මාලින්ගයා දාපු පඩ ෂෝ එක දැක්කද

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මාලින්ගයා දාපු පඩ ෂෝ එක දැක්කද

    අද හිරු ටීවී නිව්ස් බැලුවාද? අඩෝ.. මාලින්ගයා දාපු පඩ ෂෝ එක දැක්කද?:angry::angry: අනිත් එවුන් හිනා වෙවී ගියා.. ඒත් ඒ යකා මහ බලු විදියට ටෝක් කරේ..:no::no:
     
    • Like
    Reactions: චගු

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    uta machan sirasa ekka budu malak tiyenne. mokada un hodatama media eken malingata gahanawa. ekai siddiya.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    uta machan sirasa ekka budu malak tiyenne. mokada un hodatama media eken malingata gahanawa. ekai siddiya.

    සිරසෙත් ගියාද බන් කේස් එක? මම හිරු බැලුවේ ඒකයි.. ඒත් බන් එහෙම කතා කරන එක වැරදි.. මොකද අහින්සක කොල්ලෙක් කෙල්ලෙක් තමයි ඔය මයික් එක අල්ලන් උගේ ගාවට එන්නේ..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    uta machan sirasa ekka budu malak tiyenne. mokada un hodatama media eken malingata gahanawa. ekai siddiya.

    sirasa උන් විතරක් නෙමෙයි නේ එතන හිටියෙ බන් අනිත් මාධ්‍ය ආයතනත් හිටියා නේ :yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සිරසෙත් ගියාද බන් කේස් එක? මම හිරු බැලුවේ ඒකයි.. ඒත් බන් එහෙම කතා කරන එක වැරදි.. මොකද අහින්සක කොල්ලෙක් කෙල්ලෙක් තමයි ඔය මයික් එක අල්ලන් උගේ ගාවට එන්නේ..

    ඕකුන් මහ සක්කිලි බන් දැන්..සල්ලි විතරයි උන්ට ඕනෙ..ඒකනෙ ෆයිනල් එකක් දිනා ගන්න බැරි කාලකන්නින්ට..උන්ට රට බල්ලට ගියත් කමක් නෑ උන්ගෙ සල්ලි හම්බෙනවනම්.ඕකා මහ වේ* හු*න්නෙක් දැන්..අයි.පී.එල් එකේ සල්ලි වලට අහු උනා විතරයි මූ රටට හෙන ගැහුවත් කමක් නෑ කියලා ඒ සල්ලි පස්සෙ යන්න ගත්තා.ඒකයි උනේ...
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිරසෙත් ගියාද බන් කේස් එක? මම හිරු බැලුවේ ඒකයි.. ඒත් බන් එහෙම කතා කරන එක වැරදි.. මොකද අහින්සක කොල්ලෙක් කෙල්ලෙක් තමයි ඔය මයික් එක අල්ලන් උගේ ගාවට එන්නේ..

    :yes::yes: ඔවි බන් මාධ්‍යට කියන්න බැරි නම් සංගා වගේ shape වෙන්න ඕනා නැත්නම් චන්දිමාල් වගේ මොනවත් කියන්නේ නැතිව යන්න ඕනා :yes:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83

    මම මේ සීන් එක දැක්කේ නෑ... මම දැක්කේ හිරු එකේ පොඩි එකක්.. ඒත් මේක දැක්කම මල පනිනවා ඌ එක්ක.. බලහන්කෝ සන්ගා..නියම මිනිස්සු බන්..
     
    Feb 19, 2013
    123
    23
    0
    සිරසෙත් ගියාද බන් කේස් එක? මම හිරු බැලුවේ ඒකයි.. ඒත් බන් එහෙම කතා කරන එක වැරදි.. මොකද අහින්සක කොල්ලෙක් කෙල්ලෙක් තමයි ඔය මයික් එක අල්ලන් උගේ ගාවට එන්නේ..

    ඒක නං ඇත්ත. ජමෙයිතුල්ල(හ්) ත් බැලුවා.
    හරි කනගාටුයි . ඒයා ලා කරන්නේ රටට සේවයක්
    කියන්න දෙයක් නැත්තං පාඩුවේ හිටියනං ඉවරයිනේ

    මාධ්‍ය ආයතනයට බනින එක වෙනයි එතනට ආපු මින්ස්සුන්ට බනින එක වෙනයි

    මතකනේ පොර මැච් කාපු හැටි. මට හිතෙන්නෙ සල්ලි කතා කරලා වගේ දැන් බලාගෙන ගියාම
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83

    ඕකුන් මහ සක්කිලි බන් දැන්..සල්ලි විතරයි උන්ට ඕනෙ..ඒකනෙ ෆයිනල් එකක් දිනා ගන්න බැරි කාලකන්නින්ට..උන්ට රට බල්ලට ගියත් කමක් නෑ උන්ගෙ සල්ලි හම්බෙනවනම්..

    ඕකුන් අද ඔය වගේ තැනක ඉන්නෙත් ඔය මීඩියා අය නිසා කියන එකත් උන්ට අමතකයි.. කෙනෙක් ජනප්‍රිය කරන්නෙත් උන්මනේ බන්.. අනික ඌ කිව්වේ "ඇයි මීට කලින් මාව දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා ඕයි යන්න"කියලා.. මූසලයා.. ඔන්න දැන් ලයිව් ඇට් එයිට් එකේ පෙන්නනවා බලහල්ලා..
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සිරසෙත් ගියාද බන් කේස් එක? මම හිරු බැලුවේ ඒකයි.. ඒත් බන් එහෙම කතා කරන එක වැරදි.. මොකද අහින්සක කොල්ලෙක් කෙල්ලෙක් තමයි ඔය මයික් එක අල්ලන් උගේ ගාවට එන්නේ..

    මොන අහින්සකද බං බලපන්කෝ අර යකා ජයසුරියගෙන් අහන විදිහ උන්ට ඔය විදිහටම තමා උත්තර දෙන්න ඔනා ශුවර් එකට ඕකා ITN ගියපු එකෙක් වෙන්න ඔනා
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    සල්ලි පස්සෙ දුවන ක්‍රිකට්. එ අතින් අර්ජුන අරවින්දලා මහනාමලා superb මිනිස්සු. IPL නිසා Sri Lanka Cricket විනාෂ වෙන එක විතරයි වෙන්නෙ......දැනටමත් එහෙම වෙලා...............
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මොන අහින්සකද බං බලපන්කෝ අර යකා ජයසුරියගෙන් අහන විදිහ උන්ට ඔය විදිහටම තමා උත්තර දෙන්න ඔනා ශුවර් එකට ඕකා ITN ගියපු එකෙක් වෙන්න ඔනා

    හැමෝම එක වගේ නෑ බන්.. ඌ "මාලින්ග මහත්තයා" කියලා කතා කරේ.. එතකොටයි අරූ අර පාට් එක දැම්මේ.. ඔහොම එවුන් මහ කාලයක් ඉන්නේ නෑ බන්..
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඕකුන් අද ඔය වගේ තැනක ඉන්නෙත් ඔය මීඩියා අය නිසා කියන එකත් උන්ට අමතකයි.. කෙනෙක් ජනප්‍රිය කරන්නෙත් උන්මනේ බන්.. අනික ඌ කිව්වේ "ඇයි මීට කලින් මාව දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා ඕයි යන්න"කියලා.. මූසලයා.. ඔන්න දැන් ලයිව් ඇට් එයිට් එකේ පෙන්නනවා බලහල්ලා..

    BALUWA BALUWA ! ! ! ! ! WADAK BALAAGENA YANWA MANUSSO YANNA KIYALA KIWWE!!! :angry::angry::angry::angry::angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැමෝම එක වගේ නෑ බන්.. ඌ "මාලින්ග මහත්තයා" කියලා කතා කරේ.. එතකොටයි අරූ අර පාට් එක දැම්මේ.. ඔහොම එවුන් මහ කාලයක් ඉන්නේ නෑ බන්..

    ඔකුන් මහත්තුරු නෙමෙයි බන්.. මහත්-හොරු..