මාලිංග සමුගනී

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    [FONT=&quot]
    lasith_malinga1.jpg



    [/FONT]
    [FONT=&quot]
    ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට අද පෙරවරුවේ ලිඛිතව දැනුම් දුන් බව ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේය.
    [/FONT]

    ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේදී ඔහුගේ පාදයේ ආබාධය උත්සන්න වීම මෙම සමුගැනීමට හේතුව ලෙස දක්වා ඇත.

    කෙසේ වෙතත් ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමු ගන්නා බවට ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.

    සමුගන්නා මොහොත වන විට ටෙස්ට් තරග 30 කට ක්‍රීඩා කර ඇති මාලිංග දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 101 කි එයට කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථා 3 ක්ද ඇතුලත්ය.

    කෙසේ වෙතත්මාලිංග තව දුරටත් එක්දින හා විස්සයි විස්ස තරග සදහා සහභාගී වනු ඇත.

    උපුටා ගැනීම
    lionscricketinfol
    [FONT=&quot]
    [/FONT]
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අප රටට ඇති සම්පත් සමග සසදන විට ලංකාව දායාද කල දක්‍ෂ ක්‍රීඩකයෙක්.....

    ලංකාවෙන් un-usual action තියෙන අය ජගත් ක්‍රීඩා පිටියට ඉදිරියෙදි නොඑන එක හොද වෙයි.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    eka hodai.TEST gahuwa kiyala athi wade mokakda.mahansiya witharai.IPL wage salli hamba wenawenneth nahane.oya TEST match nthi karala danna ona
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    eeka hondai ban...netnam uuta cricket walin ikmanata samu ganna wenawa...



    Injury ekak tiyenawa nam mahindage doctorta kiyla hoda karaganna puluwanne??? ay ehema karanne neththe????? thanikara boruwane.... malingalatath ona salli. eka nisay test gahana ekath nawaththuwe... IPL nisa ape test series eka cancel karagaththa. katha karala wedak ne mewa nam. Rata wenuwen sellam karanna bari nam athi wede mokakda??? Injury ekak tiyenawa nam IPL hodata gahanne?????
    :(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: EPCO

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    අපේ උන්ට් ජෙල බන්.......ඌව ගෙන්න ගන්න හදනවා.......ඇයි අරහේ තනියම වකට් ගලවනවා නේ....
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Injury ekak tiyenawa nam mahindage doctorta kiyla hoda karaganna puluwanne??? ay ehema karanne neththe????? thanikara boruwane.... malingalatath ona salli. eka nisay test gahana ekath nawaththuwe... IPL nisa ape test series eka cancel karagaththa. katha karala wedak ne mewa nam. Rata wenuwen sellam karanna bari nam athi wede mokakda??? Injury ekak tiyenawa nam IPL hodata gahanne?????
    :(:(:(:(:(:(:(

    ඇත්ත කාරණයක්:yes: දිගුකාලීනව ක්‍රීඩා කිරීමේදි ඇතිවන දෝෂයක් විදියට ඒත්තු ගන්වන්න තමයි උත්සහාය. ඒක නිසා නිශ්චිත නිගමනය‍කට පැමිණීම ප්‍රශ්න සහගතයි. :cool: අසනීප නම් ප්‍රතිකාර ගත යුතුයි...... මහේලයි සංගයි ගහේ කටු උල් කරලාත් තියෙන්නෙ (Cricinfo)

    තමන්ගෙ පෞද්ගලිකව‍යට වඩා රට තමයි වඩා වැදගත් විය යුත්තෙ...........මෙවැනි ක්‍රීඩකයන්ට ජාතික ගරැ බුහුමන් නොදැක්විය යුතුයි.

    මුරලිත් දැන් අනවශ්‍ය‍ය විදියට මැදිහත් යෝජනා එල්ල කරණවා. තමන් කිරි බීලා හැදුන වැඩුන තැන අමතක වෙලා. කණගාටුයි!:no: එදා අර්ජුන නොහිටින්න අද මුරලි කෙනෙක් නැහැ. අර්ජුනගේ දේශපාලන මතය කුමක් වුවත් ඔහු වචනයේ අරැතින්ම මහත්මා ක්‍රීඩකයෙක්. පෞද්ගලිකව මුදල් සදහා commercial ads එකකටවත් නෙහිටපු ශ්‍රේෂ්ඨ මිනිසෙක්. :)
     

    chathu100

    Junior member
  • Oct 3, 2007
    113
    4
    18
    ඇත්ත කාරණයක් දිගුකාලීනව ක්‍රීඩා කිරීමේදි ඇතිවන දෝෂයක් විදියට ඒත්තු ගන්වන්න තමයි උත්සහාය. ඒක නිසා නිශ්චිත නිගමනය‍කට පැමිණීම ප්‍රශ්න සහගතයි. අසනීප නම් ප්‍රතිකාර ගත යුතුයි...... මහේලයි සංගයි ගහේ කටු උල් කරලාත් තියෙන්නෙ (Cricinfo)

    තමන්ගෙ පෞද්ගලිකව‍යට වඩා රට තමයි වඩා වැදගත් විය යුත්තෙ...........මෙවැනි ක්‍රීඩකයන්ට ජාතික ගරැ බුහුමන් නොදැක්විය යුතුයි.

    මුරලිත් දැන් අනවශ්‍ය‍ය විදියට මැදිහත් යෝජනා එල්ල කරණවා. තමන් කිරි බීලා හැදුන වැඩුන තැන අමතක වෙලා. කණගාටුයි! එදා අර්ජුන නොහිටින්න අද මුරලි කෙනෙක් නැහැ. අර්ජුනගේ දේශපාලන මතය කුමක් වුවත් ඔහු වචනයේ අරැතින්ම මහත්මා ක්‍රීඩකයෙක්. පෞද්ගලිකව මුදල් සදහා commercial ads එකකටවත් නෙහිටපු ශ්‍රේෂ්ඨ මිනිසෙක්.


    this is the reality. ape rate poor minissu paw
     
    • Like
    Reactions: EPCO