මාලිමාවට බලය හිමි ඌවපරණගමත් අයවැය පරදී....

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඒ කරල ගේන්න වෙන්නේ අර පරණ සෙට් එකමනෙ බන්. උන් හරියන්නෙ නෑ. මුන්ගෙ නාස්තිය දූෂණය හොරකම අඩුයි. (අරුන්ට සාපේක්ෂව සහ දැනට තියන විදියට)
    හොරකම අඩු නෑ.
    හොරකම අපිට පෙනෙන්නේ නෑ.
    හරියට හැමෝගෙම පඩි පක්ෂයට ගිහින් පක්ෂයෙන් පඩි ගන්නවා වගේ.

    මුන් ගේම් ගහන්නේ අහු නොවෙන්න.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    හොරකම අඩු නෑ.
    හොරකම අපිට පෙනෙන්නේ නෑ.
    හරියට හැමෝගෙම පඩි පක්ෂයට ගිහින් පක්ෂයෙන් පඩි ගන්නවා වගේ.

    මුන් ගේම් ගහන්නේ අහු නොවෙන්න.
    dan thamai niyama horu tika awilla thiyenne :lol:
     
    • Like
    Reactions: supun_sg

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    සභා පිහිටවන්න රහස් ඡන්ද තියලා අල්ලස් දීලා බලය ගත්තට හැමදාම රහස් ඡන්ද තියන්න බෑනේ හාන්දුරුවනේ :lol::lol::lol:
     
    • Like
    Reactions: Mr Bones