ලසිත් මාලිංග පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ශ්රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. ඒ ඔහු අබාධ තත්ත්වයෙන් පසුවීම හේතුවෙන්.
ඒ අනුව අද (18) පස්වරුවේ ලසිත් මාලිංග යළි ශ්රී ලංකාවට ගෙන්වා ගන්නා බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ.
nethfm
ඒ අනුව අද (18) පස්වරුවේ ලසිත් මාලිංග යළි ශ්රී ලංකාවට ගෙන්වා ගන්නා බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ.
nethfm

u wenuwata kawru yaida kiyala ahuwe