මාලිංග සහ ඇට මිරිකීම

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මාලිංග සහ ඇට මිරිකීම

    මොකද්ද බන් ඊයේ මැච් එකේදී මලින්ගය ඇටේ කහන සින් එකක් මාට්ටු වෙලා උනේ ?

    පොර සාක්කුව හිල කරලා ඇත දාගෙන ඇටේ මිරිකනවා ලු නේද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    ඌ ඇටේ කහනවා නෙවේ බන්. ඕක ගොඩක්ම උනේ පලවෙනි මැච් එකේ. අම්පෙයාරුත් ඇහුවා. එතකොට මාලිංග සාක්කුවෙන් ලේන්සුවක් අරගෙන පෙන්නුවා. හීතලට වෙන්න ඇති.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උගේ ඇටේ ඌට ඕන දෙයක් කොරගත්තම අපිට මොකද බන්...
    මිරිකන්න බැරිනම් ගලවල සාක්කුවෙ දාගත්තත් අපිට මොකේ...


    0addd541.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,137
    113
    උගේ ඇටේ ඌ මිරිකන් නැතිව අනිත් උන් ඇවිල්ලා මිරිකන්නයැ :rolleyes: