මාලිමාවට වියදම් කරන්නේ මහින්ද රාජපක්ෂ…

shenat

Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මයිනෙ කොටින්ටත් සෙනඟ හදල දීපු එකේ ඕක මොකක්ද නේද ඔසාමෝ. 😱🤣🤣🤣

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මට දැන් තමයි පේන්නෙ උගේ ජානම තමයි උබට තියෙන්නෙත් කියලා. වෙන එකෙක්ට බෑනෙ කොටින්ගෙ, රනිල්ගෙ ඉඳන් ජෙප්පො දක්වාම කඩේ යන්න 🤔🫢😂😂😂
     
    • Haha
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේක ඇත්තක් ද ජෙප්පනි 🤣
    නියෝජිතයනුත් පොහොට්ටුවෙන්
    😛




    ජාතික ජන බලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් ලබා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව සමගි ජන බලවේගයෙ බෞද්ධ ආගමික කටයුතු අංශයේ ප්‍රධානී විපක්ෂ නායක උපදේශක ධනවර්ධන ගුරුගේ මහතා පවසයි.

    සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්ව පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් මාලිමාව දෙසට යොමු කරමින් ඔවුන්ගේ ජයග්‍රහනය සඳහා මාලිමාවට මුදල් ලබාදෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.

    අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

    එහෙනං දුවල ගිහින් අනුරගෙ කටට ගනිං :rofl: :rofl: :rofl:
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    oya wageda me puka dema @vibhashana

    Capturexxx.PNG

    MEONLZ5_o.jpg
     
    • Haha
    Reactions: 2osama

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    සජිත් බූරුවා උනත් ඉස්කෝලෙක ට හරි බස් එකක් දෙනවා අනුර කුමාර පාරේ කටවුට් ගහලා තාප්පවල පෝස්ටර් ගහලා ඒ සල්ලි විනාශ කරනවා 🤣🤣

    ඇත්තටම කවුද බූරුවා කියලා තීරණය කිරීම බුද්ධිමත් ඔබට බාරයි 🤩🤩
    මූ බලපන්කෝ.. බල්ල මැරෙනකොට මැක්කොන්ට උන දෙයක්