මාලිංග හා වාස් අතර ගැටුමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු පුහුණුකරුවා වන චමින්ද වාස්ගේ උපදෙස් ලසිත් මාලිංග විසින් පිළි නොගැනීම නිසා ඔවුන් අතර ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

මේ ගැටුම පවතින්නේ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ සිට බවද පැවසේ.
චමින්ද, ලසිත්ට නියම කරන පරිදි පන්දු යැවීමද නොකරන බව වාර්තා වේ.
ලසිත් මෙසේ හැසිරෙන්නේ හිටපු වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක යලිත් ගෙනඒමට බවද ශ්‍රි ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම ගැටුමේ ආසන්නතම අවස්ථාව වන්නේ පසුගිය දිනක ලසිත්, වාස්ගේ පුහුණුවීම් මගහැර ගොස් චම්පක සමග පුහුණුවීම්වල යෙදීම බවද පැවසේ.
ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන්නන්ට අවශ්‍ය වන්නේ ටැක්ටික් නොව ටෙක්නික් බැවින් මෙලෙස කටයුතු කරන බව මාලිංග පවසා අතැයිද වාර්තා වේ.
උපුටාගැනිම : http://srilankamirror.com/sinhala/news/10526-malinga-vass-againshttp://

මාලිංගගේ පුහුණුකරුවා චම්පක රාමනායක අතර ඒ කාලේ ඉදන් සීතල යුද්ධයක් තිබුනා නේද? ඒක නිසා මාලිංගව චාස්ට එරෙහිව යොදා ගන්නවා වෙන්න පුලූවන් නේද?
වාස් ශ‍්‍රිලංකා කණ්ඩායමට ක‍්‍රිඩා කරන්න පැමිණිමත් සමඟම චම්පක රාමනායක ශ‍්‍රි ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන වේග පන්දු යවන්නා කියන භුමිකාව නැති වි ක‍්‍රිකට් වලින් විශ‍්‍රාම ගැනිමට සිදුවිම තමයි මං හිතන්නේ චම්පකගේ හිතේ තියෙන වෛරය