අමලීන් පවුලට අයත් MAS Holdings කර්මාන්ත ශාලා වසා දමන්න යයි!

shenat

Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    කාලෙ ඉවර වෙනකොට වැහෙන ඒව වැහෙනවා. රට පාලනය කරපු උන් කරන්න ඕන එහෙම එකක් වැහෙනකොට රට වැටෙන්නෙ නැති විදියට රට හදල තියෙන්න.

    රටේ කරුමෙට කාලකණ්ණි,පොන්න, නූගත්, මූසල, සමලිංගික බල්ලන්ට අවුරුදු 50ක් රට කරන්න දීලා පයි කොට කොට ඉඳලා අන්තිමට බංකොළොත් කරපු එකනෙ කරේ.

    බංකොළොත්, මූසල බල්ලො අදත් හිටියනං කුප්පි ලාම්පු කර්මාන්ත ශාලායි, කරත්ත රෝද හදන කර්මාන්තයි තමයි හදන්න වෙන්නෙ.

    කාලකණ්ණි මූසල බයියො නිසා දැන් ඉන්න උන්ට වෙලා තියෙන්නෙ 0 ඉඳන් පටන් ගන්න.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    කාලෙ ඉවර වෙනකොට වැහෙන ඒව වැහෙනවා. රට පාලනය කරපු උන් කරන්න ඕන එහෙම එකක් වැහෙනකොට රට වැටෙන්නෙ නැති විදියට රට හදල තියෙන්න.

    රටේ කරුමෙට කාලකණ්ණි,පොන්න, නූගත්, මූසල, සමලිංගික බල්ලන්ට අවුරුදු 50ක් රට කරන්න දීලා පයි කොට කොට ඉඳලා අන්තිමට බංකොළොත් කරපු එකනෙ කරේ.

    දැන් ඉන්න උන්ට වෙලා තියෙන්නෙ 0 ඉඳන් පටන් ගන්න.
    awurudu 50k tisse arapuwa thamai , buddy jeppo awilla me awurudden nathi karala danne
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,679
    113
    ගග අද්දර
    ඕක බොරුවක් නෙමේ, පෙළක් ඒව ටික ටික ගැලවෙනවා, MAS විතරක් නෙමේ. ඔය උඩ එකා කියලා තියන විදිහට එකක් තාම අනිත් ඒවට මාරු කරන එක, අනික තමා ලොකු වන්දියක් දෙන එක. ඔය දෙකම කරගෙන යනවා ගාමන්ටී වල පෙළක් කොටස්.

    එහෙම කීවම පෙන්න ලොකු අවුලක් නෑ වගේ තමා, ඒත් අපේ උන්ට ඉස්සරහට වැඩ කරන්න තියන අවස්ථා අඩු වෙන එක වෙනවා නේ ඔහොම එක එක ගැලව් ගැලවී යනකොට.

    ඊගාවට රට යන එක, රට ඇතුළේ වැඩක් කරන්න පුළුවන් උන් අඩු වෙන එකත් අවුලක්..

    Executive level එකකට interview call කරම එනවා CVs 500ක් විතර, පහළ level එකට කොල්ලෙක් හොයා ගන්න පට්ට ගේමක් දෙන්න ඕනේ..
    මාස් එකේ උන් පෝස්ට් ඒකක දාපු කමෙන්ට් දැකලා මන් කිව්වේ බං. අපෙත් VRS දුන්නා හෙන සෙට් එකකට.
    අර අන්තිම කතාව ඇත්ත, හෙනට සෙට් එකක් ඉන්ටර් විව් නම් එනවා vacancy එකක් දැම්මාම නම්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    මාස් එකේ උන් පෝස්ට් ඒකක දාපු කමෙන්ට් දැකලා මන් කිව්වේ බං. අපෙත් VRS දුන්නා හෙන සෙට් එකකට.
    අර අන්තිම කතාව ඇත්ත, හෙනට සෙට් එකක් ඉන්ටර් විව් නම් එනවා vacancy එකක් දැම්මාම නම්.
    A issara bn.
    Dan new gen eke un apparel enawa adui.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    මාස් එකේ උන් පෝස්ට් ඒකක දාපු කමෙන්ට් දැකලා මන් කිව්වේ බං. අපෙත් VRS දුන්නා හෙන සෙට් එකකට.
    අර අන්තිම කතාව ඇත්ත, හෙනට සෙට් එකක් ඉන්ටර් විව් නම් එනවා vacancy එකක් දැම්මාම නම්.
    මාත් ඔය පෝස්ට් එකේ comment කියෙවුවා. ජෙප්පෝ ද කොහෙද බං ඔය reply කරන්නේ.. :lol: :lol: බලමු බලමු, මටත් ඔය එක එකා කියන කතා තමා MAS ගැන නම්,
    වන්දි දීලා අයින් කරපු අයනම් දෙතුන් දෙනෙක් ඉන්නවා වෙන එකක.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    කාලෙ ඉවර වෙනකොට වැහෙන ඒව වැහෙනවා. රට පාලනය කරපු උන් කරන්න ඕන එහෙම එකක් වැහෙනකොට රට වැටෙන්නෙ නැති විදියට රට හදල තියෙන්න.

    රටේ කරුමෙට කාලකණ්ණි,පොන්න, නූගත්, මූසල, සමලිංගික බල්ලන්ට අවුරුදු 50ක් රට කරන්න දීලා පයි කොට කොට ඉඳලා අන්තිමට බංකොළොත් කරපු එකනෙ කරේ.

    බංකොළොත්, මූසල බල්ලො අදත් හිටියනං කුප්පි ලාම්පු කර්මාන්ත ශාලායි, කරත්ත රෝද හදන කර්මාන්තයි තමයි හදන්න වෙන්නෙ.

    කාලකණ්ණි මූසල බයියො නිසා දැන් ඉන්න උන්ට වෙලා තියෙන්නෙ 0 ඉඳන් පටන් ගන්න.

    හය වෙනකොට ලාම්පු කුප්පි නීමන්න කියපු වේසිගෙ පුතෙක්ට කඩේ යන ගමන් කියන කතා... :lol:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    yes, india and bungladesh. victoria secret nam gala wen na . strongly duwanwa intimates
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,679
    113
    ගග අද්දර
    මාත් ඔය පෝස්ට් එකේ comment කියෙවුවා. ජෙප්පෝ ද කොහෙද බං ඔය reply කරන්නේ.. :lol: :lol: බලමු බලමු, මටත් ඔය එක එකා කියන කතා තමා MAS ගැන නම්,
    වන්දි දීලා අයින් කරපු අයනම් දෙතුන් දෙනෙක් ඉන්නවා වෙන එකක.
    Jeppo wennat puluwan, un kohomat Kela unat piliganna un set ekk nemeine. 🤭

    A issara bn.
    Dan new gen eke un apparel enawa adui.
    Innawa bn, hebei unta melo wagakimak nm ne. Bangaliyo wage tamai. job eka tibbat ekai netat ekai.
    ------ Post added on Feb 7, 2026 at 10:51 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    කාලෙ ඉවර වෙනකොට වැහෙන ඒව වැහෙනවා. රට පාලනය කරපු උන් කරන්න ඕන එහෙම එකක් වැහෙනකොට රට වැටෙන්නෙ නැති විදියට රට හදල තියෙන්න.

    රටේ කරුමෙට කාලකණ්ණි,පොන්න, නූගත්, මූසල, සමලිංගික බල්ලන්ට අවුරුදු 50ක් රට කරන්න දීලා පයි කොට කොට ඉඳලා අන්තිමට බංකොළොත් කරපු එකනෙ කරේ.

    බංකොළොත්, මූසල බල්ලො අදත් හිටියනං කුප්පි ලාම්පු කර්මාන්ත ශාලායි, කරත්ත රෝද හදන කර්මාන්තයි තමයි හදන්න වෙන්නෙ.

    කාලකණ්ණි මූසල බයියො නිසා දැන් ඉන්න උන්ට වෙලා තියෙන්නෙ 0 ඉඳන් පටන් ගන්න.
    🤭 🤭 👇 👇

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Owanan Wahuwata Kamak Ne. MAS or Brandix or what ever they couldn't develop their own BRAND for world. Just Suddonge Katu Suppu Karana Company & Management
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    ඒක තමයි ලෝක බැන්කුව සින්හලෙන්ම කිව්වේ " Sri lanka is on the top of unemployment volcano " කියලා. හරිම හත්ති හුත්*ක් තමයි වෙන්න යන්නේ. එහෙන it lay off . මෙහෙන් ගාමන්ට් ටික. jvp කාරයො ටිකට මේ පාර බලේ ලැබුනේ උන්ට ඒ කාලේ මිනී මරපුවට දඩුවමක් විදිහටද කොහෙද
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෙප්පොන්ට චන්දෙ දීපු උඹල මේව වැහෙනවට ශතුටු වෙන්න එපැයි. මහ ජෙප්පා චුත වෙන්න ඉස්සෙල්ල කිව්වේ ලංකාවේ ගෑනු දම්මලා සුද්දියොන්ගේ ජංගි මහන්න දෙන්නේ නෑ කීයලා🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක

    හය වෙනකොට ලාම්පු කුප්පි නීමන්න කියපු වේසිගෙ පුතෙක්ට කඩේ යන ගමන් කියන කතා... :lol:

    අවුරුදු 30කටත් එහා එහෙම කුප්පි ලාම්පු තිබුනෙ. බංකොළොත් තනි වෑල් මූසල පොන්නයගෙ පුක ලොවන බයියො වැලපෙනවා ඒ කර්මාන්ත අද වැහිලා කියාගෙන 🙈😂

    1970 ගණන් වල ඉඳන් බලේ ඉඳලා බුලත් විට තට්ටුවක් වත් කරල පෙන්නන්න බැරි උන wsgptට කඩේ යන ගමන් කියන කතා :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    MAS eke executive, senior executive, assistant manager positions wala salary kiyak gewanawada dannawada
    math senior executive kenek.. man HR eke internship ekak kala mulin.. Passe man product developper kneke une.. e company eke 7 years man hitya.. cculure eka gana dannawa.. usually AM and above salary machan package widiyata yanne.. AM kenekta petrol walata payement ekak denawa.. onnam driver kenek denawa.. anith ayata wada wadi insuarance ekak labenawa.. awashya nam company eken driver kenek denawa.. oya tike rates fixed..salary eka skill eka.. imprtance eka anuwa wenas wenawa..kenagen genata.. bt loku diviation na.. ewa man mehana kiyanen na. ethical na..anika facotory eken facctry ekata ha.. cluter wise salary wala podi podi wenas kam thiynewa.. 25% wage.. othanin uda yanakota fuel allowance eka denne calculation ekak.. salary eka kohomath wenas wenawa.. manager kenek unama business visa wadinne.. DGM above airport eke VIP yanne.. loku wistharayk thiyenawa ban :lol::lol:
    apita thiyenne nithi kipayai.. thamunta pahala kenek ekak hukanna yanna epa.. sambandakam thiyaganna epa.. e kiyane mahana lamai ekka..assistant la ekka.. (worker level and staff wedgers board)anika thama thamunge salry eka ka ekkawath discuss karanan epa.. anith ayage salary gana hoyanna epa..athul mahan adum kisima widiyakin eliyata geniyanan epa.. oya thunama gedara nawathinna puluwan reason
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    2014 දී විතර (මට මතක විදියට) මේ elakiriයේ කෙනෙක් (ඇඟලුම් ක්ෂේත්‍රයෙ ) දාල තිබුණ එයාගෙ ලොක්ක කිව්ව කියල රටේ ඉස්සරහ තත්වෙ එච්චරම හොඳ නෑ factory ටික බංග්ලාදේශයට ගෙනිච්චොත් හොඳයි කියල ....

    ඒ කවුද කියල ඔයාලට මතකද ?
    eka aththa. MAS eke hitiya kellek okama kiwwa..