මාලින්ගයා දාපු පඩ ෂෝ එක දැක්කද

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    my view

    උබ කියන එක ඇත්ත එත් ඌ බන්නේ රිපොර්ටර්ටද? මුළු ලංකාව බලන් ඉන්නේ, අපි චියර් කරන්නේ රට වෙනුවෙන්, උන්ගේ හැකියාව කියල උන්ගෙන් බැනුම් අහන්න ඕනෙද? රිප්රෝටර්ට ප්‍රයිවට් කෝල් කරලා බනින එක වෙනයි ප්‍රසිද්දියේ මිනිහෙක්ට බනින එක වෙනි, රිපොර්ටර් කරන්නේ ජොබ් එක, ඌ අහන්නේ අපිට අහන්න ඕනේ ප්‍රශ්න, නැතුව කවුද අපිට ඕව කියන්නේ මාලිංග ඇවිත් ගෙදෙරට කියනවද? තමන්ගේ ටැලන්ට් එක හරි එත් එක නිසා හිස උදුමවාගන්නේ ඇයි...
    උබ කැමතිද සල්ලි කාරයෝ ඇවිත් උබට ලොකු පාර්ට් දානවට. සල්ලි නැතත් ගවුරවාන්විත ඉන්න තමයි මිනිස්සු කැමති. මේ වගේ උන් නිසා මැච් දිනලත් වැඩක් නෑ. අපි සතුටු වෙන්නේ රට ගැන හිතල මුන් සතුටු වෙන්නේ පඩි ගැන හිතල.
    1st commnt(mannam hithanne api wunath salli laksha ganan hambenakota,api wunath ohoma hasirei,munge kapana salli sirwatama rate sport diyunuwata yana eka gana katath prasnayak???i think it was the best way to handle the questions of reporters,he just pretended he doesnt knw anthing,there was a little humor in his word, i like the way he talked...

    and also their talents & skills deserved that much of big money, beCos now they are global entertainers )

    i posted my 1st comment regarding to 1st video of malinga, actually i saw the other video that malinga shouted to reporters after some time.im not accepted that behavior of malinga as a senior player,but i believe ,media also responsible for that,because people used to hear from media that malinga plays only for money,so malinga may be really having a negative attitude towards media.but it cant be accepted,
    we all work for a salary,only difference between malinga and us...
    he is a star,bt we aren't....
    Once he made a mistake, there are thousands of people to criticize,but when we made a mistake or unacceptable behavior,we get critize from our boss or family
    my point here to strike is we all work for money,we can criticize if we are nt working for money
     
    Last edited:

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0

    සල්ලි වලට වැඩ කරන එකට නෙවි මිනිස්සු බනින්නේ, ප්‍රසිද්දියේ හැසිරෙන්න දන්නේ නැති එකට, මිනිස්සු චියර් කරන්නේ සල්ලි වලටද නෑ මිනිහගේ ටැලන්ට් එකට රෙස්පෙක්ට් කරලා, එහෙනම් මර්වියටත් මිනිස්සු චියර් කරන්න එපයි, මෙතැනදී මර්වින් හා මාලිංගගේ වෙනසක් නෑ. මේ මනුස්සයගේ ක්‍රියාවෙන් මිනිහට සල්ලි විතරක් ඇති කියල ඔප්පු කළා. නිකන් ජොබ් එකක් කරන මිනිසෙකුට මේ වගේ වුර්තියන් සමාන කරන්න බෑ මචන්ලා, මුන්ගේ ජනප්‍රියත්වය මතයි ඉන්කම් එක තියෙන්නේ
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    23404_498475960209675_2087689684_n.jpg

    මාලි දාපු ටෝක් එකනම් කුජිතයි... ඒකේ දෙකක් නැ.... හැබැයි ක්‍රිකට් වලින් හම්බෙන සල්ලි හුරගෙන කන එකයි කැත... ක්‍රිඩකයෝ ගන්න ලක්ෂ 40 යි.. නමුත් පාලකයෝ ගන්න ගාන දන්නේ නැ අපි.... එයාලා ගන්න ගාන ලක්ෂ වලින් නෙමේ.. කෝටි වලින් හොරා කන්නේ.... ඒකනේ 25% වෙන්නේ... 75% එයාලට... ඔන්න ඔකටයි එයාලා පොර කාගෙන එන්නේ....:rofl::rofl::rofl:

    සනත්ලගේ සල්ලි පෙරේතකම නිසා ක්‍රිකට් නැති වෙයි.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    23404_498475960209675_2087689684_n.jpg

    මාලි දාපු ටෝක් එකනම් කුජිතයි... ඒකේ දෙකක් නැ.... හැබැයි ක්‍රිකට් වලින් හම්බෙන සල්ලි හුරගෙන කන එකයි කැත... ක්‍රිඩකයෝ ගන්න ලක්ෂ 40 යි.. නමුත් පාලකයෝ ගන්න ගාන දන්නේ නැ අපි.... එයාලා ගන්න ගාන ලක්ෂ වලින් නෙමේ.. කෝටි වලින් හොරා කන්නේ.... ඒකනේ 25% වෙන්නේ... 75% එයාලට... ඔන්න ඔකටයි එයාලා පොර කාගෙන එන්නේ....:rofl::rofl::rofl:

    සනත්ලගේ සල්ලි පෙරේතකම නිසා ක්‍රිකට් නැති වෙයි.
    me photo eke fb link eka daapan pls
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය ප** අර ඉන්දියන් බල්ලො වගේ ඔලුව ඉදිමුන හ*න්නෙක්... මටනම් පෙනෙන්න බෑ..
    අපේ එවුනුත් ‍වෙන එකෙක් හොයා ගන්නෙ නැතිව
    ඒකගෙ නැට්ටෙම එල්ලෙනව ගල් මූසලය...:growl:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඔය ප** අර ඉන්දියන් බල්ලො වගේ ඔලුව ඉදිමුන හ*න්නෙක්... මටනම් පෙනෙන්න බෑ..
    අපේ එවුනුත් ‍වෙන එකෙක් හොයා ගන්නෙ නැතිව
    ඒකගෙ නැට්ටෙම එල්ලෙනව ගල් මූසලය...:growl:
    :frown:
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    eeye mama dakka okai okage wifui awith andum gannawa... minissu manussakamata uooth ekka hina unama mooo nikan gaanith ekka hina wuna wage rawagena yanawa.. maha oluwa idimuna gal moosalayek. mooo hithan innne patta captain kiyala.. yako sangai mahelai ground eke inawanam onema ekekuta captain karanna puluwan.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    1625474_10201640992455098_8386597332107992392_n.jpg

    AAA Aththada..danda thopita malingayage aththa thathwe mathak une...cup eka gaththama melo mathakayak na..oka maha narakaadiyek..mathaka thiyaganilla kholiya malingayata wada godak hoda kollek kiyala..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1625474_10201640992455098_8386597332107992392_n.jpg

    AAA Aththada..danda thopita malingayage aththa thathwe mathak une...cup eka gaththama melo mathakayak na..oka maha narakaadiyek..mathaka thiyaganilla kholiya malingayata wada godak hoda kollek kiyala..

    sirawata bn, kohliya uuta wada hodai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අඩුකුලේ එකක් වෙන්න ඇති. තැනකට ගියාට උන්ගේ ගතිය ඉස්මතු වෙනව
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩුකුලේ එකක් වෙන්න ඇති. තැනකට ගියාට උන්ගේ ගතිය ඉස්මතු වෙනව

    උබේ කතාවෙ ඇත්තක් තියනව, පරම්පරාවෙන් එන ගති වෙනස් වෙන්නේ නෑ මිනිහෙක් කොච්චර උඩට ගියත්.
    බලපන්කෝ සමහරු ඒසී කාමර වල ඉන්නේ ඒත් අමතක වෙලා කෙල ගහනව ඉන්න තැනම. :lol: