awulak naa anit un okkoma horu kiyala kiwwaneeතනියම කොහෙවත් පිහිටුවන්න බැරි වෙයි වගේ
bath muttiyo pacha kiyala rata karanna ba kiyala meken theruna nam issarahata pacha kiyana eka hari adu wei..
තනියම කොහෙවත් පිහිටුවන්න බැරි වෙයි වගේ

යකෝ අපි වගේ මාලිමාවට බනින උන් චන්දෙ දාන්න ගිහින් නැතුවත් ඔහොම නම් උනුත් ගියා නම් තව අඩුවෙනවා .
මාලිමාවේ උන් මේ චන්දෙ ජනාදිපතිවරණේ වගේ අරගෙන සෑහෙන වියදම් කරල ජනාදිපති , අගමැති හන්දි ගානෙත් කතා කරනන් ගිහින් මෙහෙම නම් ඉතින් හිතාගනින් කෝ .![]()
Who is going to Win Today?
පහු ගිය කාලෙ ජනාධිපතිවරණ, මහමැතිවරණ prediction කළා මතක ඇති. මේ තියෙන්නෙ ඒව.
2024 Parliament Election
2024 Presidential Election
මේ පාර පළාත් පාලන මැතිවරණයෙ වෙන්න පුළුවන් දේ බලමු.
මේ පාර මට හිතෙන විදිහට සහ පහු ගිය කාලයේ වෙනස් වීම්, දේශපාලනික තත්ත්ව සහ දැනට ඇති data analysis කරල බැලුවොත් NPP වල ඡන්ද ප්‍රතිශතය ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි තවමත් NPP ඉදිරියෙන්. එන්න පුළුවන් ප්‍රතිශතය තමා 52% 55%
ඔයාලගෙ vote එකත් දීගෙන යන්න
කෙල වෙන්න ඕනනෙ බං. කයිවාරුවෙන් විතරක් රටවල් ගෙනියන්න බෑනෙ