මාලඹේ අවට කෙනෙක්ගෙන් උදව්වක් ඔනේ...
මචන්ලා මට ලොකු උදව්වක් ඔනේ වෙලා තියෙනවා මාලඹේ අවට ඉන්න කෙනෙක්ගෙන්. (වයස අඩුම තරමින් 27 හෝ ඊට වැඩි කෙනෙක් වෙන්න ඔනේ)
උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවන්ම් මට pm කරන්න. මම original profile එකෙන්ම සම්පූර්ණ විස්තරේ pm කරන්නම්. කෙටියෙන් කියනව නම් මට ඔනේ වෙලා තියෙන්නේ මගේ අයියා විදියට ඉදිරිපත් වෙන්න පුලුවන් කෙනෙක්ව. මුකුත් ජිල්මාට් වැඩකට නම් නෙවෙයි. උදව් කරන කෙනා කරදරේ වැටෙන විදියේ දේකටත් නෙවෙයි. මම සම්පූර්ණ විස්තරේ කිව්වාම ඒක තේරුම් යයි.
උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට ඉක්මනට pm එකක් දාන්න. මට ඉරිදා හවස් වෙද්දී වත් කෙනෙක් හොයාගන්න ඕනේ. ලොකු උදව්වක්.