ipl eken dena game eka oka thamai.ඔව් මම ක්‍රිකට් ගහලා තියනවා මචන්. මේකයි මම කියන්නේ. මාලිංගගේ ලඟදි ඉන්දියාව එක්ක ගහපු මැච් ටික බලපන්. මාලිංගට තමයි වැඩියෙන්ම ඉන්දියන් උන් නෙලලා තියෙන්නේ. මාලිංග අපේ නම්බර් 1 බෝලර්. එහෙම එකේ මාලිංග ඉන්දියන් උන්ට මීට වඩා ටැක්ට් ෆුල් වෙන්න ඕනේ. ඉන්දියන් උන්ට දැන් මාලිංග හොඳට පුරුදුයි. දැක්කනේ අජන්ත මෙන්ඩිස් ගේ කරම් බෝල් එකට අනික් උන් පුරුදු උනාම පොරව හලපු හැටි. මේකත් එහෙම තමයි.




උම්ම්ම්මා