උන් බිව්වාම මාර චන්ඩි වෙනවා. වටේ ඉන්න උන්ගෙනුත් ගේම ඉල්ලනවා. සමහර උන් පට්ට wild බිව්වම. සමහර උන්ට දෙක වදිනකොට බඩු ගහන්න ඕන වෙනවා. අවසිහියෙන් බඩු ගහල STD හදාගෙන තමයි ඕකුන් නවතින්නේ. තව සමහරු ඉන්නවා උබට වැඩි උනාම උන් උබෙන් ආතල් ගන්නවා. උබට උදව් කරනවා වෙනුවට උබව තවත් චාටර් කරනවා. තව උන් ඉන්නවා බලෙන් අනිත් උන්ට පොවනවා අපෝ උන් නම් සාපයක්. සමහර උන් ඇල්කොහොල් දැක්කාම මාර පෙරේතයි. බෝතලේ අඩිය බලනකන් ඉවසිල්ලක් නෑ. එහෙම උන් තමයි බිලා මදි වෙලා ගෙන්න ගිහින් වාහන/bike හප්පගෙන ගූ කරගන්නේ. හොදම දේ තමයි දන්න උන් එක්ක විතරක් සෙට් වෙන එක. ප්‍රශ්න අඩුයි එතකොට. නොදන්න කෙනෙක් එක්ක බොන්නම උනොත් හීනියට පොඩි ෂොට් එකක් දාලා sip කර කර ඉදල මාරු වෙලා එන එක. අනිත් එක බොද්දි කවදාවත් අඩු ගෙන්න වාහන/bike වල යන්න එපා. එක්කෝ කලින් ඇති වෙන්න බඩු ගෙනත් තියාගන්න, නැත්නම් බීපු තරමින් සැහීමකට පත් වෙන්න. ආ, අනිත් එක, බීල වාහන අතට ගන්නත් එපා. බිව්වම පට්ට confidence එකක් එනවා මට එලවන්න පුළුවන් කියල. කවදාවත් ඒක කරන්න එපා. ජය වේවා!
මෙක නම් සිරාම
මමත් එකම සැරයක් එ වැරද්ද කලා
ඉස්කොලෙ කාලෙ කිප දෙනෙක් සෙට් උනා බර කාලෙකට පස්සෙ
ගෙදෙට්ට ගෙනල්ල බොන්න දීල කන්නත් දුන්න
ගෙදරත් හාල කුනුහරප කියල කැ ගහල
පවුලත් කඩන්න හ්දුව එතන හිටපු පොන්නයෙක්
ආයෙ නම් එ වැරද්ද කරන්නෙ නැ
Meka attha eka pakek gedarata gennaganne neha puruddak vidiyata.giyapu than hanawa odak un.beela kunuharpa kiyala keghala yana eke loku wadak kiyla un hitanne
මම කැමති බීලා ප්‍රාග් ඓතිහාසික ටිරනෝසෝරස බිජ්ජවල් ගැන කතාකරන්නමෙහෙමයි, සෙට් එකේ එවුන් එක්ක බීලා ඇතිවෙලා තියෙන්නෙ,, චිරාත් කාලයක් තිස්සෙ බීවට පස්සෙ එක්කො එකෙක් අල්ලන් බයිට් කරනවා, නැත්තං සින්දු කියනවා.. එකෙක් වත් ටිකක් Deep conversation එකකට යන්න පුලුවන් එකෙක් නෑ..
උඹලත් බිවුවට පස්සෙ ඉතිහාසය, දේශපාලනය, කලාව, සිනමාව, යටත් විජිත බලපෑම්, මානව සම්භවය, ප්‍රාග් ඓතිහාසික ලංකාව, ජනස්‍රැති, ලෝක බල තුලනය, ව්‍යාපාර, Startups, ආයෝජන, දේපල වෙලඳාම්, New World Order වගේ මාතෘකා ගැන කතා කරන්න කැමති, ඒත් ඒකට ගැලපෙන එකෙක් නැති මාලඹේ අවට එකෙක් නම් කියපං, හම්බෙලා කතාකරමු..
මේක service එකක් විදියට දෙන්න පුළුවං හැබැයි. බොන උන් එක්ක එක එක විෂය පථයන් ගැන ගැඹුරින් සාකච්ජා කිරීම්.ado math malabe awata
okata hariyanama kena me inne
@IndrajithGamage
බොන්නම ඕන නෑනෙ ඕකටමෙහෙමයි, සෙට් එකේ එවුන් එක්ක බීලා ඇතිවෙලා තියෙන්නෙ,, චිරාත් කාලයක් තිස්සෙ බීවට පස්සෙ එක්කො එකෙක් අල්ලන් බයිට් කරනවා, නැත්තං සින්දු කියනවා.. එකෙක් වත් ටිකක් Deep conversation එකකට යන්න පුලුවන් එකෙක් නෑ..
උඹලත් බිවුවට පස්සෙ ඉතිහාසය, දේශපාලනය, කලාව, සිනමාව, යටත් විජිත බලපෑම්, මානව සම්භවය, ප්‍රාග් ඓතිහාසික ලංකාව, ජනස්‍රැති, ලෝක බල තුලනය, ව්‍යාපාර, Startups, ආයෝජන, දේපල වෙලඳාම්, New World Order වගේ මාතෘකා ගැන කතා කරන්න කැමති, ඒත් ඒකට ගැලපෙන එකෙක් නැති මාලඹේ අවට එකෙක් නම් කියපං, හම්බෙලා කතාකරමු..

මටත් ඔහොම සිද්දියක් උනාට පස්සෙ තමයි කට්ටිය එක්ක බොන්නෙ නැතුව නතර කරේ. අලුතෙන් බොන්න සෙට් උන එකෙක් බීල දාල ගිය ගෑනි ගැන කිය කිය අඬනවා ඉවරයක් නෑ. බීපු එකේ අතල් එකත් නෑ. ඔන්න ඕක අල්ලල දාල අතල් එකේ හිටපන් කීවම මූ ඒකම කිය කිය මට ටෝක් කරන්න එනව. ගත්තෙ කඩපු නැති බියර් බෝතලයක් කෙලින්න කියලා. කට්ටිය අල්ලගත්තා මම බියර් එක ගැහුව කුඩුවෙන්න පූලවේ. එදයින් පස්සෙ එකෙක් එක්කවත් බොන්න යන්නෙ නෑ. මේ ලඟදිත් උන් එක්කම බොන්න ගිහින් අදාල නැති මාතෘකාවක් ඇදිල ආව මම නිදිමතයි කියලා ගෙදර ආවා. බොන්න සෙට් උනාම මෙලෝ රහක් නැති දේවල් කතා කරද්දි එපා වෙනවා.බොන එක නං හෙන පරිස්සමින් කරන්න ඕන. මටත් පොඩ්ඩ ඇත්තං මළපනිනවා. කැළේ මැදදී උදව්වට මිට්ටොන්ට උයන්න ගිහිල්ලා කොහෙද ඉන්න වේශිගේ පුතෙක් වෙරි මරගාතෙම මට කනට ගැහුව පපඩම් බැදිල වැඩියිද මොකක්ද වුත්තක් කියලා. මම තෙල් තාච්චිය අතට ගත්තා. කෙලියා නං තාම හිරේ.
ආයේ නොදන්න උන් එක්ක බිව්වේ නෑ.

දෙන්නත් එක්ක බොමු රුපියල් 5,000 ක අයියා.මාත් මේ කියන්න හැදුවෙ පොර එක්ක ගිහින් බොන්න කියල තමයි
Zoom තාක්ශනය හරහා බොනු ලැබේ, BYOB
මේකනම් සිරා කතාව, ගොඩක් උන් බොන්න ගත්තම ඔෆිස් එකේ දේවල්ම විතරයි කියවන්නෙ. එක්කො ගොසිප්, මයින්ඩ් එක රිලැක්ස් වෙන්න බිව්වම තවත් ප්‍රශ්න ටිකක් ඔලුවෙ දාගෙන තම්යි එතනින් නගිටින්නෙ.එහෙම නැතිව ඩීප් කොන්වොසේශන් එකකට යන්නෙ නැහැ.පුද්ගලික ටොපික්ස් වෙනුවට කොමන් ටොපික්ස් කතාකරන එක හොන්දයි කියල තමයි මට හිතෙන්නෙ.උඹේ feeling එක තේරෙනව. Deep conversation කියන එක ලංකාවෙ උන් කරන්නෙම නැති දෙයක්.
එහෙම කරන්න තරන් විභවයක් ඇත්තෙන් නෑ බන් ගොඩක් උන්ට ඒකයි ප්‍රශ්නෙ. ඔෆිස් එකක් වගේ බබල් එකක් අස්සෙ හිරවෙලා ඉන්නෙ.මේකනම් සිරා කතාව, ගොඩක් උන් බොන්න ගත්තම ඔෆිස් එකේ දේවල්ම විතරයි කියවන්නෙ. එක්කො ගොසිප්, මයින්ඩ් එක රිලැක්ස් වෙන්න බිව්වම තවත් ප්‍රශ්න ටිකක් ඔලුවෙ දාගෙන තම්යි එතනින් නගිටින්නෙ.එහෙම නැතිව ඩීප් කොන්වොසේශන් එකකට යන්නෙ නැහැ.පුද්ගලික ටොපික්ස් වෙනුවට කොමන් ටොපික්ස් කතාකරන එක හොන්දයි කියල තමයි මට හිතෙන්නෙ.
මට උබ වගේ උන් එක්ක බොන්න හම්බෙලාම නෑ බං. බොන එක එපාම උනේ සමහර දවල් වල උබ වගේ ඩයල්ස් බොන තැන් වල හිටියෙම නැති නිසා.දන්නේ නැති උන් එක්ක බොනවනම් මේක පිළිපදින්න. කවදාවත් shot එක තනි කරලා යන්න එපා. දුමක් දාන්න යනවනම් shot එකත් අරන් යන්න. ඇල්කොහොල් කියන්නේ සැර රසක් තියන දෙයක් නිසා ඇල්කොහොල් වලට වෙන දෙයක් මික්ස් කරාට අපිට ඒක දැනෙන්නේ නෑ. අපි දන්නේ නැති උනාට අපිට හොද මුණ පෙන්නගෙන ඉන්න තරහකාරයෝ ඉරිසියාකාරයෝ ඕන තරම් ඉන්නවා. shot එක මේසේ උඩ තියල ගිය වෙලාවක ඒකට වෙන දෙයක් (වසක් වෙන්න පුළුවන්) මික්ස් කරොත් අපිට වැදිලා ඉන්න නිසයි, සැර රස නිසයි ඒක දැනෙන්නේ නෑ. අනිත් එක අපිට ටිකක් වැදුනම අපි කියන දේවල් අපිටවත් පහු වෙනිදට මතක නෑ. සමහර වෙලාවට අපේ අතිශය පුද්ගලික දේවල් උනත් අපි නොදැනුවත්ව කියවෙන්න පුළුවන්. අනික දන්නේ නැති කෙනෙක් එක්ක බොන්න උනොත් ගානකට බොන්න සිහිය තියෙන්න. අනිත් එකා පිස්සුවක් කෙලියත් ඒක manage කරගන්න පුළුවන් ගානකට ඉන්න. සමහර උන් බිව්වාම මාර චන්ඩි වෙනවා. වටේ ඉන්න උන්ගෙනුත් ගේම ඉල්ලනවා. සමහර උන් පට්ට wild බිව්වම. සමහර උන්ට දෙක වදිනකොට බඩු ගහන්න ඕන වෙනවා. අවසිහියෙන් බඩු ගහල STD හදාගෙන තමයි ඕකුන් නවතින්නේ. තව සමහරු ඉන්නවා උබට වැඩි උනාම උන් උබෙන් ආතල් ගන්නවා. උබට උදව් කරනවා වෙනුවට උබව තවත් චාටර් කරනවා. තව උන් ඉන්නවා බලෙන් අනිත් උන්ට පොවනවා අපෝ උන් නම් සාපයක්. සමහර උන් ඇල්කොහොල් දැක්කාම මාර පෙරේතයි. බෝතලේ අඩිය බලනකන් ඉවසිල්ලක් නෑ. එහෙම උන් තමයි බිලා මදි වෙලා ගෙන්න ගිහින් වාහන/bike හප්පගෙන ගූ කරගන්නේ. හොදම දේ තමයි දන්න උන් එක්ක විතරක් සෙට් වෙන එක. ප්‍රශ්න අඩුයි එතකොට. නොදන්න කෙනෙක් එක්ක බොන්නම උනොත් හීනියට පොඩි ෂොට් එකක් දාලා sip කර කර ඉදල මාරු වෙලා එන එක. අනිත් එක බොද්දි කවදාවත් අඩු ගෙන්න වාහන/bike වල යන්න එපා. එක්කෝ කලින් ඇති වෙන්න බඩු ගෙනත් තියාගන්න, නැත්නම් බීපු තරමින් සැහීමකට පත් වෙන්න. ආ, අනිත් එක, බීල වාහන අතට ගන්නත් එපා. බිව්වම පට්ට confidence එකක් එනවා මට එලවන්න පුළුවන් කියල. කවදාවත් ඒක කරන්න එපා. ජය වේවා!
අඩෝ ඒ කොහෙද මචං?? Trizen, On320 පැත්තට නම් එවෙනවා ඉඳලා හිටලා.. උඹ පදිංචි එහෙද??මාලඹේ නෙවේ කොම්පඤ්ඤවීදිය පැත්තෙ ඉන්නෙ බං. ඒ පෑත්තට ආවොත් කියපම් සෙට් වෙලා කදයක් දාමු.
සන්කුවික් වලින් ගැම්ම එන්නෑ සුද්දා, අවශ්‍ය මානයන් කරා එළඹෙන්න.. ඒකයි වැඩේ..sunquick weeduruwakata set wemuda. arakku bhaawithayak nomatha

ඔවු බං.. පොඩි awareness එකක් තියෙන එකෙක් එක්ක සෙට් වෙන්න ඔ්න..උඹේ feeling එක තේරෙනව. Deep conversation කියන එක ලංකාවෙ උන් කරන්නෙම නැති දෙයක්.
ජල විදුලි බලාගාරයක් තියනවා 95Mn , ගන්න කෙනක් සෙට් කරහං,, Deal එක වුනොත් බොමු..මාත් මේ කියන්න හැදුවෙ පොර එක්ක ගිහින් බොන්න කියල තමයි
Zoom තාක්ශනය හරහා බොනු ලැබේ, BYOB
මම වෙරි වෙලා කියවන්නෑ බං,, වෙරි වෙලා කියවන එකෙක් එක්ක conversation එකක් කරන්න මටත් ඔ්න..වරෙන්..හැබැයි මම දැන් බොන්නේ නෑ...උඹ වෙරි වෙලා කියන කථා ටික අහන් ඉන්නම්..![]()
PM නෙමෙයි, ලයිවු කතා කරන්න වරෙන්..ඕන්නම් සත්ධර්මය ගැන කතා කරමු. බීපු වෙලාවක PM එකක් දාපන්.
I’m not sure why, but I can never feel calm after having a joint. Maybe it’s something to do with my brain activity. I actually feel much more in control and relaxed with alcohol, but with a joint, I get really unsettled,,Bro common liquor is for dance
Weed is for wisdom. Choose the right thing
ඒකනෙ බං ගෙදරට ඇවිදන් යන දුරක ඉඳන් බොන්න හොයන්නෙ,,Tho neda 2 parak beela drive karala usawi gihin aye karanne na kiwwe..
Adath hari wage..

Adoo,, supiri bn me inneh,, thats very convenient,,Im there, Lemon grass/Sil route is ok no

ado cupiri,, ඝන පූර්ණය හරි.. lets do this..අඩෝ බොමු බන් මම බෝතලයක් අරන් එනන් වෙලාවක?