මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    machan patta ahahhhh... anith eka machan oya pathiwala idam ganna barida bn... podi idam... apita niwaduwata awith inna wage... mara asawak tyenne oya wage yanna enna amaru pathakin idamak aran podi geyak hadanna...

    ගම් තමා මචං තියෙන්නේ. ගන්න නම් බැරි වෙන එකක් නැහැ..
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    පට්ට එක නම්, යනවනම් මේක තමා පාර

    ඇත්තටම පුදුම ලස්සන පැත්තක්. අපි ගිය දෙසැම්බර් ගියා දෙහෙනකන්ද පැත්තෙන්. එහෙත් ලස්සනයි
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    TFS machan

    Kale athulen hari para hoyagena awe kohomada bn?

    එක පාරක් හොඳටම බය වුණා. යන තැනක් තිබ්බේම නෑ. අන්තිමට හොයල හොයලා පාරක් හම්බුනා. කොහොමහරි ඇවිත් එරත්න පාරට වැටුනා මචං