මාලිගාවත්ත - show item

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
:cool:කවුද මචන්ලා මාලිගාවත්ත පෑත්තෙ රන් කරන එලකිරි කොල්ලො ඉන්නෙ?:rofl: මට හෙල්ප් 1ක් ඔන.:):):)

මොටර් සයිකල්, තී ව්ල්,අමතර කොටස් (අමතර කොටස් කිඋවට show item ටිකක් helmet,side mirror,light item,plastic item,hand gloves,ect........ ) අඩුවටම ගන්න පුලුවන් shop 2ක 3ක් මට කියපල්ලාකො.:rofl::rofl::rofl:

:oo::oo:තොග මිලට. මාලිගාවත්තෙම නොවුනත් කොලඹ අඩුම තෑන් ටිකක් කියපල්ලාකො.......:dull::dull:




සෑ.යු:-හැමොම බල බල යන්නේ නැතිව බුම්ප් 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan okata one thogeta badu ratin gena buwek, nathnam ubata
    loku labayak thiyan wade koraganna baha ...

    ehema ekek eth oya podi seens walata enne naha ban...:(
     

    dmadushanka

    Member
    Mar 22, 2010
    532
    18
    0
    Royal Motor House,
    Sangaraja Mawatha,
    Panchikawatha Junction.

    methana thama godak tracktor, three whell parts import karana thena..

    anith kauruth methanin aran thamai wikunanne.. kadawala thiyan..

    shop is infront of 138 bus halt panchikawatha..
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    Royal Motor House,
    Sangaraja Mawatha,
    Panchikawatha Junction.

    methana thama godak tracktor, three whell parts import karana thena..

    anith kauruth methanin aran thamai wikunanne.. kadawala thiyan..

    shop is infront of 138 bus halt panchikawatha..

    එල එල කොල්ලො, කරනවද දන්නෙ නෑද්ද?