මම මුලින් හිතාගෙන හිටියේ මාලිමාව ලකුණට පමණක් කතිරෙ ගහන්න. දැන් තීරණය වෙනස් කරගත්තා. මාලිමාවට දීලා ජවිපෙට අයිති නැති මාලිමාවට අලුතින් එකතු වුණු උගත් බුද්ධිමත් තුන් දෙනෙක්ට කතිරෙ ගහනවා. උඹලත් පරන ජෙප්පන්ට නැතිව අලුතින් මාලිමාවට එකතු වුණු උන්ට දියල්ලා
chathurangata gahanna epa. u ali oluwen inne.21,1,17 Colombo District or 21,1,5
Yana aya theeranaya karanne election commission eka ban. Paksheta theeranaya karanna be.මනාප වලින් ආවොත් පක්ෂේ තීරණේ මොකක් උනත් ඌ පාර්ලිමේන්තු යනවාද?
ඔව්. මෙහෙම හිතපංකෝ. උඹගෙ දිස්ත්‍රික්කෙට මාලිමාවට ආසන 8ක් ලැබුනා කියලා. එතකොට මනාප වැඩියෙන්ම ගත්තු 8 දෙනා තමයි පාර්ලිමේන්තු යන්නේ.මනාප වලින් ආවොත් පක්ෂේ තීරණේ මොකක් උනත් ඌ පාර්ලිමේන්තු යනවාද?
ගෙවයි බං ඕකුන් කට වහගෙන බිල ගෙවයි වහල්ලු නේ ඉන්නේඅන්න CEB Reform ඒක නවත්තන්න යනවා
අයෙත් ලංකාවේ උන්ට මුන්ගේ union leaders ලා ගේ ඉදන් ඔක්කොම නඩත්තු කරන්න ලයිට් බිල ගෙවන්න වෙනවා
ලංකාවට උගන්ඩා මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි