මාලඹේ Osteo Clinic එකේ ප්‍රතිකාර ගැන දන්නා කෙනෙක් ඉන මාලඹේ Osteo Clinic එකෙන් ප්‍රතිකාර අරගෙන තියෙන්නේ කවුද ? එතන ප්‍රතිකාර කොහොමද ? වියදම් කොහොමද ? දන්නා කෙනෙක් කියනවද ?