මාලිංගගේ_ත්‍රිවිලරේ

Jun 30, 2014
160
99
0
මාලිංගගේ_ත්‍රිවිලරේ

මාලිංගගේ ත්‍රිවිලරේ

3ne+kavi+gossiplankamirror+(1).jpg
 
  • Like
Reactions: mal pappa

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය පේජ් එකේ මරු ටෝක්ස් ටිකක් තියෙනවා.. අනිත් පිංතූර ටිකත් බලපිය..:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔකා මහත්හොරුන්ගේ ක්‍රීඩාව කරන්න කලින් හන්දියේ ත්‍රීවීල් එලවපු බුවෙක් තමා. දැන් පාර්ට් එක දාලා බීමර් පැද්දට..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔකා මහත්හොරුන්ගේ ක්‍රීඩාව කරන්න කලින් හන්දියේ ත්‍රීවීල් එලවපු බුවෙක් තමා. දැන් පාර්ට් එක දාලා බීමර් පැද්දට..
    :yes::yes::yes:
    මුගේ කැරැට්ටුව කියන්න ගියොත් මේකෙ උන් මට බනිනවා.. ඌ එක්ක ඉරිසියාව කියලා.. කමක් නැහැ දැන් ඌ හොඳ තැනක ඉන්නවනේ.. හැබැයි මුගේ ලොකුම වැරැද්ද මුල අමතක කරන එක සහ හදපු වඩපු දෙමාපියන්ව අමතක කරන එක..:yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes::yes:
    මුගේ කැරැට්ටුව කියන්න ගියොත් මේකෙ උන් මට බනිනවා.. ඌ එක්ක ඉරිසියාව කියලා.. කමක් නැහැ දැන් ඌ හොඳ තැනක ඉන්නවනේ.. හැබැයි මුගේ ලොකුම වැරැද්ද මුල අමතක කරන එක සහ හදපු වඩපු දෙමාපියන්ව අමතක කරන එක..:yes:
    නැගපු ඉනිමගට පයින් ගහපු එකෙක්. පැවැත්මක් නැ ඔකුන්ට.. අජිත් බන්ඩාරලා, නදිනි ප්‍රේමදාසලා, ශිහාන් මිහිරන්ගලා, ටයිප් එකෙක් ඔකා.. එක මැච් එකක් ගහලා තමන්ගේ කුට්ටිය අඩුද කියලා බලලා කැ ගහන එවුන්ට ක්‍රීඩාව වගතුවක් නැ. මොනම දේකට උනත් ඒක එකයි..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    uge malli nam ape batch eke hitiye,u nam ehema aul dial eken newei.. :dull:
    muge karattuwa kiyapanko ban,apith danaganna ashai :D
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    නැගපු ඉනිමගට පයින් ගහපු එකෙක්. පැවැත්මක් නැ ඔකුන්ට.. අජිත් බන්ඩාරලා, නදිනි ප්‍රේමදාසලා, ශිහාන් මිහිරන්ගලා, ටයිප් එකෙක් ඔකා.. එක මැච් එකක් ගහලා තමන්ගේ කුට්ටිය අඩුද කියලා බලලා කැ ගහන එවුන්ට ක්‍රීඩාව වගතුවක් නැ. මොනම දේකට උනත් ඒක එකයි..

    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැගපු ඉනිමගට පයින් ගහපු එකෙක්. පැවැත්මක් නැ ඔකුන්ට.. අජිත් බන්ඩාරලා, නදිනි ප්‍රේමදාසලා, ශිහාන් මිහිරන්ගලා, ටයිප් එකෙක් ඔකා.. එක මැච් එකක් ගහලා තමන්ගේ කුට්ටිය අඩුද කියලා බලලා කැ ගහන එවුන්ට ක්‍රීඩාව වගතුවක් නැ. මොනම දේකට උනත් ඒක එකයි..
    :yes:
    සහතික ඇත්ත බං..

    uge malli nam ape batch eke hitiye,u nam ehema aul dial eken newei.. :dull:
    muge karattuwa kiyapanko ban,apith danaganna ashai :D
    අපෝ වැඩක් නැහැ බං.. ඕවා කියලා මොකටද නිකං මේකෙ උන්ගෙන් මගේ අම්මට බැනුම් අස්සවගන්නෙ..:( උගේ කැරැට්ටුව කියයි උඹට ගාල්ලෙ සමනල පිට්ටනියෙ හැන්දෑවට සෙල්ලම් කරන්න එන ඕන කොල්ලෙක්ගෙන් ඇහුවත්.. එහෙම නැත්තං රත්ගම පැත්තෙ කොල්ලොන්ගෙන් අහපං..:yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    ඔව් බන්..මූ ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ල ගාමන්ට් ගිහිල්ල හම්බ කරපු සල්ලි වලින් අරන් දුන්න ත්‍රීවීල් එකක්ලු ඉස්සර හයර් කර කර ඉදල තියෙන්නෙ...ඒ කෙල්ල ඉස්සර මූ ගහන මැච් බලන්න බත් එහෙම බැදගෙන ග්‍රවුන්ඩ් එකට එනවලු...ඒ කෙල්ල අතෑරලා තමා මූ මේ ගෑනිව දැන් බැදගෙන තියෙන්නෙ.. :sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    ඔව් බන්..මූ ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ල ගාමන්ට් ගිහිල්ල හම්බ කරපු සල්ලි වලින් අරන් දුන්න ත්‍රීවීල් එකක්ලු ඉස්සර හයර් කර කර ඉදල තියෙන්නෙ...ඒ කෙල්ල ඉස්සර මූ ගහන මැච් බලන්න බත් එහෙම බැදගෙන ග්‍රවුන්ඩ් එකට එනවලු...ඒ කෙල්ල අතෑරලා තමා මූ මේ ගෑනිව දැන් බැදගෙන තියෙන්නෙ.. :sorry:
    ado eka man ahala thiye, threewheel 1kda bike 1kda kella aran dela thiyenne?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    :yes:
    සහතික ඇත්ත බං..

    අපෝ වැඩක් නැහැ බං.. ඕවා කියලා මොකටද නිකං මේකෙ උන්ගෙන් මගේ අම්මට බැනුම් අස්සවගන්නෙ..:( උගේ කැරැට්ටුව කියයි උඹට ගාල්ලෙ සමනල පිට්ටනියෙ හැන්දෑවට සෙල්ලම් කරන්න එන ඕන කොල්ලෙක්ගෙන් ඇහුවත්.. එහෙම නැත්තං රත්ගම පැත්තෙ කොල්ලොන්ගෙන් අහපං..:yes:
    aulak na kiyapan,satha gana hariyatama danganna,kohomath sanga murali wage un ekka baladdi mun mona pakkuda kiyala hithenawa :dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ado eka man ahala thiye, threewheel 1kda bike 1kda kella aran dela thiyenne?

    මම ඕක පත්තරේක තිබිල කියෙව්වෙ බන්..අර මීඩියා වලට මූ බැනපු කාලෙ ලන්කාදීප පත්තරේ ඕකට බැනල ආර්ටිකල් එකක් දාලා තිබුනා..ඒකෙන් තමා මම ඕක ගැන කියෙව්වෙ..මට මතක හැටියට නම් ත්‍රීවීල් එකක් කියල තමා දාලා තිබුනෙ.:confused:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    aulak na kiyapan,satha gana hariyatama danganna,kohomath sanga murali wage un ekka baladdi mun mona pakkuda kiyala hithenawa :dull:

    ඔව් බන් මූ ටීම් එකට ගහනකන් මුට මේ ජනප්‍රියත්වය තියෙයි ඒත් කවදාවත් මුරලිට අර්ජුනට සනත්ට අරාට වාස්ට....වගේ මුට කවුරුත් ගරු කරන එකක් නම් නෑ..:no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපෝ වැඩක් නැහැ බං.. ඕවා කියලා මොකටද නිකං මේකෙ උන්ගෙන් මගේ අම්මට බැනුම් අස්සවගන්නෙ..:( උගේ කැරැට්ටුව කියයි උඹට ගාල්ලෙ සමනල පිට්ටනියෙ හැන්දෑවට සෙල්ලම් කරන්න එන ඕන කොල්ලෙක්ගෙන් ඇහුවත්.. එහෙම නැත්තං රත්ගම පැත්තෙ කොල්ලොන්ගෙන් අහපං..:yes:

    කියපිය බලන්න උගෙ කැරැක්ටරේ අපිටත් දැන ගන්න..
    කෙල්ලව අත ඇරපු සීන් එක නම් ඉතින් මාද්‍ය වල යනකොට යන්නෙ ඔහොම තමයි ඉතින්.. ප්‍රශ්නෙ මොකද්ද කියල දන්නෙ නැහැ නෙ.. තෝ දන්න ටික කියපන් නිකං වේ@ මායං දාන්නෙ නැතුව මෙතන

    :frown::frown:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කියපිය බලන්න උගෙ කැරැක්ටරේ අපිටත් දැන ගන්න..
    කෙල්ලව අත ඇරපු සීන් එක නම් ඉතින් මාද්‍ය වල යනකොට යන්නෙ ඔහොම තමයි ඉතින්.. ප්‍රශ්නෙ මොකද්ද කියල දන්නෙ නැහැ නෙ.. තෝ දන්න ටික කියපන් නිකං වේ@ මායං දාන්නෙ නැතුව මෙතන

    :frown::frown:

    කුනු හර්ප කියන්න එපා නන්ගි.. :(