මාලිංගලා මංජුලා සහ චින්තනලා

Thalabadhi

Member
Mar 14, 2011
889
29
0
නැට්ට පැගිලද කියල හැරිලා බලපන්. අපි මේ කතා කරන්නේ එක ත්‍රෙඩ් ටොපික් එකක් ඇතුලේ. ඒක ගැන කතා කරද්දී ක්වොට් ඕනේ නෑ.:eek::eek:

මංජුට මම සප් එක දුන්නේ නෑනේ.ඌ ගත්තනං ඌ වැරදී. මම කියන්නේ අනික් දෙන්නා ගැන.

otana tundenek innawa ok :nerd:
dennek gana ubata kartakaranna puluwanlu :eek:
ekekgana mata katakaranna barilu :dull:
kata kiyannad mewa :lol::lol::lol::lol:

ha eka thread topic ekak gana katakaramuko :lol:

මංජුට මම සප් එක දුන්නේ නෑනේ.ඌ ගත්තනං ඌ වැරදී.

natta pagune mageda ubeda kiyala balahan
mama ubata mokut kiyala nahane uba mokad panala dune :dull::lol::lol::lol:
attada? mama support karetnaha :lol:
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    wadak na bn owa gana kata karala..
    nikan ape ange le pichchenawa witharai..

    me labbe rate...
    hama detama desapaluwo atha danawa..

    eeta passe wade guu kara gannawa...

    antima kela huta...
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    එය දේශපාලුවන්ගේ සල්ලි මලු වලට යට නොවන ආදරයක් බව පුන පුනා කීමටද උවමනා වන්නේ නැත.
     

    casper_fms

    Member
    Feb 11, 2008
    1,438
    21
    0
    images

    Yes exactly...:)
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මංජු ගැන කියනව නම්, එදා සුසන්තිකාට රිදී පදක්කම ලැබුණ එක සාධාරණ බව පිළිගත්තා වගේම මෙදා මංජුට රන් පදක්කම අහිමි වීමත් (ඒ එක්කම කීර්තිය, නම්බුව නැති වීම, රසිකයන් අත්හැරීම ආදිය ) සාධාරණ බව අපිට පිළිගන්න වෙනවා.

    මේරියන් ජෝන්ස්ට එක නීතියකුයි අපේ එකාට තව නීතියකුයි නැහැනේ.

    අනික් දෙන්නට උන දේ නම් සම්පූර්ණ වැරදියි. මාලිංග කෝටිපතියෙක් නිසා එතරම් බලපෑමක් නැහැ.