මාලිංග සහ අපේ උන්ගේ දිවවල්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මාලිංග සහ අපේ උන්ගේ දිවවල්

    45426_509255142449403_1531899679_n.jpg

    images
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට පෙන්නේ මාලිංග ඇඩ්වර්ටයිසින් ඒජන්සියක් හයර් කරලා වගේ ඔන්ලයින් ප්‍රොෆයිල් එක හදාගන්න.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය ඔක්කොමටම වඩා මාලිංගගේ කේස් එක වෙනස්. මාද්‍ය කාරය මාලිංගට නෝන්ඩියක් දැම්මේ වත්, වරදක් කිව්වේ වත් නැහැනේ, පොර හරිම බයාදු විදියට ඇහුව එකට තමයි මූ හෙන ලෙවල් දැම්මේ. කොහොම උනත් කට්ටිය ළඟ එන බංගලාදේශ මැච් එකේදී මූව හූවකින් අමතන්න අමතක කරන්න එපා.

    • Like
    Reactions: DJvodka

    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    ඔය ඔක්කොමටම වඩා මාලිංගගේ කේස් එක වෙනස්. මාද්‍ය කාරය මාලිංගට නෝන්ඩියක් දැම්මේ වත්, වරදක් කිව්වේ වත් නැහැනේ, පොර හරිම බයාදු විදියට ඇහුව එකට තමයි මූ හෙන ලෙවල් දැම්මේ. කොහොම උනත් කට්ටිය ළඟ එන බංගලාදේශ මැච් එකේදී මූව හූවකින් අමතන්න අමතක කරන්න එපා.

    අනේ පලයන් බන් යන්න උඹ එතන හිටියද .අපි අපේ ප්ලයෙර්ස් ලට හූ කියන්න තරම් පහලට වැටෙන්න ඕනේ නැ indian කාරයෝ වගේ.ගොන් කතා කියන්නේ නැතුව හිටපන්.මාලිංග රටට කරපු සේවය ඊට වැඩි මාද්‍ය කාරයොන්ට වඩා .:frown::frown::frown:
     
    • Like
    Reactions: SameeraW

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මට පෙන්නේ මාලිංග ඇඩ්වර්ටයිසින් ඒජන්සියක් හයර් කරලා වගේ ඔන්ලයින් ප්‍රොෆයිල් එක හදාගන්න.

    ඔය ඔක්කොමටම වඩා මාලිංගගේ කේස් එක වෙනස්. මාද්‍ය කාරය මාලිංගට නෝන්ඩියක් දැම්මේ වත්, වරදක් කිව්වේ වත් නැහැනේ, පොර හරිම බයාදු විදියට ඇහුව එකට තමයි මූ හෙන ලෙවල් දැම්මේ. කොහොම උනත් කට්ටිය ළඟ එන බංගලාදේශ මැච් එකේදී මූව හූවකින් අමතන්න අමතක කරන්න එපා.

    'ඇට නැති දිව ඕන පැත්තකට නැවෙනවලු' උබට මේ පොස්ට් එක තේරිලා තියනවා එකෙන්ම .. 6% අද්ධායපනේට වෙන් කරන්න කියල කලෙක ඉදන් මිනිස්සු කගහුවේ උබල වගේ උන් බිහි වෙයි කියල තමයි බන් ...මොන තර්කද ඔයා හරි මල්ලි , එක පලොල් මලක් ! හැක හැක හැක
     
    • Like
    Reactions: vmsgamer

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඔය ඔක්කොමටම වඩා මාලිංගගේ කේස් එක වෙනස්. මාද්‍ය කාරය මාලිංගට නෝන්ඩියක් දැම්මේ වත්, වරදක් කිව්වේ වත් නැහැනේ, පොර හරිම බයාදු විදියට ඇහුව එකට තමයි මූ හෙන ලෙවල් දැම්මේ. කොහොම උනත් කට්ටිය ළඟ එන බංගලාදේශ මැච් එකේදී මූව හූවකින් අමතන්න අමතක කරන්න එපා.
    ela
     
    • Like
    Reactions: chaarr

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    අනේ පලයන් බන් යන්න උඹ එතන හිටියද .අපි අපේ ප්ලයෙර්ස් ලට හූ කියන්න තරම් පහලට වැටෙන්න ඕනේ නැ indian කාරයෝ වගේ.ගොන් කතා කියන්නේ නැතුව හිටපන්.මාලිංග රටට කරපු සේවය ඊට වැඩි මාද්‍ය කාරයොන්ට වඩා .:frown::frown::frown:

    sira machan
     
    • Like
    Reactions: SameeraW

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    බොදු බල සේනාව හෝ උලමා ‘වැඩක් බලාගෙන යන්න‘ කියල මාධ්‍යට බැනල නෑ. ඒ වගේම බොදු බල සේනාව ඇතුලු වෙනත් පුද්ගලික සංවිධාන වලට මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් පඩි ගෙවන්නෙ නෑ. ඒ නිසා ඕන කෙනෙකුට ‍මොනව කිවුවත් මිනිස්සුන්ගෙ හිත් රිදෙන්නෙ නෑ.

    බුර්කාවෙන් නෙවෙයි මොන මල ඉලව්වෙන් උනත් මූන වහගත්තම මිනිහෙක් අඳුරගන්න බෑ. අර ලෝගුවෙන් ඔලුව වහගෙන ඕන පල් හොරෙකුට යන්න පුලුවන්. සිවුරෙන් ඔලුව වහන්නෙ නෑ. ඒතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ.

    භික්ෂුවක් නෙවෙයි ඕනම සත්ව ඝාතනයක් කරල පැනල යද්දි තමන්ටත් return එක ලැබුනොත් අන්න ඒ වෙලාවට එයාට තේරෙයි තමන්ට වගේම තමන් අතින් අනුන්ටත් ඒ දුකම දැනෙන්න ඇති කියල. ඒක කර්මය පල දීමක් වෙන්න පුලුවන්. ඒත් එහෙම කියල කිසිම කෙනෙකුට තවත් කෙනෙක් මරන්න අයිතිය බුදු දහමෙ දෙන්නෙ නෑ. දෙදෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා බෞද්දයන් විස්වාස කරන්නෙ රිසානාට වගේම ඝාතන සැකකරුටත් දෙදෙනාටම නිවැරදිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි.

    තමුන්ට මේ කියල තියන ඒව තේරෙනවද මන්ද.
     
    • Like
    Reactions: gayankuwait

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මාලිංග කරපු වරද , වැරද්දක් විදියට දකින්න බැරිව තවත් ඌව උඩ දාන උන්ට උඹ දීල තියෙනව මරු උත්තරයක්. කට්ටිය කලබල වෙන්න ඕනේ නැහැ. මෙතන කවුරුත් හෝ මාද්යේ කවුරුත් හෝ කියල නැහැ මාලින්ගයව ක්‍රිකට් වලින් අයින් කරන්න කියල. ඌ කියපු ගොන් කතාවට හැමෝම දෙනවා දැන් රිටර්න් එක. එච්චරයි.

    :yes:
     
    lk_corder

    Banned
    Mar 7, 2013
    3
    3
    0
    අනේ පලයන් බන් යන්න උඹ එතන හිටියද .අපි අපේ ප්ලයෙර්ස් ලට හූ කියන්න තරම් පහලට වැටෙන්න ඕනේ නැ indian කාරයෝ වගේ.ගොන් කතා කියන්නේ නැතුව හිටපන්.මාලිංග රටට කරපු සේවය ඊට වැඩි මාද්‍ය කාරයොන්ට වඩා .:frown::frown::frown:

    sira kathawa :yes:
     
    • Like
    Reactions: SameeraW

    SameeraW

    Member
    May 24, 2012
    313
    24
    0
    අනේ පලයන් බන් යන්න උඹ එතන හිටියද .අපි අපේ ප්ලයෙර්ස් ලට හූ කියන්න තරම් පහලට වැටෙන්න ඕනේ නැ indian කාරයෝ වගේ.ගොන් කතා කියන්නේ නැතුව හිටපන්.මාලිංග රටට කරපු සේවය ඊට වැඩි මාද්‍ය කාරයොන්ට වඩා .:frown::frown::frown:

    :yes::yes::yes::yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මහා ලොකු රටට සේවයක් කරන එකාට ටෙස්ට් මැච් ගහන්න බැහැ. බොරු ලෙඩ දාල අයින් උනා. ඌ රටට කෙසේ වෙතත් ඌට නං හොඳ සේවයක් කර ගන්නවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුල මතක නැති උන්ට අවශ්‍ය දඬුවම දෙන්න ඕනේ. උඹල කොහොම කිව්වත්, මාලිංග කියන්නේ ක්‍රිකට් වල තවත් එක අර්ජුන කෙනෙක් වත්, මහේල කෙනෙක් වත්, සන්ගෙක් වත් නෙමෙයි. ඌ කවුද කියන එක ඌ රටටම පෙන්නුවා ඔය කතාවෙන්. උඹලට නොතේරුනාට.

    අනේ පලයන් බන් යන්න උඹ එතන හිටියද .අපි අපේ ප්ලයෙර්ස් ලට හූ කියන්න තරම් පහලට වැටෙන්න ඕනේ නැ indian කාරයෝ වගේ.ගොන් කතා කියන්නේ නැතුව හිටපන්.මාලිංග රටට කරපු සේවය ඊට වැඩි මාද්‍ය කාරයොන්ට වඩා .:frown::frown::frown:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බොදු බල සේනාව හෝ උලමා ‘වැඩක් බලාගෙන යන්න‘ කියල මාධ්‍යට බැනල නෑ. ඒ වගේම බොදු බල සේනාව ඇතුලු වෙනත් පුද්ගලික සංවිධාන වලට මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් පඩි ගෙවන්නෙ නෑ. ඒ නිසා ඕන කෙනෙකුට ‍මොනව කිවුවත් මිනිස්සුන්ගෙ හිත් රිදෙන්නෙ නෑ.

    සිරාවට එහෙම මාද්‍යට බනින්න බැරි බදු වලින් පඩි ගෙවන උන්ට විතරක් නම් ... මෙර්වින් සිල්වා/ ඇතුළු අපේ අමාත්‍ය මණ්ඩලේ බොහෝ පිරිසක් ඇතුළු රාජ්‍ය සේවයේ ලොකු ලොක්කෝ ගැන මොන කතාද අය්යේ ?

    බුර්කාවෙන් නෙවෙයි මොන මල ඉලව්වෙන් උනත් මූන වහගත්තම මිනිහෙක් අඳුරගන්න බෑ. අර ලෝගුවෙන් ඔලුව වහගෙන ඕන පල් හොරෙකුට යන්න පුලුවන්. සිවුරෙන් ඔලුව වහන්නෙ නෑ. ඒතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ.

    බුර්කව වගේම සිව්ර ඇදගෙන හාමුදුරු කෙනෙක් වගේ හැසිරීමෙන් කරපු ජල්තර් වැඩ අන්න මට්ටුලු මලිගවත්තේදී ....වැරැද්ද ඇදුමේද නැත්තම් කරපු මිනිස්සුගේද ?

    භික්ෂුවක් නෙවෙයි ඕනම සත්ව ඝාතනයක් කරල පැනල යද්දි තමන්ටත් return එක ලැබුනොත් අන්න ඒ වෙලාවට එයාට තේරෙයි තමන්ට වගේම තමන් අතින් අනුන්ටත් ඒ දුකම දැනෙන්න ඇති කියල. ඒක කර්මය පල දීමක් වෙන්න පුලුවන්. ඒත් එහෙම කියල කිසිම කෙනෙකුට තවත් කෙනෙක් මරන්න අයිතිය බුදු දහමෙ දෙන්නෙ නෑ. දෙදෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා බෞද්දයන් විස්වාස කරන්නෙ රිසානාට වගේම ඝාතන සැකකරුටත් දෙදෙනාටම නිවැරදිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි.

    තමුන්ට මේ කියල තියන ඒව තේරෙනවද මන්ද.

    අර හාමුදුරුවෝ මරපු සැකකරුවෝ දෙන්නව මරපු උන්ටත් එහෙමද ? දඩුවම් දීම පොලිස්සියේ උසාවියේ වැඩක් නේ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ක්‍රිකට් ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි බං මුළු රටම කියන්න ඕනෑ ඔය ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන දුක නිව්ස් කරලා විකුණන් කන උන් ටිකට වැඩක් බලාගෙන හිටපං කියල. මිනිස්සු වැරදි කරනවා... මාධ්‍ය කාරයෝ රටේ ලොක්කන්ට අනින්න බයයි, ඒත් අනින්න පුළුවන් තැනක් අහු වුනාම හැසිරෙන්නේ හරියට උන් ටික ලක්දිව මුර දේවතාවෝ වගේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පොලීසියෙන් තමයි බන් මැරුවේ. දැන් ආයුද පෙන්නන එක චාටර් වෙලානේ. එක නිසා මේ වගේ සද්ද නැතුවම වැඩේ දෙනවා. කොහෙද උඹලට තේරෙන්නේ නැහැනේ. බබ්බුනේ.

    අර හාමුදුරුවෝ මරපු සැකකරුවෝ දෙන්නව මරපු උන්ටත් එහෙමද ? දඩුවම් දීම පොලිස්සියේ උසාවියේ වැඩක් නේ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :lol::lol::lol:

    රටට කෙසේ වෙතත් ඌට ;)
    අනිවා , හැබැයි ජනතාවට සේවය කරනවා කියල ඇවිත් ජනතාවගේ සල්ලි වලින්ම උන්ට සේවයක් කරගන්න දෙසපලුවෝ ගැන මෙච්චර උනන්දු වෙනවනං මාද්‍ය ...අපිටත් සන්තොසයිනේ , ගහන්ඩ පුළුවන් තැනක් හම්බ උනාම උන් නිකං ජාතියේ මුර දේවතාවෝ වගේ හැසිරෙන්නේ , හැබැයි ලොකු තැන්වලට ගැහුවම පන පිටින් ගෙදර යයිද කියල බය නිසා ලොකු තැන වලින් ලොකුවටම කරන වැරදි ගැන ඔච්චර ලොකු කරන්නේ නැහැනේ සිද්දිය ,ඔන්න මෙර්වින් සිල්වා කරපු දෙවල්ගන බය නැතුව කතා කරපු මද්‍යක් දැක්කේ නෙත් එෆ් එම් වගේ මාද්‍ය ආයතන ටිකක් විතරයි
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පොලීසියෙන් තමයි බන් මැරුවේ. දැන් ආයුද පෙන්නන එක චාටර් වෙලානේ. එක නිසා මේ වගේ සද්ද නැතුවම වැඩේ දෙනවා. කොහෙද උඹලට තේරෙන්නේ නැහැනේ. බබ්බුනේ.
    සිරාවට ? පොලිස්සියටත් එහෙම මරන්න බැහැනේ එක අධිකරණ තීන්දුවකින් සිද්ද වෙන්න ඕනි දෙයක් ...නිකන් අහන්නේ උබලගෙන් "ඇත්ත ගියත් පැත්තක් "ගන්නේ නැතුව , වැරැද්ද වැරැද්ද විදිහට දකිනවා කියන්නේ මොකක්ද ?
     
    Similar threads