මුන්ට යකෝ අර මනුස්සයගේ හැප්පිච්ච වාහනේ ඕනේ කියන්නේ අහවල් එකක් කරන්නද කුඩු වෙච්ච වාහනෙකින්

මුන්ට යකෝ අර මනුස්සයගේ හැප්පිච්ච වාහනේ ඕනේ කියන්නේ අහවල් එකක් කරන්නද කුඩු වෙච්ච වාහනෙකින්![]()
මුන්ට යකෝ අර මනුස්සයගේ හැප්පිච්ච වාහනේ ඕනේ කියන්නේ අහවල් එකක් කරන්නද කුඩු වෙච්ච වාහනෙකින්![]()

ඒ මනුස්සය ඒක ඉන්ෂුවරන්ස් ඒකෙන් ක්ලෙම් කරලා හරි, ආය හදාගෙන හරි ඒකත් තියාගත්තු දෙන්, අලුත් එකකුත් අරන් දෙන එකනේ මොකෝ වෙන්නේ ආය. තමන්ගේ නම සුද්ද කරගන්න එක ඊට වඩා වැදගත් නැද්ද ඔය පොඩි ගාන වගේදNope. May be to ensure the threewheel owner has fully claimed from hia insurance.
I am not white washing Dimuth but why he os incapable of giving that threewheel to them and get a new if they've agreed to do so.
ඒ මනුස්සය ඒක ඉන්ෂුවරන්ස් ඒකෙන් ක්ලෙම් කරලා හරි, ආය හදාගෙන හරි ඒකත් තියාගත්තු දෙන්, අලුත් එකකුත් අරන් දෙන එකනේ මොකෝ වෙන්නේ ආය. තමන්ගේ නම සුද්ද කරගන්න එක ඊට වඩා වැදගත් නැද්ද ඔය පොඩි ගාන වගේද
1වෙනි වටයේනම එළියේ
හොද තීරණයක්. මෙලෝ රහක් නැති අදක්ෂ බෙබාල එක්ක සෙල්ලම් කරල පච වෙනවට වඩා තමන්ගෙ දියුනුවට premiere leage එකක් ගහගෙන ඉන්න එක හොදයි




දීමුත් ගෙ තාත්ත ලු ඒ කතාකරන්නේIs dimuth's voice in the video?
Mata data naha ahanna
ඉතිං ඌ තනියම මැච් ගහන්නද බං ? අනිත් පකීර්ල ගිහිං තියෙන්නෙ Trip එකක්නෙ.Malinga captain karapu matches 9 ma lost.
