
Aniwa. Patta meeharak inneක්‍රිකට් ගහන එවුන් දින්නත් දිනුම් පැරදුනත් දිනුම්. වේලාව කාගෙන බලන එවුනුයි, මේකේ analysis කරන එවුනුයි අමු අම්බරුවො සෙට් එකක්.
එකගයි..ක්‍රිකට් ගහන එවුන් දින්නත් දිනුම් පැරදුනත් දිනුම්. වේලාව කාගෙන බලන එවුනුයි, මේකේ analysis කරන එවුනුයි අමු අම්බරුවො සෙට් එකක්.
සංස්කෘතිකi එකඟයික්රිකට් ගහන එවුන් දින්නත් දිනුම් පැරදුනත් දිනුම්. වේලාව කාගෙන බලන එවුනුයි, මේකේ analysis කරන එවුනුයි අමු අම්බරුවො සෙට් එකක්.
පොහොට්ටුවෙ ඇඩ් එක මරු නේද බ්රෝ...ක්‍රිකට් බලන්නේ කාලකන්ණි.![]()
පොහොට්ටුවෙ ඇඩ් එක මරු නේද බ්රෝ...
කාලකන්නි බලන නිසාද පොහොට්ටුවේ උන් AD දාල කාලකන්නි චන්ද ගන්න යන්නේ ??ක්‍රිකට් බලන්නේ කාලකන්ණි.![]()
වෙන්න අැතිකාලකන්නි බලන නිසාද පොහොට්ටුවේ උන් AD දාල කාලකන්නි චන්ද ගන්න යන්නේ ??
උන්ම දන්නවා පොහොට්ටුවේ Ad දාන්න ඕනේ කාලකන්නින්ට පෙන්න කියලා ?වෙන්න අැති
මම නම් ක්‍රිකට් බලන එක නවත්තලා සෑහෙන කල්. ඒත් බං ලංකාවේ මිනිස්සු පව්. මස්තබාල්දු වෙච්ච රටක මිනිස්සුන්ට ටිකවෙලාවකට හිතහදාගෙන සතුටු වෙන්න තිබුණ එකම අවස්ථාවත් මුන් එකොළොස් දෙනා කෑවා.ලංකාවේ මිනිස්සුන්ට මැච් එකක් පරදිනවා කියන්නේ පුරුදු නැති දෙයක් නෙවෙයි ඒත් යකෝ මුන් ඒ පැරදුනා නෙවෙයිනේ ක්‍රිකට් වලට ආදරේ උන්ව මරුවනේ![]()