අමලීන් පවුලට අයත් MAS Holdings කර්මාන්ත ශාලා වසා දමන්න යයි!

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    අමලීන් පවුලට අයත් MAS Holdings සමාගමේ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට යන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

    මේ අනුව සේවකයන් 25,000කට පමණ රැකියා අහිමිවීමට නියමිත බව පැවසේ.

    පාර්ලිමේන්තුවේදී ඊයේ (03) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මේ බැව් අනාවරණය කළේය.

    ඒ මහතා මෙසේද කීවේය.

    “ඇමරිකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ අනුව ඇමරිකාව ඉන්දියාවට පනවා තිබූ සියයට පනහක බද්ද සියයට දහ අටක් දක්වා අඩු වෙනවා. අපි රජයට කිව්වා කොයි මොහොතක භූ දේශපාලනය තුළ ඔය බද්ද අඩුවෙනවා කියලා. දැන් අපේ අපනයනකරුවන්ට වෙන්නේ මොකක්ද. අපේ බද්ද සියයට දෙකක් වැඩියි. මේ සම්බන්ධයෙන් ඒකේඩී බ්‍රෑන්ඩ් එක මොකක්ද ගන්න පියවර. ඒ විතරක් නෙමෙයි අද කර්මාන්තශාලා වහන්න සැලසුම් කරලා තියෙනවා. ප්‍රධානම පෙළේ ආයතනයක් තමන්ගෙ කර්මාන්තශාලා වහනවා. ඇමැතිතුමා දන්නවා ද?. බොහෝ දෙනකුට රැකියා අහිමි වෙනවා. ඔබ පොරොන්දු වෙලා ආවෙ තවත් කර්මාන්ත ශාලා අරිනවා කියලා. අපි පැහැදිලිව කියනවා මේ රටතුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා.”

    මේවන විට MAS Holdings ට අයත් කර්මාන්ත ශාලා 38ක් ශ්‍රී ලංකාව තුළ පවතින අතර විදෙස් රටවලද ඇතුළුව එම සමාගමට අයත් කර්මාන්ත ශාලා ප්‍රමාණය 53ක් බැව් පැවසේ.

    ඇඟළුම් අපනයනයෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලැබෙන සමස්ත ආදායම වන ඇමරිකානු ඩොලර් බිලියන 5න්, MAS Holdings වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට රැගෙන එන බව පැවසේ.

    MAS Holdings හි සේවක කප්පාදුව හා කර්මාන්ත ශාලා වසා දැමීමේ සැලැසුම එම සමාගම වෙනත් රටවල කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට හා වැඩි වශයෙන් කෘතිම බුද්ධිය භාවිතාවට ගැනීමේ පියවරක් ලෙස සිදු කෙරෙන්නක් බවද ඇඟළුම් ක්ෂේත්‍ර ප්‍රවීණයෝ කියා සිටී.

    අදාළ සමාගම ලංකාවේ සමාගම් වසා දැමීමට කටයුතු කරමින් සිටින බව අප ශ්‍රී ලංකා මිරර් අනාවරණය කරනු ලැබුවේ මීට දෙවසරකට පෙරදීය.

    මේ සමාගම් සමූහය ආරම්භ කරනු ලැබුවේ මහේෂ් අමලීන් (Mahesh Amalean), ශරාඩ් අමලීන් (Sharad Amalean) සහ අජේ අමලීන් (Ajay Amalean) යන තිදෙනා විසිනි.

    - https://sinhala.srilankamirror.com/news/අමලීන්-පවුලට-අයත්-mas-holdings-කර්මා/
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    The government needs to learn the lesson that we have only one solution for our economic problems. Our only chance is the development of the service sector. Develop it. provide education, health care, and tourism to the prospective customers. Get rid of this delusion of being a developed country by industrialization. Change all the rules that barricade the development of service sector. Sadly, no one gave a damn fuck about that either.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    Sajiya wage boru kiyana pkayek.. MAS Methliya eka wahannne.. eke loss ekak thibuna loku eka cover karaganna baru una una predicct karapu widiyata.. economical crisis ekn p[asse orders enneth na cost eka wadi nisa lankawe.. wena plant ekak oya wagema kalin kala.. sewakayan okkoma eyalage anith plant walata yawanawa.. biyagama silueta ekah okama kala.. executive and Above VRS awillal thiynawa.. e company eka kawadawath wada karana lamayek parata waenna decision ganne na.. options denawa.. man MAS indapu kenek mathak wenakan.. owa dakkama company eke un hina wenawa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අදාළ සමාගම ලංකාවේ සමාගම් වසා දැමීමට කටයුතු කරමින් සිටින බව අප ශ්‍රී ලංකා මිරර් අනාවරණය කරනු ලැබුවේ මීට දෙවසරකට පෙරදීය.
    සජිය පත්තරේ බලල නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    Sajiya wage boru kiyana pkayek.. MAS Methliya eka wahannne.. eke loss ekak thibuna loku eka cover karaganna baru una una predicct karapu widiyata.. economical crisis ekn p[asse orders enneth na cost eka wadi nisa lankawe.. wena plant ekak oya wagema kalin kala.. sewakayan okkoma eyalage anith plant walata yawanawa.. biyagama silueta ekah okama kala.. executive and Above VRS awillal thiynawa.. e company eka kawadawath wada karana lamayek parata waenna decision ganne na.. options denawa.. man MAS indapu kenek mathak wenakan.. owa dakkama company eke un hina wenawa
    @Emios ඇත්තද මේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ඕව, Assembly factories Sustainable Business නෙමෙයි. රටේ GDP per capita ටික ටික වැඩි වෙද්දි Labour Costත් කාලයක් යද්දි වැඩි වෙනව. Completion එකට මූනදෙන්න අමාරුයි.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    අමලීන් පවුලට අයත් MAS Holdings සමාගමේ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට යන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

    මේ අනුව සේවකයන් 25,000කට පමණ රැකියා අහිමිවීමට නියමිත බව පැවසේ.

    පාර්ලිමේන්තුවේදී ඊයේ (03) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මේ බැව් අනාවරණය කළේය.

    ඒ මහතා මෙසේද කීවේය.

    “ඇමරිකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ අනුව ඇමරිකාව ඉන්දියාවට පනවා තිබූ සියයට පනහක බද්ද සියයට දහ අටක් දක්වා අඩු වෙනවා. අපි රජයට කිව්වා කොයි මොහොතක භූ දේශපාලනය තුළ ඔය බද්ද අඩුවෙනවා කියලා. දැන් අපේ අපනයනකරුවන්ට වෙන්නේ මොකක්ද. අපේ බද්ද සියයට දෙකක් වැඩියි. මේ සම්බන්ධයෙන් ඒකේඩී බ්‍රෑන්ඩ් එක මොකක්ද ගන්න පියවර. ඒ විතරක් නෙමෙයි අද කර්මාන්තශාලා වහන්න සැලසුම් කරලා තියෙනවා. ප්‍රධානම පෙළේ ආයතනයක් තමන්ගෙ කර්මාන්තශාලා වහනවා. ඇමැතිතුමා දන්නවා ද?. බොහෝ දෙනකුට රැකියා අහිමි වෙනවා. ඔබ පොරොන්දු වෙලා ආවෙ තවත් කර්මාන්ත ශාලා අරිනවා කියලා. අපි පැහැදිලිව කියනවා මේ රටතුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා.”

    මේවන විට MAS Holdings ට අයත් කර්මාන්ත ශාලා 38ක් ශ්‍රී ලංකාව තුළ පවතින අතර විදෙස් රටවලද ඇතුළුව එම සමාගමට අයත් කර්මාන්ත ශාලා ප්‍රමාණය 53ක් බැව් පැවසේ.

    ඇඟළුම් අපනයනයෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලැබෙන සමස්ත ආදායම වන ඇමරිකානු ඩොලර් බිලියන 5න්, MAS Holdings වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට රැගෙන එන බව පැවසේ.

    MAS Holdings හි සේවක කප්පාදුව හා කර්මාන්ත ශාලා වසා දැමීමේ සැලැසුම එම සමාගම වෙනත් රටවල කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට හා වැඩි වශයෙන් කෘතිම බුද්ධිය භාවිතාවට ගැනීමේ පියවරක් ලෙස සිදු කෙරෙන්නක් බවද ඇඟළුම් ක්ෂේත්‍ර ප්‍රවීණයෝ කියා සිටී.

    අදාළ සමාගම ලංකාවේ සමාගම් වසා දැමීමට කටයුතු කරමින් සිටින බව අප ශ්‍රී ලංකා මිරර් අනාවරණය කරනු ලැබුවේ මීට දෙවසරකට පෙරදීය.

    මේ සමාගම් සමූහය ආරම්භ කරනු ලැබුවේ මහේෂ් අමලීන් (Mahesh Amalean), ශරාඩ් අමලීන් (Sharad Amalean) සහ අජේ අමලීන් (Ajay Amalean) යන තිදෙනා විසිනි.

    - https://sinhala.srilankamirror.com/news/අමලීන්-පවුලට-අයත්-mas-holdings-කර්මා/
    ඔය හුත්ත වහල දාන්න නෙවෙයි වැහිලා යන්න ඕන..ඉන්ටවිව් කීයකට ගියාද එකක්වත් හරි ගිනෙැ කෙල්ලොමයි ගන්නේ අරින්න බලන් වෙන්නැති උන් කෙල්ලො ගන්නවා ඇත්තේ. කෙල්ාලා කිව්වට ඔක්කොමත් නෙමෙයි ගහන්න පුළුවන් ඒවා මම දන්න ලෝයර් කෙනෙකුත් යැව්වා ඉන්ටවිව් මේකි අහන අහන ඒවාට ඉතින් ලෝ පොයින්ට ් වලින් උත්තර දීලා එහෙම බැලුවම කම්පැනියටම හොද එහෙම එකෙක් ඉන්නවා කියල හිත්ද්දි කම්පැනියේ. නැ අරන් නැ. ගොඩි පෙන්නන පුක පෙන්න් උන් අරන් දැන් ගලේ රීගත්ත වේස හැත්ත වගේ කෙන්දිරි ගානවා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    Oka borulune bn.
    ඕක බොරුවක් නෙමේ, පෙළක් ඒව ටික ටික ගැලවෙනවා, MAS විතරක් නෙමේ. ඔය උඩ එකා කියලා තියන විදිහට එකක් තාම අනිත් ඒවට මාරු කරන එක, අනික තමා ලොකු වන්දියක් දෙන එක. ඔය දෙකම කරගෙන යනවා ගාමන්ටී වල පෙළක් කොටස්.

    එහෙම කීවම පෙන්න ලොකු අවුලක් නෑ වගේ තමා, ඒත් අපේ උන්ට ඉස්සරහට වැඩ කරන්න තියන අවස්ථා අඩු වෙන එක වෙනවා නේ ඔහොම එක එක ගැලව් ගැලවී යනකොට.

    ඊගාවට රට යන එක, රට ඇතුළේ වැඩක් කරන්න පුළුවන් උන් අඩු වෙන එකත් අවුලක්..

    Executive level එකකට interview call කරම එනවා CVs 500ක් විතර, පහළ level එකට කොල්ලෙක් හොයා ගන්න පට්ට ගේමක් දෙන්න ඕනේ..
     
    • Like
    Reactions: monson

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,215
    113
    35
    Spain
    ඔය සුද්දන්ට ජංගි මහන කඩ ඕනේ නෑ බන්, අපිට මූදු වතුරෙන් සල්පියුරික් අම්ලේ හදන පැක්ටරිය තියෙනවා, එකෙන් අපි රටේම කර්මාන්ත වලට අවශ්‍ය සල්පියුරික් අම්ලේ දෙනවා - මට කිව්වෙත් ජෙබය්යෙක්
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    2014 දී විතර (මට මතක විදියට) මේ elakiriයේ කෙනෙක් (ඇඟලුම් ක්ෂේත්‍රයෙ ) දාල තිබුණ එයාගෙ ලොක්ක කිව්ව කියල රටේ ඉස්සරහ තත්වෙ එච්චරම හොඳ නෑ factory ටික බංග්ලාදේශයට ගෙනිච්චොත් හොඳයි කියල ....

    ඒ කවුද කියල ඔයාලට මතකද ?
     
    • Like
    Reactions: DiksonAlex

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    288
    205
    43
    Sajiya wage boru kiyana pkayek.. MAS Methliya eka wahannne.. eke loss ekak thibuna loku eka cover karaganna baru una una predicct karapu widiyata.. economical crisis ekn p[asse orders enneth na cost eka wadi nisa lankawe.. wena plant ekak oya wagema kalin kala.. sewakayan okkoma eyalage anith plant walata yawanawa.. biyagama silueta ekah okama kala.. executive and Above VRS awillal thiynawa.. e company eka kawadawath wada karana lamayek parata waenna decision ganne na.. options denawa.. man MAS indapu kenek mathak wenakan.. owa dakkama company eke un hina wenawa
    MAS eke executive, senior executive, assistant manager positions wala salary kiyak gewanawada dannawada