මාලින්ගයා දාපු පඩ ෂෝ එක දැක්කද

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ubala mchan uda daagena malingayata bennata machan... dial eka kiuwa de kiuwa widiya weradi tama.. eeth anith unuth machan rata gena hithala sellam karana un nemei... yakoo maaseta 40lks madi kiyala ke gahan unta hure daanna me rate dawasata rupiyal 40 hoya ganna amaru kee denek poolim wala indala edda.. ekek ta banina wele mulu team ekatama benapan.. oya team eke hemooma IPL gahanwa.. hemooma montero,prado wala yanawa...
    owata weradi cricket gahan unwath unge katawal wala sadde enna hambuna salli wath nemei, hemadama rata gena hithala munwa sudda kaparu ape....
     
    • Like
    Reactions: adflavion

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    salli walin andaunama ohoma thama.
    media walin owage voice cut ganna yanne normal kollo kelle,
    ewage ayata ohoma katha karana ekenma malinga eyage thathwe pennuwa,
    india wala tharam lankawe media chater naha,
    india wala media eken katha kalanam dekata nawila uththara dewi.
    mula amathaka wima echchara hoda deyak neme.
    kiyanna deyak naththam rangana,sanga,chandimal wage shape wenna ona
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඕවා අපේ බූරුවන්ට හොද පාඩම්
    මැච් එකක් පටන් ගත්තද සිංහයෝ සිංහයෝ කිය කිය මැරෙන්න උඩ දානවා
    අන්තිමට උන් පුක පෙන්නල මැච් එක විකුණනවා
    අපේ බූරුවෝ ටික කන්ට තියෙන සල්ලි ටික උන්ට වියදම් කරනව
    මං නම් හොද පාඩමක් ඉගන ගත්තා ඔය රෙද්දේ ටීම් එක හින්ද
    ඉස්සර හිටපු උන් වගේ නෙමෙයි දැන් ඉන්නේ සල්ලි පස්සේ යන බල්ලො ටිකක්
    :yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    reputation_neg.gif
    මාලින්ගයා දාපු පඩ ෂෝ එක... 03-04-2013 08:32 PM pala pakaya yanna

    මාලින්ගගෙ ලිංගෙ ලොවන එකෙක්ට රිදිලා...:rofl::rofl:තොපි තව පු* උඩ දාගෙන දීපියවු ඕකුන්ට...ඕකට කියපන් අයි.පී.එල් යනකොට ‍තෝවත් එක්ක යන්න කියලා..එතකොට ඌට ඒ සල්ලි වලට අමතරව උබේ පු*න් හම්බෙන ගානත් එකතු කර ගන්න පුලුවන්..
    ඔන්න මම පුළුවන් විදිහට 4+ එකතු කළා...:D

    කොහොම උනත් ඒ කථා කරපු විදිහ නම් අන්තිම කැතයි. පිළිකුල් සහගතයි :(
     
    Last edited:
    • Like
    Reactions: AWRORA

    Nohim Ys

    Well-known member


  • ඕකුන් මහ සක්කිලි බන් දැන්..සල්ලි විතරයි උන්ට ඕනෙ..ඒකනෙ ෆයිනල් එකක් දිනා ගන්න බැරි කාලකන්නින්ට..උන්ට රට බල්ලට ගියත් කමක් නෑ උන්ගෙ සල්ලි හම්බෙනවනම්.ඕකා මහ වේ* හු*න්නෙක් දැන්..අයි.පී.එල් එකේ සල්ලි වලට අහු උනා විතරයි මූ රටට හෙන ගැහුවත් කමක් නෑ කියලා ඒ සල්ලි පස්සෙ යන්න ගත්තා.ඒකයි උනේ...

    :yes::baffled::baffled::oo::oo::no::no::(:(
     

    haharihava

    Junior member
  • Feb 5, 2012
    84
    3
    8
    kelani mitiyawathe
    දැන්..අයි.පී.එල් එකේ සල්ලි වලට අහු උනා විතරයි මූ රටට හෙන ගැහුවත් කමක් නෑ
     

    h.sahan69

    Junior member
  • Feb 14, 2011
    142
    12
    18
    Kandy
    ඕවා දෙමව්පියන්ගේ වැරදි. වැල්ලේ හැදුනම ඔහොම තමයි. කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැ
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම හිතනවා උඹලා මේ බනින්නේ මාලිංගගේ හැසිරීමට විතරයි කියලා.. සල්ලි වැඩිපුර ඉල්ලන එකට බනිනවනම් මේ ගැනත් පොඩ්ඩක් හිතපන්..

    normaly මේ අය ක්‍රීඩා කරන්නේ අවුරුදු 37,38 වෙනකන් විතරයි 96 කාලේ වගේ නෙවෙයි දැන් මේගොල්ලන්ට ගොඩාක් තරඟ තියෙනවා මෙහෙම සෙල්ලම් කරලා ඉවර වුනාට පස්සේ මේගොල්ලෝ එලියට දානේ නිකන් බල්ලො වගේ ජයසූරියයි මුරලි ඇරෙන්න අනිත් හැම කෙනාටම උනේ ඒ දේනේ ඉතින් එහෙම අයින් වුනාම මේගොල්ලන්ට නිකන් ඉන්න බෑ එක එක ජාතියේ ලෙඩ එනවා නහර ගැටගැහෙනවා දනිස් අමාරු මේවට ලංකාවේ තවම හරියට බෙහෙත් කරන්නේ නෑ තියෙන එකම දේ පිටරට ගිහිල්ල බෙහෙත් ගන්න එක ඒවට සල්ලි ඔනා

    අඩුම් ගනේ මෙගොල්ලන්ට අවුරුදු 45 විතර වෙනකම් මේ සඳහාම වෙහෙසෙන්න වෙනවා.

    අනික මේගොල්ලො ඉල්ලන්නේ අලුතින් ගානක් නෙවෙයි එයාලට ඉස්සර ඉඳන් ගෙවපු දීමනාව ආපහු ගෙවන්න කියලා

    තව දෙයක් අර්ජුන මහලොකු කතා කිව්වට මහනාමටයි ගුරාටයි කරන්න පුලුවන් තරම් ජරා දේවල් කලේ එයා තමයි. අන්තිමට මහානම අයින් වුනේ වේදනාත්මක සමුගැනීම කියලා පොතකුත් ලියලයි
    අර්ජුන කියන්නේ ඒ කාලේ ඇමතිකෙනෙක්ගේ පුතෙක් එයාට සල්ලි වලට ඇඩ් වලට ඉන්න ඔන නැතිවුනාට සල්ලි ඕන අය ඉන්නවා

    අනික ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් අනුව මේ ගාන පොඩි ගානක්
     

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28

    අනික ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් අනුව මේ ගාන පොඩි ගානක්

    අනිත් කාරනා කෙසේ වෙතත් මේ ලන්කාව, ඉන්දියාවෙ රැපියල් වලින් හරි ඕස්ට්‍රේලියන් ඩොලර් වලින් හරි ලන්කාවෙ රැපියල් මනින්න බෑ අපි තාම පොඩි රටක් අනිත් crickertes ලා කොහොම වෙතත් මාලින්ග අලි ඔලුවෙන් ඉන්නෙ ඌට තමන් ඉස්සරහට ආව හැටි මතක නෑ
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අනිත් කාරනා කෙසේ වෙතත් මේ ලන්කාව, ඉන්දියාවෙ රැපියල් වලින් හරි ඕස්ට්‍රේලියන් ඩොලර් වලින් හරි ලන්කාවෙ රැපියල් මනින්න බෑ අපි තාම පොඩි රටක් අනිත් crickertes ලා කොහොම වෙතත් මාලින්ග අලි ඔලුවෙන් ඉන්නෙ ඌට තමන් ඉස්සරහට ආව හැටි මතක නෑ

    මේක මචන් ලංකාවේ වැඩකරන කෙනෙකුයි ඕස්ට්‍රේලියාවෙ වැඩකරන කෙනෙකුයි වගේ බලන්න බෑ. ලංකාවයි ඕස්ට්‍රේලියාවයි මැච් එකක් ගැහුවොත් දෙගොල්ලන්ටම අදාල ආයතන(වෙළඳ ආයතන, රූපවහිනි ) ගෙවන්නේ ගෙවන්නේ එකම ගාන..
     
    • Like
    Reactions: PMUB

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    මේක මචන් ලංකාවේ වැඩකරන කෙනෙකුයි ඕස්ට්‍රේලියාවෙ වැඩකරන කෙනෙකුයි වගේ බලන්න බෑ. ලංකාවයි ඕස්ට්‍රේලියාවයි මැච් එකක් ගැහුවොත් දෙගොල්ලන්ටම අදාල ආයතන(වෙළඳ ආයතන, රූපවහිනි ) ගෙවන්නේ ගෙවන්නේ එකම ගාන..

    එහෙනම් මොන මගුලකටද මුන් වඩිපුර ඉල්ලන්නෙ ? ඒකත් කමක් නෑ කියමු ඒත් තැනකට ආපුහාම හැසිරෙන්න ඉගෙන ගන්න ඕනා මලින්ගයා හැසිරෙන්නෙ අනිත් මිනිස්සු බල්ලො බලල්ලු ගානට දාල.ඉන්දියවෙ ගිහිල්ල උන්ගෙන් සල්ලි අරන් ඇවිල්ලා අපේම මිනිස්සුන්ට පඩ කතා කියනව ලැජ්ජනෑ ඌට
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    එහෙනම් මොන මගුලකටද මුන් වඩිපුර ඉල්ලන්නෙ ? ඒකත් කමක් නෑ කියමු ඒත් තැනකට ආපුහාම හැසිරෙන්න ඉගෙන ගන්න ඕනා මලින්ගයා හැසිරෙන්නෙ අනිත් මිනිස්සු බල්ලො බලල්ලු ගානට දාල.ඉන්දියවෙ ගිහිල්ල උන්ගෙන් සල්ලි අරන් ඇවිල්ලා අපේම මිනිස්සුන්ට පඩ කතා කියනව ලැජ්ජනෑ ඌට


    මම මුලින්ම කිව්වනේ මාලින්ගගේ හැසිරීම ගැන නෙවෙයි මම කතා කරන්නේ කියලා
    මේ ආයතන ගෙවන්නේ ක්‍රිකට් ආයතනයට, ක්‍රීඩකයන්ට නෙවෙයි, ඊට පස්සේ තමයි ක්‍රිකට් එකෙන් ක්‍රිඩකයන්ට ගෙවන්නේ..

    අනික මේගොල්ලෝ ඉල්ලන්නේ වැඩිපුර ගානක් නෙවෙයි ඉස්සරවෙලා ගෙවපු ගාන ගෙවන්න කියලා ක්‍රිකට් ආයතනේ තමයි ඉස්සර වෙලා ICC එකෙන් ගෙවපු ගානෙන් 25% කියන එක ඉවත් කරලා තියෙන්නේ

    උඹල තමන්ගේ පඩියෙන් කියක් හරි කැපුවොත් කට වහගෙන ඉන්නවද..
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ඕකුන් අද ඔය වගේ තැනක ඉන්නෙත් ඔය මීඩියා අය නිසා කියන එකත් උන්ට අමතකයි.. කෙනෙක් ජනප්‍රිය කරන්නෙත් උන්මනේ බන්.. අනික ඌ කිව්වේ "ඇයි මීට කලින් මාව දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා ඕයි යන්න"කියලා.. මූසලයා.. ඔන්න දැන් ලයිව් ඇට් එයිට් එකේ පෙන්නනවා බලහල්ලා..
    viedeo thiyenawa nan daapanko balanna
     
    Last edited: