මාලිංග_ඉවතට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ලසිත් මාලිංග පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. ඒ ඔහු අබාධ තත්ත්වයෙන් පසුවීම හේතුවෙන්.

    ඒ අනුව අද (18) පස්වරුවේ ලසිත් මාලිංග යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.


    nethfm
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    11988662_1131613883523682_4877253742848239518_n.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔබට සතුටුයි ! දැන් ඉතින් මුසල මිඩියා කාලකන්නි ipl සුරංගනා කතාව පට්ට ගහයි