කවුද මචන්ලා මාලිගාවත්ත පෑත්තෙ රන් කරන එලකිරි කොල්ලො ඉන්නෙ?
මට හෙල්ප් 1ක් ඔන.


මොටර් සයිකල්, තී ව්ල්,අමතර කොටස් (අමතර කොටස් කිඋවට show item ටිකක් helmet,side mirror,light item,plastic item,hand gloves,ect........ ) අඩුවටම ගන්න පුලුවන් shop 2ක 3ක් මට කියපල්ලාකො.




තොග මිලට. මාලිගාවත්තෙම නොවුනත් කොලඹ අඩුම තෑන් ටිකක් කියපල්ලාකො.......

සෑ.යු:-හැමොම බල බල යන්නේ නැතිව බුම්ප් 1ක් වත් දලා යන්න.එකත් ලොකු උදව්වක් වෙයි

