සිරාවට මාලිංග පොරක් ,තාම ආඩම්බර වෙන්න පුළුවන් විකට් 4 එකදිගට ගත්ත ලෝකේ එකම ක්රීඩකය ලංකාවේ අපේ කොල්ලෙක් කියල .මෙර්වින් සිල්වල වගේ අලුගුත්තෙරුවෝ නෙවෙයි උන් .මාද්ය කඩ කාරයෝ ටික එකතුවෙලා ලස්සනට සුදු හුණු ගාල තිබ්බොත් මෙර්වින් දෙවියෝ වෙයි උබලට ...උ බන්නේ උබලට නෙවෙයි , රටේ මිනිස්සුන්ට නෙවෙයි මාදය කාරයෝ නිකන් එහෙමයි උ කරේ වගේ ලොකුවට මවා පෑමක් කරාට , ඒ මනුස්සය එවෙලේ හිටපු මානසික තත්වේ නිසා එහෙම කරන්න ඇති .අනික උබල මොකද බන් ඉරිසියද උගේ දක්ෂ කමින් උ හම්බ කරනවට ? අපේ ක්රිකට් මණ්ඩලේ වෙන අලුගුත්තෙරුකම් මේවගේ පතුරු ගහන්ඩ කියපන්කො ඔය මදය කඩ කාරයොන්ට, පොඩි එකෙක්ගේ වචනයක් වරදින එක අල්ලාගෙන දගලන්නේ ලස්සනට කතාකරන සුදු චරිත ලොකු ලොකු උන් කරන අලුගුත්තෙරුකම් අල්ලාගෙන මේවගේ පතුරු ගහන්න බයද ?