machan ahana prashna hena gon ne ban mala panina eka sadaranai
mokakda kiyapan ahapu gon prashne...???
machan ahana prashna hena gon ne ban mala panina eka sadaranai
link elal dakkada mama baluwa derana news ekanහිරු එකේ උව පජාත කරලා දැම්ම !![]()
http://www.youtube.com/watch?feature=player_embedded&v=51k9HzP0yWAaye parak demmada....ehenam link eka diyan balanna
![]()

ඕවා අපේ බූරුවන්ට හොද පාඩම්
මැච් එකක් පටන් ගත්තද සිංහයෝ සිංහයෝ කිය කිය මැරෙන්න උඩ දානවා
අන්තිමට උන් පුක පෙන්නල මැච් එක විකුණනවා
අපේ බූරුවෝ ටික කන්ට තියෙන සල්ලි ටික උන්ට වියදම් කරනව
මං නම් හොද පාඩමක් ඉගන ගත්තා ඔය රෙද්දේ ටීම් එක හින්ද
ඉස්සර හිටපු උන් වගේ නෙමෙයි දැන් ඉන්නේ සල්ලි පස්සේ යන බල්ලො ටිකක්

ඔන්න මම පුළුවන් විදිහට 4+ එකතු කළා...මාලින්ගයා දාපු පඩ ෂෝ එක... 03-04-2013 08:32 PM pala pakaya yanna![]()
මාලින්ගගෙ ලිංගෙ ලොවන එකෙක්ට රිදිලා...තොපි තව පු* උඩ දාගෙන දීපියවු ඕකුන්ට...ඕකට කියපන් අයි.පී.එල් යනකොට තෝවත් එක්ක යන්න කියලා..එතකොට ඌට ඒ සල්ලි වලට අමතරව උබේ පු*න් හම්බෙන ගානත් එකතු කර ගන්න පුලුවන්..


ඕකුන් මහ සක්කිලි බන් දැන්..සල්ලි විතරයි උන්ට ඕනෙ..ඒකනෙ ෆයිනල් එකක් දිනා ගන්න බැරි කාලකන්නින්ට..උන්ට රට බල්ලට ගියත් කමක් නෑ උන්ගෙ සල්ලි හම්බෙනවනම්.ඕකා මහ වේ* හු*න්නෙක් දැන්..අයි.පී.එල් එකේ සල්ලි වලට අහු උනා විතරයි මූ රටට හෙන ගැහුවත් කමක් නෑ කියලා ඒ සල්ලි පස්සෙ යන්න ගත්තා.ඒකයි උනේ...









අනික ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් අනුව මේ ගාන පොඩි ගානක්
අනිත් කාරනා කෙසේ වෙතත් මේ ලන්කාව, ඉන්දියාවෙ රැපියල් වලින් හරි ඕස්ට්‍රේලියන් ඩොලර් වලින් හරි ලන්කාවෙ රැපියල් මනින්න බෑ අපි තාම පොඩි රටක් අනිත් crickertes ලා කොහොම වෙතත් මාලින්ග අලි ඔලුවෙන් ඉන්නෙ ඌට තමන් ඉස්සරහට ආව හැටි මතක නෑ
මේක මචන් ලංකාවේ වැඩකරන කෙනෙකුයි ඕස්ට්‍රේලියාවෙ වැඩකරන කෙනෙකුයි වගේ බලන්න බෑ. ලංකාවයි ඕස්ට්‍රේලියාවයි මැච් එකක් ගැහුවොත් දෙගොල්ලන්ටම අදාල ආයතන(වෙළඳ ආයතන, රූපවහිනි ) ගෙවන්නේ ගෙවන්නේ එකම ගාන..
එහෙනම් මොන මගුලකටද මුන් වඩිපුර ඉල්ලන්නෙ ? ඒකත් කමක් නෑ කියමු ඒත් තැනකට ආපුහාම හැසිරෙන්න ඉගෙන ගන්න ඕනා මලින්ගයා හැසිරෙන්නෙ අනිත් මිනිස්සු බල්ලො බලල්ලු ගානට දාල.ඉන්දියවෙ ගිහිල්ල උන්ගෙන් සල්ලි අරන් ඇවිල්ලා අපේම මිනිස්සුන්ට පඩ කතා කියනව ලැජ්ජනෑ ඌට
viedeo thiyenawa nan daapanko balannaඕකුන් අද ඔය වගේ තැනක ඉන්නෙත් ඔය මීඩියා අය නිසා කියන එකත් උන්ට අමතකයි.. කෙනෙක් ජනප්‍රිය කරන්නෙත් උන්මනේ බන්.. අනික ඌ කිව්වේ "ඇයි මීට කලින් මාව දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා ඕයි යන්න"කියලා.. මූසලයා.. ඔන්න දැන් ලයිව් ඇට් එයිට් එකේ පෙන්නනවා බලහල්ලා..