මාලින්ග match fix කරාට සාක්ශි මෙන්න

ekboy

Member
Nov 26, 2011
612
116
0
මාලින්ග match fix කරාට සාක්ශි මෙන්න

Lasith malinga match fix karata menna sakshi borunam aye man EK palathe enne na:no:

Hodata hithala balanna boruda kiyala

Match - Australia Vs Srilanka
Date - 3 rd November 2010
Ground - MCG

AUS 239/8 (Overs 50)

SL 107/8 (Overs 25.2)

Required (end of 26 overs) 129 from 26 but 2 Wickets Reamining:no:

ita passe mokada une kiyala dannawanee:lol:

107/8 thibilath lankawa australiyawata match eka dinanna dunne ai?(320 k ghalath india match eka dinuwe ai?)

Hastings Overs 6 kata runs 27 (Econ 4.50) thiyeddi Johnson overs 10 ma damme ai (overs 10 Runs 68 wicket 1 Econ6.8)(Malingata achchara gahddi Mathews ball nokale ai?)

Smith overs 3 Runs 8 Econ 2.66 thiyeddi aye ball nokale ai?(Rangana herathta ball karanna nudunne ai?)

Doherthy wicket 4 k gattha pitch eke captain cleark eka over ekak witharak yawwe ai?ekath anthima eka(Dilshanta Ball karanna nudunne ai?)

E kiyanne Michal Clarke Match Fix kara sure:yes:

E monawa kalath eda MCG Miracle

123887.jpg

Ada India Srilanka Match Fixing ma thama:yes:

Enlarge
143052.jpg

Atthatama machan e "Miracle of Hobart" Nemaida?????

http://www.espncricinfo.com/australia-v-sri-lanka-2010/engine/match/446957.html
 
Last edited:

33000W

Member
monawa unath team ekata baninna epa..cricket kiyanne oka thamai .....
:yes::yes::yes::yes::yes::yes:
ඒක නම් ඇත්ත. මම හිතන්නෙ නැහැ ඕන කමින් මේක කලා කියල. මම කියන්නෙ නැහැ ඕන කමින් match එක දුන්න කියල. ඒත් මේ match එක අපිට දිනන්න තිබුන එකක්. අපිට match එක දෙන්න තරම් අසරණ වෙන්න මොනව හරි ප්‍රශ්නයක් උනා.ඒක නම් sure. සමහර විට රටේ හොදට වෙන්න පුළුවන්.ඒක senior players ල විතරක් දන්න රහසක් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මාලිංගට විතරක් බෝල දාන්න දුන්නෙ.අලුත් කොල්ලොන්ට ඕව දැන්ම කියන්නෙ නැතුව ඇති උන් මානසිකව වැටෙන නිසා.නැත්නම් කොහෙත්ම මහේල,මාලිංග තරග පාවල දෙන්නෙ නැහැ.:no: තමන්ට මේ වගේ චෝදනා එනව කියල දැන දැනත් මේ වගේ risk එකක් ගත්ත අපේ කට්ටියට අපි මොනවත් කියන්න හොද නැහැ.:no::no: ඉන්දියාවෙ කාලකන්නිත් එක්ක මොනව හරි ලොකු ප්‍රශ්නයක් තියනව කියන එක කොහොමත් දැන් හැමෝටම තේරෙන දෙයක්. ඒක මොකද්ද කියල නම් දන්නෙ නැහැ.ඒත් උන් match එකක් දින්නන්න හදනකොට උන් ඒ ප්‍රශ්නෙ දාල match එක දිනනව.world cup එකේ මතකනෙ.දිල්ෂාන් ගෙ body language එක දිහා බැලුවම ඕන යකෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්.
 
madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28

    අනිවා..ලන්කාවේ මානව හිමිකම් කඩ උනා කිය කිය හිටපු ඉන්දියාව හදිසියේම ලන්කාවට සහය දෙනවා කිවේ ඇයි...ඔය දේවල් වලට උත්තර දන්නේ ඒ ඒ අයම තමා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113

    උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා... :yes:
    ඇතුලෙ වෙන සීන් අපි දන්නෙ නැහැනෙ, මතුපිටින් බලල ප්ලේයර්ස්ලට බනින එක වැරදියි තමයි... :)
    ක්‍රීඩාව කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති ඉන්දියාවෙ ලොක්කො නං චාටර්... :growl:
     
    33000W

    Member
    අනිවා..ලන්කාවේ මානව හිමිකම් කඩ උනා කිය කිය හිටපු ඉන්දියාව හදිසියේම ලන්කාවට සහය දෙනවා කිවේ ඇයි...ඔය දේවල් වලට උත්තර දන්නේ ඒ ඒ අයම තමා.
    :yes::yes::yes::yes:ඒකද දන්නෙත් නැහැ සීන් එක :confused::confused::confused:

    උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා... :yes:
    ඇතුලෙ වෙන සීන් අපි දන්නෙ නැහැනෙ, මතුපිටින් බලල ප්ලේයර්ස්ලට බනින එක වැරදියි තමයි... :)
    ක්‍රීඩාව කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති ඉන්දියාවෙ ලොක්කො නං චාටර්... :growl:
    සිරාවටම ඉන්දියාව නම් මහ ජරා රටක් බන්.මම රටවල් වලට අපහස කරන්න කැමතිනම් නැහැ.:no:ඒත් ඉන්දියාව ගැන නම් එහෙම කියන්නම වෙනව.:frown::frown::frown:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    sirawata math hithanawa machan malinga mokak hari kala thama.eka slow bol ekak ne .mathakane david warnala pontin la out une slow ball walata anika eka bounser ekak ne.gahanna gahanna ethanatama danawa.anika hodata balapanla gehuweth 4ewa ekama then walin wenadata hema unama mahela filed eka change karanawa eth ada change kale ne anika ara malingata gahapu (26kda koheda) over eke okkoma yokar unata balapan ekak wiket eka kelin denmada kiyala hadissiye miss unoth LBW wath ganna ne okkoma out side the legstump miss unath out ne ethakota .mata thiyena prashne malinga IPL eke eka ball ekak oya widiyata denmada?????????????????
     
    virajdanushka

    Active member
  • Jan 9, 2009
    339
    110
    43
    colombo
    අනිවා..ලන්කාවේ මානව හිමිකම් කඩ උනා කිය කිය හිටපු ඉන්දියාව හදිසියේම ලන්කාවට සහය දෙනවා කිවේ ඇයි...ඔය දේවල් වලට උත්තර දන්නේ ඒ ඒ අයම තමා.

    Ow Machan Oka wennath Puluwan Ahenam ape unta thiyenne Anith AUS match akath gahala final awith pennana ake.......................................................Man nam kiyanne Asia Cup akediwath oya Indian Para ballanta gahanna one kiyala..............
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උබ ඉතින් එලකිරි අවෙ නැ කියලා අපිට මොකො :P නොදන්න කතා කියන්න ඒපා.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    Nodanna katha kiyala ohoma apahasa karanna epa yakoo !! mahela malinga kawadawath ehema karanne na !! cricket gana danne natuwa katha karanna epa.. india wa ekka mokahari prashnayak thiyenawa wenna puluwan..e unata balapalla me pitch eka diha !! pitch eka tama lokuma prashne.. anika un toss eka dinna, ekath loku prashnayak..me wage pitch ekaka toss eka dinnama elawlaa gahaddi loku chance ekak thiyenawa... unta hoda bating order ekak thiyenawa..eka hinda unta hityath ekai malath ekai kiyala eda gahuwe... amataka karanna epa murali and brett lee tama wadiyenma overs 10ta runs gahala e world record eka aran thiyenne..ithin unta ehema una nam malingata eka dawasak oka una eka e taram pudumayak nemei..ehema tamai hemadama eka widyata weda karanne na
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    :yes::yes::yes::yes::yes::yes:
    ඒක නම් ඇත්ත. මම හිතන්නෙ නැහැ ඕන කමින් මේක කලා කියල. මම කියන්නෙ නැහැ ඕන කමින් match එක දුන්න කියල. ඒත් මේ match එක අපිට දිනන්න තිබුන එකක්. අපිට match එක දෙන්න තරම් අසරණ වෙන්න මොනව හරි ප්‍රශ්නයක් උනා.ඒක නම් sure. සමහර විට රටේ හොදට වෙන්න පුළුවන්.ඒක senior players ල විතරක් දන්න රහසක් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මාලිංගට විතරක් බෝල දාන්න දුන්නෙ.අලුත් කොල්ලොන්ට ඕව දැන්ම කියන්නෙ නැතුව ඇති උන් මානසිකව වැටෙන නිසා.නැත්නම් කොහෙත්ම මහේල,මාලිංග තරග පාවල දෙන්නෙ නැහැ.:no: තමන්ට මේ වගේ චෝදනා එනව කියල දැන දැනත් මේ වගේ risk එකක් ගත්ත අපේ කට්ටියට අපි මොනවත් කියන්න හොද නැහැ.:no::no: ඉන්දියාවෙ කාලකන්නිත් එක්ක මොනව හරි ලොකු ප්‍රශ්නයක් තියනව කියන එක කොහොමත් දැන් හැමෝටම තේරෙන දෙයක්. ඒක මොකද්ද කියල නම් දන්නෙ නැහැ.ඒත් උන් match එකක් දින්නන්න හදනකොට උන් ඒ ප්‍රශ්නෙ දාල match එක දිනනව.world cup එකේ මතකනෙ.දිල්ෂාන් ගෙ body language එක දිහා බැලුවම ඕන යකෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්.
    Meka Thama Mamath Hithanne...
    Poltics+Cricket "Never Going Good Way"
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එහෙමත් දෙයක් වෙලා තිබ්බොත් මවුරටට කරන ද්‍රෝහී වැඩක්, අපේ රටේ පාලකයෝ වගේ අපේ ක්‍රීඩකයොත් අපට ද්‍රෝහිකම් කරයිද?????????????????
     
    Dr.Alban

    Junior member
  • Jun 20, 2008
    32
    25
    18
    ඉස්පිරිතාලය
    හරි අපි හිතමු ටීම එකේ උන් පාවාදෙන්න හිතුව කියල.
    එහෙනම් මොන බම්බුවකටද 320 ක් ගැහැව්වේ.
    250 ක් විතර ගහල, එක උන්ට ගහන්න දුන්නනම් ඔය කතා මොනවත් නැහැනේ.
    320 ක් වගේ ලොකු ගානකට ගිය හින්දනේ සැක හිතෙන්නේ.
    උඹල හිතන්නේ මහේලලා / සන්ගල / මාලින්ගල ඕක තේරුම්ගන්න බැරි මෝධයෝ කියලද ?
    ::lol: