මාලින්ගගේ හෙන පම්පෝරිය නේ

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    ක්‍රිකට් ගහන එවුන් දින්නත් දිනුම් පැරදුනත් දිනුම්. වේලාව කාගෙන බලන එවුනුයි, මේකේ analysis කරන එවුනුයි අමු අම්බරුවො සෙට් එකක්.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,977
    8,754
    113
    In Your Heart
    ක්‍රිකට් ගහන එවුන් දින්නත් දිනුම් පැරදුනත් දිනුම්. වේලාව කාගෙන බලන එවුනුයි, මේකේ analysis කරන එවුනුයි අමු අම්බරුවො සෙට් එකක්.
    Aniwa. Patta meeharak inne
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,203
    4,914
    113
    Abyss
    ක්‍රිකට් ගහන එවුන් දින්නත් දිනුම් පැරදුනත් දිනුම්. වේලාව කාගෙන බලන එවුනුයි, මේකේ analysis කරන එවුනුයි අමු අම්බරුවො සෙට් එකක්.
    එකගයි..
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    ක්‍රිකට් ගහන එවුන් දින්නත් දිනුම් පැරදුනත් දිනුම්. වේලාව කාගෙන බලන එවුනුයි, මේකේ analysis කරන එවුනුයි අමු අම්බරුවො සෙට් එකක්.
    සංස්කෘතිකi එකඟයි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම නම් ක්‍රිකට් බලන එක නවත්තලා සෑහෙන කල්. ඒත් බං ලංකාවේ මිනිස්සු පව්. මස්තබාල්දු වෙච්ච රටක මිනිස්සුන්ට ටිකවෙලාවකට හිතහදාගෙන සතුටු වෙන්න තිබුණ එකම අවස්ථාවත් මුන් එකොළොස් දෙනා කෑවා.ලංකාවේ මිනිස්සුන්ට මැච් එකක් පරදිනවා කියන්නේ පුරුදු නැති දෙයක් නෙවෙයි ඒත් යකෝ මුන් ඒ පැරදුනා නෙවෙයිනේ ක්‍රිකට් වලට ආදරේ උන්ව මරුවනේ ☹️
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම නම් ක්‍රිකට් බලන එක නවත්තලා සෑහෙන කල්. ඒත් බං ලංකාවේ මිනිස්සු පව්. මස්තබාල්දු වෙච්ච රටක මිනිස්සුන්ට ටිකවෙලාවකට හිතහදාගෙන සතුටු වෙන්න තිබුණ එකම අවස්ථාවත් මුන් එකොළොස් දෙනා කෑවා.ලංකාවේ මිනිස්සුන්ට මැච් එකක් පරදිනවා කියන්නේ පුරුදු නැති දෙයක් නෙවෙයි ඒත් යකෝ මුන් ඒ පැරදුනා නෙවෙයිනේ ක්‍රිකට් වලට ආදරේ උන්ව මරුවනේ ☹️

    ක්‍රිකට් බලලා කාලේ කකා ඉන්නවට වඩා ඒ වෙලාවෙත් වැඩක් කරානම් ලෝකෙන්ම හිඟා කාල පිනට කාල බංකොලොත් වුන රට ගොඩගන්න තිබ්බා..අපේ කාලකන්නි පැය ගණන් කාලේ කකා කරන්නේ බිබී ඔය වගේ වැඩකට නැති දේවල් බල බල ඉඳලා බුදියන ඵක..ක්‍රිකට් තියෙන දවසට වැඩ කරන උනුත් ක්‍රිකට් බල බල ඉන්නව කරන වැඩේවත් හරියට කරන්නේ නෑ..ඵහෙම ඉඳලා ජපානේ වැඩ කරන්නේ අරහෙමයි කොරියාවේ වැඩ කරන්නේ මෙහෙමයි කිය කිය පොර ටෝක්ස් දෙනවා..
     
    • Haha
    • Like
    Reactions: Ryan08 and bkizza