මාලිමාකාරයෝ වගේ 1996 ඉඳන් ඉරානය ගැන බොරු කියපු නෙතන්නියාහු...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,705
    75,825
    113

    තම්බියා ඉස්සර ඉඳන්ම ට්‍රයි එකක් දෙනවා, පස්සෙ බොරුවට negotiation කියලා නවත්තනවා. ඊශ්‍රායෙල් කාරයන්ට ඕක එපා වෙලා ඇත්තේ මොකද මුලින්ම කන්නෙ උන්. ඒ නිසා ඉවරයක්ම කරලා දාන්න හදන්නෙ මේ පාර. මේ පාර හමාස්, හිස්බුල්ලා කියන සෙට් එකම ඉවර කරලා තියෙන්නෙ. බලන් ගියාම හමාස් උන් හින්දා තමා අනිත් උන් ඔක්කොම කන්නෙ. 🤭 🤭
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මූ හැමදාම ඡන්ද දිනල තියෙන්නෙ න්යෂ්ටික බෝම්බෙ පෙන්නලද? :lol:
     
    • Like
    Reactions: pramodh87