මාලිමාවට රටේ බහුතරය කැමැත්තක් නැහැ.

Capak Gamuthe

Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ඒ හුත්තවල් වැඩක් නෑ! අපි කැමතියි උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයට!
    තෝ පැහෙන්නෙ නැතුව හිටු!:growl:

    රනිල් පොන්ස් ටයි සජිත් පොන්ස්ටයි කැමතිද එතකොට? :growl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    3% ඉදලා ඔය ගානට ආපු එක නම් මැජික් එකක් මචං. Accept it... බහුතරය එනවා නිකන්ම අනුරය හරියට වැඩේ කළොත්. වචනෙකින් හරි රට ගොඩ දාගන්න උදව් කරන්න ඕන. මේක අප්පිලාගේ රට. අනුරගේ රනිල්ගෙ හෝ සජිත්ගේ බූදලයක් නෙවේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉතින් 1st round ඉතිරිය දාන්නේ නැත්තේ ඇයි
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    දැන් ඉතින් කාටද? 50% තියෙන්නෙ 😅. රට මෙච්චර කරපු උන්ටවත් නෑ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    ඒ හුත්තවල් වැඩක් නෑ! අපි කැමතියි උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයට!
    තෝ පැහෙන්නෙ නැතුව හිටු!:growl:

    රනිල් පොන්ස් ටයි සජිත් පොන්ස්ටයි කැමතිද එතකොට? :growl:
    Who'd mind your inclinations?

    No 50% means no way to secure the majority in the parliament in the coming general election.
     
    Last edited:

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    So what? This isn't the first time a President without a majority was in charge. Source: see last two years
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උතුරෙ සහ නුවරඑළියෙ නායකයො සජියට ඡන්දෙ දාපල්ල කිව්ව නිසා ඔච්චර ඡන්ද ගානක් ලැබුනෙ නැතුව සජියට තියෙන කැමැත්ත නිසා නෙවේ..උතුරෙ සහ නුවරඑළියෙ නායකයො අනුරට ඡන්දෙ දාපල්ල කිව්ව නම් දෙවෙනි මනාප කතාවක් නෑ අනුර උඩින්ම දිනනවා..


    Think About It GIF by Identity