මයිනෙ කොටින්ටත් සෙනඟ හදල දීපු එකේ ඕක මොකක්ද නේද ඔසාමෝ. 

මට දැන් තමයි පේන්නෙ උගේ ජානම තමයි උබට තියෙන්නෙත් කියලා. වෙන එකෙක්ට බෑනෙ කොටින්ගෙ, රනිල්ගෙ ඉඳන් ජෙප්පො දක්වාම කඩේ යන්න
🫢

අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.