මාලඹේ අවට කෙනෙක්ගෙන් උදව්වක් ඔනේ...

SJonSnow

Member
Jan 20, 2017
28
0
0
මාලඹේ අවට කෙනෙක්ගෙන් උදව්වක් ඔනේ...

මචන්ලා මට ලොකු උදව්වක් ඔනේ වෙලා තියෙනවා මාලඹේ අවට ඉන්න කෙනෙක්ගෙන්. (වයස අඩුම තරමින් 27 හෝ ඊට වැඩි කෙනෙක් වෙන්න ඔනේ)

උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවන්ම් මට pm කරන්න. මම original profile එකෙන්ම සම්පූර්ණ විස්තරේ pm කරන්නම්. කෙටියෙන් කියනව නම් මට ඔනේ වෙලා තියෙන්නේ මගේ අයියා විදියට ඉදිරිපත් වෙන්න පුලුවන් කෙනෙක්ව. මුකුත් ජිල්මාට් වැඩකට නම් නෙවෙයි. උදව් කරන කෙනා කරදරේ වැටෙන විදියේ දේකටත් නෙවෙයි. මම සම්පූර්ණ විස්තරේ කිව්වාම ඒක තේරුම් යයි.

උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට ඉක්මනට pm එකක් දාන්න. මට ඉරිදා හවස් වෙද්දී වත් කෙනෙක් හොයාගන්න ඕනේ. ලොකු උදව්වක්.:(:(
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    ඔයා ගෑනු ලමයෙක් නම් ඔය වැඩේට යුරාජ් අල්ල ගන්න පුලුවන්....:rolleyes:
    http://www.elakiri.com/forum/member.php?u=1489
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097

    mata puluwan, mama inne Hokandara. wayasa 30i, Moko wenna one? Waliyak unath awlak na, Set ekak bassanna puluwan, Ragapannath puluwan hodata, Adanna one nan Adannan. Guti kanna one nan Guti kannan. Hourly rate eka 2500i
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මම අරංගල. ජල්තර සීන් එකක් නෙමේ නම් කියපන් පුළුවන් දෙයක්නම් කරලා දෙන්නම්.
     
    SJonSnow

    Member
    Jan 20, 2017
    28
    0
    0
    ඔයා ගෑනු ලමයෙක් නම් ඔය වැඩේට යුරාජ් අල්ල ගන්න පුලුවන්....:rolleyes:
    http://www.elakiri.com/forum/member.php?u=1489
    :no::no: Kollek.
    mata puluwan, mama inne Hokandara. wayasa 30i, Moko wenna one? Waliyak unath awlak na, Set ekak bassanna puluwan, Ragapannath puluwan hodata, Adanna one nan Adannan. Guti kanna one nan Guti kannan. Hourly rate eka 2500i
    Waliyak newe. Echchara salli na bro. 3500k wage nam denna puluwan. eth welawak kiyanna ba. payakata adu wennath puluwan. paya dekak wennath puluwan.
    dath kimbula :baffled::baffled:,uraj,erosan, malabe godak innawa.. aii uba uraj ta witharak thena denne :rofl::rofl:
    Udaw karanna kamathi nam pm karaine :(
    මම අරංගල. ජල්තර සීන් එකක් නෙමේ නම් කියපන් පුළුවන් දෙයක්නම් කරලා දෙන්නම්.
    pm kala.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාත් මාලඹේ පැත්තේ තමයි විස්තරේ දාපන්කෝ බලන්න ඉතින්