ධනංජය, නෙදර්ලන්තය, පබ්ජී සහ ක්‍රිකට්...

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,247
    4,296
    113
    wiweka welawe game gahana eke nam waradak na. professionalism na kianne curfew welawe night club bahina eka hariyata train wenne na wage ewa. m

    professional wenawa kianne thamange field eke improve wena eka continuous development, code of ethic ekata wada karana eka wage dewal. wiweka welawe game ekak gahanawada baduwak gahanawada athe gahanawada wage dewal adala na ne. hamoma sanga wage free welawala poth kiawanne nathuwa athi.

    dasun ge fb balakaya gemata bahala wage.

    Mahelage langadi thibba interview ekaka kiwwa current players lage cricket danuma wadi karaganna individually mahansi wenna ona kiala.

    mama cricket gahanneth na eith subject ekata interest nisa eka gana kiyawanawa cricket gahana aya ekka katha karala igena gannawa match balala patterns hoynawa. aluth krama hoyanawa. E.g. mama podi podi bowling variation experiment kara ewa gana kiyewwa. Ape cricketer lage ethana aduwak thiyanawa. Oya kreedakayo keeyen ki denada cricket poth kiawala thiyenne cricket laws tika detail kiyawala thiyenne.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,915
    113
    Ape cricketer lage ethana aduwak thiyanawa. Oya kreedakayo keeyen ki denada cricket poth kiawala thiyenne cricket laws tika detail kiyawala thiyenne.
    Menna me nisa tamai pubg gahana eka awul wage penne.
    Taman inna tena awul nam etanin issarahata enna wedi welawak danna one nedda?

    Murali la issara taniyama ball karanawa lu training session patan ganna kalin awilla, Sanga th ehemai.
    Ekata mun

    Asalanka eda tail ekat ekka bat kara hati dakkama hitenawada munge oluwe basic dewal wat tiyenawa kiyala
     
    • Like
    Reactions: Thoththa_Baba

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,501
    8,382
    113
    Sri Lanka
    ලොන්තයින්ට බණින්නවත් attention දෙන්නා හොඳ නෑ... ඕකුන්ගේ ලොකු සීන් ඔක්කොම ස්පොන්සර්ශිප් හම්බවෙනකම් විතරයි... ගණන් ගන්නේ නැත්තම් මොකෙක්වත් ස්පොන්සර් කරන්නේ නෑ... මොකද ස්පොන්සාර් කරන්නේ ඇඩ් වලටනේ... මිනිස්සූ බලන්නේ නැත්නම් ඇඩ් වැඩක් නෑ... ජාතික අත් පන්දු කණ්ඩායමේ ලේවල් එකට ගියා නම් හරි...
     
    umba job ekak karanawa nam 24/7 eka karanne na ne. dds wa sadaraniyakaranaya karanawa newei habai podi pvt time ekak thiyenna ona.

    Kohomath lankawe cricket wala system ekama awul wenna ona nathnam mehema watenne na.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,213
    113
    umba job ekak karanawa nam 24/7 eka karanne na ne. dds wa sadaraniyakaranaya karanawa newei habai podi pvt time ekak thiyenna ona.

    Kohomath lankawe cricket wala system ekama awul wenna ona nathnam mehema watenne na.
    athana avula eka nevi gono

    ape next match eka NED

    e nisa u anivaryenma oya match eka balanna ona.. thama basic cricket

    gona pakaya DDS kade yana nisa oya podima basic eka penne nahe, heli liyanna enava
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,501
    8,382
    113
    Sri Lanka
    umba job ekak karanawa nam 24/7 eka karanne na ne. dds wa sadaraniyakaranaya karanawa newei habai podi pvt time ekak thiyenna ona.

    Kohomath lankawe cricket wala system ekama awul wenna ona nathnam mehema watenne na.
    ජොබ් එක 24/7 කරන්නේ නෑ... ඒ උනාට ජොබ් එක පටන් ගත්ත දවසට වඩා දැන් එකට අදාල ස්කීල්ස් ගොඩක් හදාගෙන තියනවා... ෆීල්ඩ් එකේ ඉන්න අනිත් උන්ට සාපේක්ෂව ඉස්සරහින් ඉන්න ට්‍රයි කරනවා...

    එහෙම ස්කිල් එක මදියි, කම්පිට් කරනකොට අමාරුයි වගේ නම් අනිත් ආතල් නවත්තලා ඒ ස්කිලස් හදාගන්න මහන්සි වෙනවා...

    මුන් කරන්නේ නැත්තේ එක... ඔහේ ඉන්නවා දින්නොත් දින්න පැරදුණොත් පැරදුනා... කොහොම ප්ලේ කරත් සල්ලි හම්බෙනවා... ලොමතයෝ ටික එක තැන... ලෝකේ ගොඩක් දුර ගිහිල්ලා...
     
    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    241
    43
    සංජේ මංජේකාර් කියූ ලෙස ඔවුන් කිසිවෙක් නෙදර්ලන්ත දකුණු අප්‍රිකා තරගය නැරඹූවේ නැති බවත්, එහි ප්‍රතිඵල දැක කනස්සලට පත් වුණේ නැති බවත් විශ්වාසයි.
    Thug life :cool:
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    2,688
    3,304
    113
    Kandy
    මම නම් fb නෑ. උඹල fb ඉන්නවනම් ඔය ලොන්තයන්ගෙ fb account වලට report ගහපල්ලකෝ
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    452
    416
    63
    ලොන්තයින්ට බණින්නවත් attention දෙන්නා හොඳ නෑ... ඕකුන්ගේ ලොකු සීන් ඔක්කොම ස්පොන්සර්ශිප් හම්බවෙනකම් විතරයි... ගණන් ගන්නේ නැත්තම් මොකෙක්වත් ස්පොන්සර් කරන්නේ නෑ... මොකද ස්පොන්සාර් කරන්නේ ඇඩ් වලටනේ... මිනිස්සූ බලන්නේ නැත්නම් ඇඩ් වැඩක් නෑ... ජාතික අත් පන්දු කණ්ඩායමේ ලේවල් එකට ගියා නම් හරි...
    ow. meka thamai wenna ona. eth ape gon heththa match ekak, dekak dinapuwama cup eka gatta wage gihin pumbala uda tiyalane enne. me cricketers lath karanne political games thamai.
     
    • Like
    Reactions: icepack and ttj

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,488
    12,912
    113
    අපේ උන්ට කිසිම ප්ලෑන් එකක් නෑ ඔහේ ගහල එනවා ගිහින් අකවුන්ට් එකට සල්ලි වැටෙනවා, අනිත් ටීම් එක ගැන හිතන්නේ match එක තියන දවසට උදේ වගේ මට හිතෙන්නේ, එහෙමවත් හිතනවා ද දන්නේ නෑ

    අපිට එලවන උන් කඩා ගන්නේ කොහොමද
    උන් දුර්වල මොනවගේ බෝල වලටද
    උන් වැඩිපුර ඖට් වෙලා තියෙන්නේ මොන බෝල වලටද කියල හොයන්න ඕනේ

    ඉන්න ඔක්කොම දාල බලනවා වැටෙන එකෙක්ට විකට් වැටෙයි කියල

    ඉස්සර ක්‍රිකට් වලට වඩා දැන් ක්‍රිකට් ගොඩක් දියුණුයි

    (ලොකුවට ක්‍රිකට් දන්නේ නෑ හැබැයි මට හිතෙන දේ )