"මාලිමාවට ඡන්ද 90%ක් ලැබෙනවා.. බුද්ධි අංශ වාර්තාව මට ලැබුනා.."- අනුර 😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    316088496_697484748414424_4370388094515169098_n.jpg


    විශ්‍රාමික යුධ හමුදා පවුල් දාහතර දහසකින් සියයට අනූවක ඡන්දය ජාතික ජන බපවේගයට හිමිවන බව බුද්ධි අංශ වාර්තාවකින් හෙළි වී ඇති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    බුද්ධි අංශ සාමාජිකයකු විසින් තමන්ට මේ බව දැනුම් දුන් බවත් ඊට අදාළ කෙටි පණිවිඩය ද මේ වන විට තමන් සතුව ඇති බවත් ඔහු පැවසීය.

    දිසානායක මහතා මේ බව කියා සිටියේ ජාතික ජනබලවේගයේ ‘හමුදා සාමූහික’ සම්මන්ත්‍රණයක් අමතමිනි.


    සමාජ ජාල වාරණයකට සූදානම් වෙමින් ධනය රැස්කරමින් පාලකයන් ඊළඟ ජනාධිපතිවරණට සූදානම් වන නමුත් ජාතික ජන බලවේගයට ඇත්තේ ජනතාවගේ මතය එක්රැස් කිරීම බවත් එය මේ වන විට සිදු කරමින් සිටින බවත් ඔහු එහිදී කියා සිටියේය.

    -LCN-

    Dan-Kohomada-Sepada.gif
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    මහින්ද ජීවතුන් අතරේ හිටියොත් අඹරයි ගුලියක් ටයර් සෑයක නිදියන්න
     
    • Haha
    Reactions: Any.key