මාලිංග තමා කෑවේ

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එපා එපා මාලිංගට බනින්න එපා :( එයාල සිංහයෝ එයාලව අපි අපේ අතේ තියෙන සේරම සල්ලි දීල හරි කමක් නෑ දිරිගන්වන්න ඕනි :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙම කියන්න එපා...මිනිහ IPL ගහන්නෙත් ලංකාවට සෙල්ලම් කරපු නිසා...ඌ ගමේ බෝල ගගහ හිටිය කියල මොකෙක්වත් ඌව IPL ගහන්න ගන්නේ නැහැනේ? ඌට ලංකාවේ ටීම් එකේ තැනක් දීල, ඌ එතන වැඩ පෙන්නපු නිසා තමයි ඌට අද ඔය හැම රෙද්දම හම්බෙලා තියෙන්නේ...

    උඩට නැගල ඊට පස්සේ ඉනිමගට පයින් ගහන්න හොද නැහැ...උඩට නැග්ගේ කොහොමද කියලත් ටිකක් මතක තිබ්බනම් හොදයි...මනුස්සකම කියන්නේ එකට...

    ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම නිසා තමයි මිනිහට ප්‍රසිද්ද වෙන්න ලැබුනේ...ඉතින් තමන්ගේ ඒ රට වෙනුවෙන් සෙල්ලම් කරා කියල මොකද වෙන්නේ? ආබාධ කියල ලංකාවට සෙල්ලම් කරන එක මග ඇරලා IPL වලට ගැහුවොත් නම් ඕකට හොදක් ම වෙන්න එපා...මට ඌකෝටි 16ක් නෙමෙයි 100ක් ගත්තත් කමක් නැහැ...හරියට තමන්ගේ රට වෙනුවෙන් කරන්න තියෙන දේ කරානම්...

    මොකද ලංකාවේ මිනිස්සු ඌට ආදරේ කරේ ඌ ලංකාවට සෙල්ලම් කරපු නිසා මිසක IPL ගහපු නිසා නෙමෙයි...

    මේවා ඉරිසියාවට කියන දේවල් නෙමෙයි...එහෙනම් IPL ගහන හැම එකාටම මිනිස්සු බැන බැන යන්නේපයි? එහෙම බනින්නේ නැහැ...රට වෙනුවෙනුත් සෙල්ලම් කරලා, IPL වලදීත් එලට ගහන උන් දැක්කම අපේ මිනිස්සු හුරේ දානවා...මිනිස්සුන්ට ඕනේ ඉස්සෙල්ල තමන්ගේ රට දිනවල ඉන්නයි...ඊට පස්සේ ඕන ලබ්බකට සෙල්ලම් කරාට අවුලක් නැහැ...

    මාලිංගට කකුලේ අවුල තියෙන්නේ 2008 ඉදන් එදා ලංකාවේ ටීම් එකෙනුත් බල්ලෙක් වාගේ එලියට දාලා ඉද්දි තමා ipl එකෙන් උගේ කකුල හොද කරගන්න සල්ලි දුන්නේ රට වෙනුවෙන් මාලිගට ඔහොම තමා එදා සැලකුවේ :lol:

    2008 ඔස්ට්‍රේලියාවේ පැවිති CB කුසලාන තරගාවලියේදී මාලිංග career ending injury එකකට මුහුණ දුන්. එය සුව කල නොහැකි තත්වයට පත්විය. මාලිංගට ඇවිදීමට පවා අපහසු විය. නමුත් කිසිවෙකු ඔහු ගැන සේවුයේ නැත. අවාසනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය ඔහුගේ ගිවිසුමද අවලංගු කරහ. මොකද ඒවනවිට මුරලි හා වාස් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කර නිසා ඔවුන් මාලිංග ගැන සේවුයේ නැත. නමුත් ඒ සමානම injury එකකට ලක්වූ මහරූෆ්ට ශ්‍රී ලංකා ක්රිකට පරිපාලනය උදව් කළහ. කාලයත් එක්ක සියලු දෙනාටම මාලිංග අමතක විය. මාධ්‍යට ඔහුව අමතක විය.

    ඔහුගේ අවාසනාවට ලංකාවේ ක්‍රිකට් මණ්ඩලය ඔහුගේ ප්‍රතිකාර වලට වියදම් දුන්නේ නැත. නමුත් පෙර වාසනාවකට මෙන් මෙම injury එකට පෙර මාලිංග IPL 1 edition එකේ Mumbai Indiands සමග ගිවිසුමකට එලබ සිටියේය. එම මුදලින් ඔහු තමන්ගේ ප්‍රතිකාර වලට යොමුවිය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1730167

    ipl කියන්නේ ලෝකෙම අන්තර්ජාතික ක්‍රීඩකයෝ එකතු වෙන තැනක් ඒ වගේම තරගයක් තියෙන තැනක් දක්ෂයෝ විතරක් ඉල්ලන තැනක් හැමදාම මාලිංග විතරක් නෙමේ ඕකට ලංකාවෙන් එන එකම එක්කෙනා දිල්ශාන් / තිසර /මැතිව්ස් එහෙම යනවා ඕක මිඩියා වලින් මාලින්ගයට එලව එලව ගහන කාලකන්නි මඩක් විතරයි
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;19923679 said:
    මාලිංගට කකුලේ අවුල තියෙන්නේ 2008 ඉදන් එදා ලංකාවේ ටීම් එකෙනුත් බල්ලෙක් වාගේ එලියට දාලා ඉද්දි තමා ipl එකෙන් උගේ කකුල හොද කරගන්න සල්ලි දුන්නේ රට වෙනුවෙන් මාලිගට ඔහොම තමා එදා සැලකුවේ :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1730167

    ipl කියන්නේ ලෝකෙම අන්තර්ජාතික ක්‍රීඩකයෝ එකතු වෙන තැනක් ඒ වගේම තරගයක් තියෙන තැනක් දක්ෂයෝ විතරක් ඉල්ලන තැනක් හැමදාම මාලිංග විතරක් නෙමේ ඕකට ලංකාවෙන් එන එකම එක්කෙනා දිල්ශාන් / තිසර /මැතිව්ස් එහෙම යනවා ඕක මිඩියා වලින් මාලින්ගයට එලව එලව ගහන කාලකන්නි මඩක් විතරයි

    සොහොන හරි...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ඔය ලංකාවෙන් උගේ ඉන්ජරි එකට වියදම් කරේ නැතුව ඌව හැලුවා කියන සීන් එක නම් දනන් හිටියේ නැහැ මම...එහෙම කරානම් උගේ හැසිරීමේ වරදක් නැහැ...මම ඌ ඉන්න තැන හිටියනම් මමත් ඔහොම තමා කරන්නේ එහෙනම්..

    මාලිංගට විතරක් දොස් කියන්නේ ඌ ඔය ලංකාවේ ටීම් එකට ගහන එක මග ඇරලා IPL ගහන නිසා බන්...අනිත් උන්ට දොස් නොකියන්නේ උන් එහෙම නැති නිසා...මිනිස්සු දොස් කියන්නේ ඉරිසියාවටම නෙමෙයි කියල එකෙන් තේරෙනවනේ? මාලිංග විතර නෙමෙයිනේ IPL ගහන්නේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එපා එපා මාලිංගට බනින්න එපා :( එයාල සිංහයෝ එයාලව අපි අපේ අතේ තියෙන සේරම සල්ලි දීල හරි කමක් නෑ දිරිගන්වන්න ඕනි :(

    මූ කියන්නෙ බොරු කියලද දැන් උබ කියන්නෙ ?
    මාලිංගය රට වෙනුවෙන් සෙල්ලම් කරල නැත්තම් කව්ද බන් සෙල්ලම් කරල තියෙන්නෙ ?
    උගෙ කතා කරන විලාසෙ දිරවන්නෙ නැති වෙන්න පුළුවන් ඒ උගෙ හැටි..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය ලංකාවෙන් උගේ ඉන්ජරි එකට වියදම් කරේ නැතුව ඌව හැලුවා කියන සීන් එක නම් දනන් හිටියේ නැහැ මම...එහෙම කරානම් උගේ හැසිරීමේ වරදක් නැහැ...මම ඌ ඉන්න තැන හිටියනම් මමත් ඔහොම තමා කරන්නේ එහෙනම්..

    මාලිංගට විතරක් දොස් කියන්නේ ඌ ඔය ලංකාවේ ටීම් එකට ගහන එක මග ඇරලා IPL ගහන නිසා බන්...අනිත් උන්ට දොස් නොකියන්නේ උන් එහෙම නැති නිසා...මිනිස්සු දොස් කියන්නේ ඉරිසියාවටම නෙමෙයි කියල එකෙන් තේරෙනවනේ? මාලිංග විතර නෙමෙයිනේ IPL ගහන්නේ

    මිඩියා මුසලයන්ට මුල අමතක කරන්න බැ මේක උන් මාලිංග එක්කලා තියන පුද්ගලික අවුලක් රටේ මිනිස්සුන්ට නම් කිසිම අවුලක් නැ මාලිංග එක්කලා :lol:

    මිඩියා මුසලයන් මාලිංග එක්කලා පවතින ඇගේ වෙරය පහතින් නරබන්න :lol:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කියන්න එපා...මිනිහ IPL ගහන්නෙත් ලංකාවට සෙල්ලම් කරපු නිසා...ඌ ගමේ බෝල ගගහ හිටිය කියල මොකෙක්වත් ඌව IPL ගහන්න ගන්නේ නැහැනේ? ඌට ලංකාවේ ටීම් එකේ තැනක් දීල, ඌ එතන වැඩ පෙන්නපු නිසා තමයි ඌට අද ඔය හැම රෙද්දම හම්බෙලා තියෙන්නේ...

    උඩට නැගල ඊට පස්සේ ඉනිමගට පයින් ගහන්න හොද නැහැ...උඩට නැග්ගේ කොහොමද කියලත් ටිකක් මතක තිබ්බනම් හොදයි...මනුස්සකම කියන්නේ එකට...

    ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම නිසා තමයි මිනිහට ප්‍රසිද්ද වෙන්න ලැබුනේ...ඉතින් තමන්ගේ ඒ රට වෙනුවෙන් සෙල්ලම් කරා කියල මොකද වෙන්නේ? ආබාධ කියල ලංකාවට සෙල්ලම් කරන එක මග ඇරලා IPL වලට ගැහුවොත් නම් ඕකට හොදක් ම වෙන්න එපා...මට ඌකෝටි 16ක් නෙමෙයි 100ක් ගත්තත් කමක් නැහැ...හරියට තමන්ගේ රට වෙනුවෙන් කරන්න තියෙන දේ කරානම්...

    මොකද ලංකාවේ මිනිස්සු ඌට ආදරේ කරේ ඌ ලංකාවට සෙල්ලම් කරපු නිසා මිසක IPL ගහපු නිසා නෙමෙයි...

    මේවා ඉරිසියාවට කියන දේවල් නෙමෙයි...එහෙනම් IPL ගහන හැම එකාටම මිනිස්සු බැන බැන යන්නේපයි? එහෙම බනින්නේ නැහැ...රට වෙනුවෙනුත් සෙල්ලම් කරලා, IPL වලදීත් එලට ගහන උන් දැක්කම අපේ මිනිස්සු හුරේ දානවා...මිනිස්සුන්ට ඕනේ ඉස්සෙල්ල තමන්ගේ රට දිනවල ඉන්නයි...ඊට පස්සේ ඕන ලබ්බකට සෙල්ලම් කරාට අවුලක් නැහැ...

    ඔය ලංකාවෙන් උගේ ඉන්ජරි එකට වියදම් කරේ නැතුව ඌව හැලුවා කියන සීන් එක නම් දනන් හිටියේ නැහැ මම...එහෙම කරානම් උගේ හැසිරීමේ වරදක් නැහැ...මම ඌ ඉන්න තැන හිටියනම් මමත් ඔහොම තමා කරන්නේ එහෙනම්..

    මාලිංගට විතරක් දොස් කියන්නේ ඌ ඔය ලංකාවේ ටීම් එකට ගහන එක මග ඇරලා IPL ගහන නිසා බන්...අනිත් උන්ට දොස් නොකියන්නේ උන් එහෙම නැති නිසා...මිනිස්සු දොස් කියන්නේ ඉරිසියාවටම නෙමෙයි කියල එකෙන් තේරෙනවනේ? මාලිංග විතර නෙමෙයිනේ IPL ගහන්නේ

    මාලිංග ipl වල place එක තිබිලත් අවුරුදු ගානක් ලන්කාවට සෙල්ලන් කරානේ... ඌට ඕනෙනම් ඉස්සරම ලංකාවට ගහනෙ එක නවත්තන්න තිබ්බනේ...

    අනේ උට මිනිස්සුන්ගේ තියන ආදරේ...!! ඒකාලේ ඉදන්ම මිනිස්සු ඌට බැනපු එක තමයි කරේ...

    CB එකත් ඌට අවශ්‍ය වෙලාවල් වලදී උදවු කරේ නෑ...

    මම ඌ උනා නම් අවුරුදු මිට ගානකට ඉස්සෙල්ල retire වෙන්නේ...

    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19923787 said:
    මිඩියා මුසලයන්ට මුල අමතක කරන්න බැ මේක උන් මාලිංග එක්කලා තියන පුද්ගලික අවුලක් රටේ මිනිස්සුන්ට නම් කිසිම අවුලක් නැ මාලිංග එක්කලා :lol:

    මිඩියා මුසලයන් මාලිංග එක්කලා පවතින ඇගේ වෙරය පහතින් නරබන්න :lol:

    :lol::lol: මීඩියා = මිහිපිට දෙවිවරු...:):)

    මාලිංග එක දන්නෙත් නැති මෝඩයෙක් නේ බලන් ගියාම...හොද වැඩේ ඕකට...කළුගලේ ඔලුව ගහගත්තා වගේ වැඩක් මිනිහ කරේ...මීඩියා කාරයෝ වැසිකිලියට ඔලුව දාල ඇහුවත් ඇතුලට පිළිගන්න ඕනේ....:P

    කෝ මාධ්‍ය නිදහස නැත්තම් ? :growl::growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාලිංග ipl වල place එක තිබිලත් අවුරුදු ගානක් ලන්කාවට සෙල්ලන් කරානේ... ඌට ඕනෙනම් ඉස්සරම ලංකාවට ගහනෙ එක නවත්තන්න තිබ්බනේ...

    අනේ උට මිනිස්සුන්ගේ තියන ආදරේ...!! ඒකාලේ ඉදන්ම මිනිස්සු ඌට බැනපු එක තමයි කරේ...

    CB එකත් ඌට අවශ්‍ය වෙලාවල් වලදී උදවු කරේ නෑ...

    මම ඌ උනා නම් අවුරුදු මිට ගානකට ඉස්සෙල්ල retire වෙන්නේ...

    හොද වෙලාවට ඌ උබ නොවුනේ...උබට ක්‍රිකට් ගහන්නත් බැරි හොද වෙලාවට...:lol::lol::(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :lol::lol: මීඩියා = මිහිපිට දෙවිවරු...:):)

    මාලිංග එක දන්නෙත් නැති මෝඩයෙක් නේ බලන් ගියාම...හොද වැඩේ ඕකට...කළුගලේ ඔලුව ගහගත්තා වගේ වැඩක් මිනිහ කරේ...මීඩියා කාරයෝ වැසිකිලියට ඔලුව දාල ඇහුවත් ඇතුලට පිළිගන්න ඕනේ....:P

    කෝ මාධ්‍ය නිදහස නැත්තම් ? :growl::growl:

    ඕකුන් මොන දෙවියෝද එන එන ආණ්ඩුවලට කඩේ යන බත් ගොට්ටෝ රැලක් නේ :lol:

    appl-23m-img5.gif

    appl-23m-img3.gif

    http://www.wsws.org/sinhala/2016/2016mar/appl-23m.html

    මේ තොට ලග ගෙවල් කඩලා මාර්තු 16 එකෙක් කතා කරාද අර CIA උකුස්සා කියලා නම් දාගෙන ඉන්න පිම්පි රැලට මේවා පෙන්නේ නැද්ද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොද වෙලාවට ඌ උබ නොවුනේ...උබට ක්‍රිකට් ගහන්නත් බැරි හොද වෙලාවට...:lol::lol::(

    සාමාන්‍ය ක්‍රීඩකයෙක් වගේ නෙමෙයි මාලිංගගෙ bowling action ඒක නිසා උට ගොඩක් කල් සෙල්ලන් කරන්න බෑ... ඌ nationl team එක වෙනුවන් වෙච්ච මහන්සිය ඉතුරු කරගත්ත නම් උට තව අවුරුදු ගානක් ipl ගහන්න තිබුන...

    මම විතරක් නෙමෙයි ගොඩක් උන් උගේ තැන හිටිය නම් රිටය වෙන එකයි කරන්නේ...රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගනගෙන පිටරටට වැඩ කරන මිනිස්සු අති බහුතරයක් ඉන්න රටක පුරවැසියෙක් මම..
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සාමාන්‍ය ක්‍රීඩකයෙක් වගේ නෙමෙයි මාලිංගගෙ bowling action ඒක නිසා උට ගොඩක් කල් සෙල්ලන් කරන්න බෑ... ඌ nationl team එක වෙනුවන් වෙච්ච මහන්සිය ඉතුරු කරගත්ත නම් උට තව අවුරුදු ගානක් ipl ගහන්න තිබුන...

    මම විතරක් නෙමෙයි ගොඩක් උන් උගේ තැන හිටිය නම් රිටය වෙන එකයි කරන්නේ...රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගනගෙන පිටරටට වැඩ කරන මිනිස්සු අති බහුතරයක් ඉන්න රටක පුරවැසියෙක් මම..

    ඉතින් එහෙනම් නැෂනල් නොගහ කෙලින්ම IPL යන්නනේ තිබ්බේ...ආ නැද්ද? :P:rolleyes: