match eka dinnoooo
* 2nd Innings
* SL 243/9 in 44.2 Overs
* Current Run rate: 5.48
* Australia vs Sri Lanka
SRI LANKA won by 1 wicket
ODI at Melbourne Cricket Ground (MCG), Melbourne - Victoria, AUS, 3 Nov 2010
Australia won the toss & elected to bat

Full Scoreboard ---> http://cricket.yahoo.com/cricket/livematch?mid=23245#FullScoreboard

ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ප්‍රථම එක්දින තරඟයේදී එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්විය.අද පැවති තරගයෙදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර අවසානයේදී කඩුලු 8 ට ලකුණු 239 ක් වාර්තා කරන ලදී.ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 2 ක් තුළ කඩුලු 9 ට ලකුණු 243 ක් ලබා ගනිමින් ජයග්‍රහණය ලැබීමට සමත්විය..

Last edited: