රෙප් ගන්න නෙවේ බන් මේ ත්‍රෙඩ් එක දැම්මේ..උඹලා වගේ ඔලුව තියන එවුන්ට..
නිකන් මේ සරමේ පිහිදගනිද්දි වැටිලා හැදුන එවුන්ට නෙවෙයි..
ගොඩාක් ඉන්නේ සොමියට ගහද්දි හිටලා හැදිච්ච එවුන්..
සොමි ෂොට්..
![]()

මාලින්ගයා දාපු පඩ ෂෝ එක... 03-05-2013 05:33 PM PONNA SINHALAYA WENA WADA NADDA HUTTHIGE PUTHATA![]()
ElaKiri eka mage REP kapala mehama banapu mulma wathawa![]()

uba adanna epa ban. onna magen +3
FB Comments
"නෑ බං....උඹව මීට කළින් දැකලා තියෙනවයි කියලා අපි හිතාගෙන හිටියත්, උඹව හරියටම දැක්කෙ අද....ඒත් පුදුම වැඩේ කියන්නෙ උඹ, උඹවම හරියට දැක ගත්තෙත් අපි නිසා....උඹ ගැන උඹ මොනව හිතාගෙන ඉන්නවද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියො විතරයි, ඒත් උඹේ මූණටම මේක කියන්න ඕන....
ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, පාරමී කුලතුංග, ජානක පෙරේරා, ගාමිණී කුලරත්න වගේ නම් එක්ක බැලුවාම උඹ මොන බක්කෙක්ද බං....?....ඒ මිනිස්සු සහ ඒ මිනිස්සුන්ගෙ අඩි පාරේ ගිය මිනිස්සු මාසෙ අන්තිමට පඩිපත සොච්චමක් අරගෙන ගෙදර ගියා හිනා වෙවි, වෙවී....මාරයා කිහිළි ගන්නගෙන රස්සාව කරත් රට වෙනුවෙන්, ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මයා මාධ්‍යවේදීන්ට කථා කරලා තියෙන්නෙ "දරුවො ටික" කියලා....ඔය අතරෙ අත පය කෑලි නැතුව අදටත් පුටුවට වැටිලා ඉන්න ගමන් කොල්ලො ටික කැමරාව ඇල්ලුවාම අහිංසක විදියට හිනා වෙනවා.....උඹට කළින් බං අපි රියල් පොරවල් දැක්කෙ මේ ලෝකෙ....මේවා ඇහෙන කොට හිතෙනවා "යකෝ මැක්කෙක් ගිය උඩ" කියලා...
උඹ ඇවිල්ලා දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ආරක්ෂක අංශ නිලධාරියෙක්, ගුරුවරයෙක්, වගේ අපිව පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය වෘත්තියක් කරන එකෙක් නෙමෙයි....ඒ මිනිස්සු උඹ උපයන එකෙන් දාහෙන් පංගුවක් උපයන්නෙ මහා දැනුම් සම්භාරයක් එක්ක...
උඹගේ වටින කමක් කියලා එකක් තියෙන්නෙ මේ රටේ දුප්පත් මිනිස්සු උඹ කරන දේට වහ වැටිලා උඹට ගහන අප්පුඩියෙ කියන එක උඹ මතක තියා ගනින්....උන් බඩට නොකා, උඹට තුන් වේල හැම්බේකන් කවලා, අලුත්ම ලාන්සර් අරන් දෙන්නෙ....උන්ගෙ දුක් ගිනි යට කරගෙන, උඹව මේ වගේ සැප වින්දලා තියලා තියෙන්නෙ....උඹට වෙන මොන මළ ඉලව් හැකියාවක් වත් නෑනේ ලෝකයාට සෙතක් කරන්න පුලුවන්...?...උඹට මොකෝ කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න පුලුවන්ද දුන්නොත්...?...උඹට ලොජික් ගේට්ස් ටිකක් ලොජික් සර්කිට් එකකට ඇරේන්ජ් කරන්න පුලුවන්ද...?...උඹට හයිටෙන්ෂන් පවර් ලයින් එකක් ග්‍රිඩ් එකෙන් බැලන්ස් කරන්න පුලුවන්ද...?....උඹට කාඩියෝවැස්කියුලර් ඉමර්ජන්සි එකක් හැන්ඩ්ල් කරන්න පුලුවන්ද...?...උඹට දුෂ්කර පාසැලකට පොත් නැතුව සිලබස් කවර් කරලා ඒ ලෙවල් රිසල්ට්ස් පෙන්නන්න කිව්වොත් පුලුවන්ද...?....උඹට කවි ලියන්න, හෙළ බස් ප්‍රකරණය කරන්න පුලුවන්ද...?..එක දිගට මහන මැෂිමක ඉඳගෙන කමිස වල කොලර් අල්ලන්න පුලුවන්ද උඹට මාසෙකට රුපියල් අට දාහක විතර සොච්චමකට....අඩුම ගාණේ, උඹට රේල් පාරක පීල්ලෙ පොට ගෙවිච්ච බොල්ට්ස් මාරු කරන්න තේරෙනවද...?...
[15:59:44] eCollege-wathsala wijayasinghe:
උඹව මේ අවලම් හැසිරීමෙන් පස්සෙ "වීරයෙක් වෙච්ච" උනුත් ඇති....ඒත් මට නම් හිතෙන්නෙ මේ ටිකයි....උඹට වටින කමක් තියෙන්නෙ උඹ ඔය කරන එක මිනිස්සු වහ වැටිලා බලන කල් විතරයි....මේ අහිංසක මිනිස්සු උඹට වටිනා කමක් එකතු කරනවා මිසක්, උඹ මේ මිනිස්සුන්ගේ සමාජයට අමුතු වටිනා කමක් දෙන්නෙ නෑ....මේ අහිංසකයො උඹව යප්පනවා මිසක්, උඹ නිසා මේ මිනිස්සු ජීවත් වෙන්නෙ නෑ....සල්ලි නොගෙන කසාය තුණ්ඩුව දුප්පත් ලෙඩුන්ට දෙන අපේ ගමේ වෙද මහත්තයා කරන සේවය හැටියට, අම්මපා, උඹ ඒ මනුස්සයාගේ සෙරෙප්පු කබල් දෙක තරම් වත් වටින්නෙ නෑ....මම මේ ඇපල් එක්ක ගස්ලබු සංසන්දනය කරනව නෙමෙයි....උඹට උඹේ වටිනා කම ගැන පොඩි ඕවර් ඕල් තක්සේරුවක් දෙනවා....
උඹ කරන ගුඩු කජ්ජෙ හැටියට යකෝ උඹලට මේ හම්බ වෙන ඒවා ඉහටත් උඩින්....මොනවද උඹලට නැත්තෙ කියපල්ලා...?....මෙච්චර ලැබිලත් උඹලට පොඩි ගාණක් එහා මෙහා උනොත් උඹලට වටිනා කමක් කියලා එකක් දීපු උන්ට බැඳිලා අත්සන් කරන්න බැරිද....??....යකෝ, ඉන්දියාවෙ පාරෙ ගූ කරන එකත් හන්දියෙ ගාන්ධි පිළිමෙට වැඳලා "ජය හින්ද්" කියාගෙන යන්නෙ....ඌට මොනව තියෙනවටද...?....තොපිලට මොනවද නැත්තෙ...?.....කාර්...?....විස්කි....??....ගෑණු...?...මාළිගා....?...මොනවද නැත්තෙ...?...මේ වගේ තුන්වෙනි ලෝකෙ දුප්පත් රටක ඉඳගෙන තොපි පළවෙනි ලෝකෙ රටක මිනිස්සු වත් නොවිඳිනා සැප විඳින්නෙ නැද්ද...?......ඔයිට වඩා තව දොයිතුවක් වෙනුවෙන් එහෙව් උඹලට මේ දුප්පත් රටේ කොඩියට බැඳෙන්න බැරි තොපිලා තාවතින්සෙන් වැඩලා මිනිස්සු සුවපත් කරන ජීවක සෘෂින්නාන්සේලා හින්දද...?....ඔය කරන වැඩේට ඔය ලැබෙන දේවල් මේ වගේ දුප්පත් රටකින් මදිද....?...
පුද්ගලිකව මම නම් උඹ ඔය කරන ඉළව් සෙල්ලම සත පහකට ගණන් ගන්නෙ නෑ....ඒත් උඹලා පට්ටිය නඩත්තු කරන්න මගෙත් ආදායම් බදු සොච්චම වියදම් වෙන නිසා, ඒකෙන් සුර සැප විඳගෙන අපිටම පාට් දාන උඹව දැක්කාම මෙහෙම දෙයක් ලියන්න හිතුණා.....ඔච්චරම විස නම් ඕක අද හවස අත්සන් කරපු කොළ ටික ඉරලා දාලා පලයව් ඉන්දියාවට....ගිහින් කරපියව් අර සූදුව....උන් දෙයිනේ තොපිට හතර මහ නිධානෙයි, මාරිම්බා බිසවුන්නාන්සෙයි.....තොපි දැන් මෙතන හිත අසන්තෝසෙන් අස්සන් කරල, පස්සෙ පිස්සු කෙලලා මේ රට පරද්දවනවට වඩා ඒක නම් නම්බුයි..."

ගනන් ගන්නෙපා.. සොමියක් ගන්න ගිහින් ඉපදුනු එවුන් නේ...5+uba adanna epa ban. onna magen +3
![]()

ගනන් ගන්න එපා බන්..මේ ත්‍රෙඩ් එකට මට එවල තිබුන කුනුහර්ප ටික දැක්කනම් උබට ඇඬෙනවා![]()

රෙප් කපපුවා දාන්න එපා කියලා කපනවා..
අයියෝ නෝ- ලින්ග..

මාලින්ගයා දාපු පඩ ෂෝ එක... 03-05-2013 05:33 PM PONNA SINHALAYA WENA WADA NADDA HUTTHIGE PUTHATA![]()
ElaKiri eka mage REP kapala mehama banapu mulma wathawa![]()
ගනන් ගන්න එපා බන්..මේ ත්‍රෙඩ් එකට මට එවල තිබුන කුනුහර්ප ටික දැක්කනම් උබට ඇඬෙනවා![]()

uba adanna epa ban. onna magen +3
![]()

රේප් නම් මොනවද බන්
anyway Thanks machaඑළකිරි කොල්ලෙක්;14585230 said:[/SIZE]
oya eka eka pa*** karana weda gana gannepaa malli.![]()
අනික මම මෙකේ මලිංගයට මොනවත් කීවෙත් නෑ කීවා නම් කොහොම බනියි ද 
ගනන් ගන්නෙපා.. සොමියක් ගන්න ගිහින් ඉපදුනු එවුන් නේ...5+
තැන්කස් රේප් දුන්නට 